මුත්‍රා යන්ෙන නෑ

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
මුත්‍රා යන්ෙන නෑ

මට මාසයක විතර ඉන්දන් නිතර නිතර චූ බර හැදුනා
ෙගාඩක්ම රෑට
පස්සෙ පස්සෙ චූ ස්පීඩ් යන එක නැවතුනා
හිමින් චූ ගියේ
දැන් ගොඩක්ම හිමින් යන්නෙ
පස්සෙ මම මුත්‍රා පරික්ෂා කලා
දොස්තර කෙනෙක්ට පෙන්නල
ඒකෙ කිසිම පස්නයක් නැහැ කියුවා
බේත් වගයක් දුන්නා හොද උනෙ නෑ
දැන් Sperm යන්නෙත් නැහැ
හිර වෙනව වගේ
ඇගත් පන නෑ
දන්න අය්යෙක් උදව් කරන්නකො
මුත්‍රා ගල්ද මෙ
මට අවුරුදු දාහතයි


Ciplox 500
Famo D 20
Flosure Cap 0.4mg
ඔය බ්ත් ටික දුන්ෙන


මෙන්න රිපොට් එක

Colour - LIGHT YELLOW
APPEARANCE = CLEAR
SPECIFIC GRAVITY - 1.010
REACTION (pH) - 6.0
PROTEIN - NIL
SUGER - NIL
KETONES - NIL
UROBILINOGEN - NORMAL
BILE PIGMENT - NIL
NITRITE - NIL

CENTRIFUGED DEPOSIT

PUS CELLS - NIL
RED CELLS - FEW
CASTS - NIL
CRYSTALS - NIL
ORGANISMS - FEW
OTHERS - NIL
 
Last edited:

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
කොහෙ හරි බ්ලොක් වෙන්න ඇති
ඉක්මනට මොළයක් තියෙන දොස්තර කෙනෙක් ගාවට යන්න
සමහර දොස්තරලා ලෙඩ ගනන් ගන්නේ නැහැ :baffled:
 

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    කොහෙ හරි බ්ලොක් වෙන්න ඇති
    ඉක්මනට මොළයක් තියෙන දොස්තර කෙනෙක් ගාවට යන්න
    Wathura beepaan wadipura...
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    [FONT=&quot]ඔව් හොද [/FONT][FONT=&quot]specialist [/FONT][FONT=&quot]කෙනෙකුට පෙන්නන්න[/FONT]
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගල් නම් urine test කලාම අහුවෙනව..
    ආයෙ හොද දොස්තර කෙනෙක් ට පෙන්නල බලපන්..
    නිකං දොස්තර කෙනෙක් ට නැතුව..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බටහිර වයිද්යවරයෙක් හම්බෙන්න කියලා තමයි
    කියන්න තියෙන්නේ..

    ස්පර්ම් නම් යන්නේ නැත්තේ යන්න දෙයක්
    නැතුව හින්දා වෙන්නැති.. තෝ දවසට කී පාරක්
    නම් රාජකාරියට වාර්තා කරනවද කියපන්..?:eek:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඉස්සෙල්ල කියහන් වැල බලල අත මරන සීන් උඹ බරටම කරනවද
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    urologist kenekwa hamba wenna adama pluwan nam mataht chu speed adu una passe check up kala scan kara masekata beheth dunna
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ubata reply karanna kalin laga thibba wathra eka aragena beegena beegena giyaa kiyapanko.....hammmooo
    අනේ මන්ද මට මෙ වගෙ ලෙඩමයි හැදෙන්නෙ
    කලින් ANAL FISHER හැදුනා :(


    කොහෙ හරි බ්ලොක් වෙන්න ඇති
    ඉක්මනට මොළයක් තියෙන දොස්තර කෙනෙක් ගාවට යන්න
    සමහර දොස්තරලා ලෙඩ ගනන් ගන්නේ නැහැ :baffled:

    Ciplox 500
    Famo D 20
    Flosure Cap 0.4mg
    ඔය ෙබ්ත් ටික දුන්ෙන කියුවාම චුට්ටක්වත් ෙහාද නැහැ :(
    ඊයෙත් පෙන්නුවා
    බේත් ඉවර වෙනකන් බොන්න කීවා

