මුත්‍රා ගල්

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මුත්‍ර ගල් තියනවනම් කියවන්නම ඕන පොස්ටුවක්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    Facebook nathi ayata copy paste.

    54515471_564102754085768_7074928485138956288_n.jpg

    55560481_564103510752359_5108726855423229952_n.jpg

    මෙය වම්පස වකුගඩුවත් මුත්රශයත් සම්බන්ධ කරන මුත්‍රාවාහිනියේ(ureter) පිහිටා ඇත.
    5mm අඩු නම් මුත්‍රා සමග පිටවේ.නැතිනම් සැත්කමක් මගින් ඉවත් කලයුතුයි.
    ureteroscope නම් මුත්‍රා මාර්ගය හරහා මුත්රාශයට බටයක් ඇතුළු කර එමගින් ගල ඉවත්කරන සැත්කම බහුලව භාවිතා කරයි.

    54798301_564103864085657_7151432452660002816_n.jpg

    staghorn stone නම් අවස්ථාවයි.හොදින් බලන්න,මෙම ගල ගෝන අං තට්ටුවක් ලෙස නිර්මාණය වී ඇත.එසේ වන්නේ එම ගල තැන්පත් වී ඇති ස්ථානය renal pelvis ගෝන අං තට්ටුවක හැඩය ගැනීමයි.
    මෙය ඉවත් කිරීම ශල්‍යකර්මයක් මගින් කල යුතුයි.
     
    Last edited:
    • Like
    Reactions: Siyalla dath

    ela