    මෙන්න රිපොට් එක

    Colour - LIGHT YELLOW
    APPEARANCE = CLEAR
    SPECIFIC GRAVITY - 1.010
    REACTION (pH) - 6.0
    PROTEIN - NIL
    SUGER - NIL
    KETONES - NIL
    UROBILINOGEN - NORMAL
    BILE PIGMENT - NIL
    NITRITE - NIL

    CENTRIFUGED DEPOSIT

    PUS CELLS - NIL
    RED CELLS - FEW
    CASTS - NIL
    CRYSTALS - NIL
    ORGANISMS - FEW
    OTHERS - NIL
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :love:

    කොහෙ හරි බ්ලොක් වෙන්න ඇති
    ඉක්මනට මොළයක් තියෙන දොස්තර කෙනෙක් ගාවට යන්න
    Wathura beepaan wadipura...
    මොකක්ද ඒ දොස්තරට කියන නම
    ගාල්ලෙ කොයිද ඉන්නෙ


    [FONT=&quot]ඔව් හොද [/FONT][FONT=&quot]specialist [/FONT][FONT=&quot]කෙනෙකුට පෙන්නන්න[/FONT]
    ඉතින් අය්යෙ ඒ දොස්තරලට කියන්නෙ මොකක් කියලද?
    කොහොමද චැනල් කරන්නෙ
    මන් දන්නෙ නැහැනෙ


    ගල් නම් urine test කලාම අහුවෙනව..
    ආයෙ හොද දොස්තර කෙනෙක් ට පෙන්නල බලපන්..
    නිකං දොස්තර කෙනෙක් ට නැතුව..
    මන් දැන්මා රිපොට් එක

    බටහිර වයිද්යවරයෙක් හම්බෙන්න කියලා තමයි
    කියන්න තියෙන්නේ..

    ස්පර්ම් නම් යන්නේ නැත්තේ යන්න දෙයක්
    නැතුව හින්දා වෙන්නැති.. තෝ දවසට කී පාරක්
    නම් රාජකාරියට වාර්තා කරනවද කියපන්..?:eek:
    සතියට දෙපරක් වගෙ
    මන් ඊයෙ එක දිගට දෙපරක් කරල බැලුව
    යන්නෙ නෑ
    එපාර චූවා රිදෙනවා
    චූ කරන්නම බැරි වෙනව


    ඉස්සෙල්ල කියහන් වැල බලල අත මරන සීන් උඹ බරටම කරනවද
    නෑ සතියට දෙපරක් වගෙ


    go for specialist ban
    තැන්ක් යූ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පොල්පලා ටිකක් තම්බල බීපන් දවස් දෙක තුනක්...
    "දැන් Sperm යන්නෙත් නැහැ"
    කියන්නෙ ඒව නිකන් යන්නෙ නැහැ කොහොමත්
    ටිකක් එහෙට මෙහෙට හොල්ලන්න ඕන
    එතකොට යයි...
    ඕව කල්පනාකරකර ඉන්නෙ නැතුව ටිකක් කය වෙහෙසෙන වැඩ වැඩිපුර කරන්න.
    පොල්පලා ගුණයි ඔහොම ලෙඩට,
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    පොල්පලා ටිකක් තම්බල බීපන් දවස් දෙක තුනක්...
    "දැන් Sperm යන්නෙත් නැහැ"
    කියන්නෙ ඒව නිකන් යන්නෙ නැහැ
    ටිකක් එහෙට මෙහෙට හොල්ලන්න ඕන
    එතකොට යයි...
    ඕව කල්පනාකරකර ඉන්නෙ නැතුව ටිකක් කය වෙහෙසෙන වැඩ වැඩිපුර කරන්න.
    පොල්පලා ගුණයි ඔහොම ලෙඩට,
    මන් එහෙම කලා
    වීඩියො එකක් බලන් :yes:
    විහිලුවට ගන්නවනෙ :angry:

    මන් Gym යනවනෙ :sorry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය මුත්‍රා අමාරුවට දෙන ගොඩක් බෙහෙත් වලට ස්පෑම් යන්නේ නැහැ, ඒ බෙහෙත් වලින් බ්ලොක් වෙනවා. එකට බය වෙන්න එපා මචෝ . . .