මුත්‍රා යන්ෙන නෑ

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    uba urologist kenek gawatada giye?CT scan ekak ehema kare nedda?ultrasound wath?
    mageth stone ekak tibila report wala mukuth awe ne.blood giya eka parak.ita passe ultrasound kara mukuth ahu une ne.ita passe ultrasound karakota eki kivva kidney eke cancer wage area ekak tiyenawa eka check karaganna kiyala.mata gu gihin hitiye.ita passe ct scan kara dye ekath ekka.ekedi kivva cancer ekak ne eth stone ekak tiyenawa kiyala.e stone eka xray walata ahu wenneth ne.dye ekata witarai ahuune.

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    :sorry::sorry:
    ඒ කියුවෙ

    තැන්ක් යූ අය්යෙ

    මට දහහතයි :yes:

    පිස්සුද නාකියො
    මන් ලබන අවුරුද්දෙ කරන්නෙ
    මට තාම 17යි :angry:

    නෑ අනේ එයාලට කියන නම
    ඔය චූවා හරිය බලන දොස්තරලට :yes:

    මොකෙක් හරි කමක් නැහැ ලේඩි ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන් යන්නේ නැති ඒවත් යය් සින් සින් ගාල .
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    :sorry::sorry:

    නෑ අනේ එයාලට කියන නම
    ඔය චූවා හරිය බලන දොස්තරලට :yes:

    Urologists (මෞත්‍ර ලිංගික) කෙනෙක්ට හරි Consultant physician කෙන්ක්ට හරි පෙන්නපිය.. :angry:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    uba urologist kenek gawatada giye?CT scan ekak ehema kare nedda?ultrasound wath?
    mageth stone ekak tibila report wala mukuth awe ne.blood giya eka parak.ita passe ultrasound kara mukuth ahu une ne.ita passe ultrasound karakota eki kivva kidney eke cancer wage area ekak tiyenawa eka check karaganna kiyala.mata gu gihin hitiye.ita passe ct scan kara dye ekath ekka.ekedi kivva cancer ekak ne eth stone ekak tiyenawa kiyala.e stone eka xray walata ahu wenneth ne.dye ekata witarai ahuune.

    ඔව් මගෙ රිපොට් එකෙත් මුකුත් නැහැ කියුවා
    මම මුත්‍රා චෙක් කල විතරයි
    වෙන මුකුත් කලෙ නැහැ
    ගොඩක් සල්ලි යනවද ඒව කරන්න

    මොකෙක් හරි කමක් නැහැ ලේඩි ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන් යන්නේ නැති ඒවත් යය් සින් සින් ගාල .
    බෑ හලො :angry:

    Urologists (මෞත්‍ර ලිංගික) කෙනෙක්ට හරි Consultant physician කෙන්ක්ට හරි පෙන්නපිය.. :angry:
    අන්න හරි
    තැන්ක් යූ
    මන් ඒ නම ඇහුවෙ :D
     
    ඔව් මගෙ රිපොට් එකෙත් මුකුත් නැහැ කියුවා
    මම මුත්‍රා චෙක් කල විතරයි
    වෙන මුකුත් කලෙ නැහැ
    ගොඩක් සල්ලි යනවද ඒව කරන්න

    බෑ හලො :angry:

    අන්න හරි
    තැන්ක් යූ
    මන් ඒ නම ඇහුවෙ :D
    ඔය එකක් වත් හරියන්නෙ නෑ , උඹේ අතේ තියෙන දෙකයි පනහ නැති වෙන එක තමා වෙන්නේ :yes:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Sperm Noyanne nam behath walata wenta one. matath ohoma una (samahara beth thiyanawa ewata oya wage side effects thiye) kochchara korath mahansiya witharai ne? baya wenna epa beheth bila iwara wenakal idapan. hoda docecta pennapan malli ikmanin... baya novi waten nathuwa idapanko. okkoma hariyai!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඉදිරියේ රාළ;21117572 said:
    ඔය එකක් වත් හරියන්නෙ නෑ , උඹේ අතේ තියෙන දෙකයි පනහ නැති වෙන එක තමා වෙන්නේ :yes:

    ඒ විතරක් නෙමේ පුකත් නැති වෙනවා. මම බැලුව තාම නැත්තේ මොකද කියලා
     
    ඒ විතරක් නෙමේ පුකත් නැති වෙනවා. මම බැලුව තාම නැත්තේ මොකද කියලා
    මුගෙ බඩවැල් අම්බානකට වේලිලා - ගිනි කදු වල පස් ද දන්නෙ නෑ මූ තුන් වේලට කන්නේ :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඉදිරියේ රාළ;21117617 said:
    මුගෙ බඩවැල් අම්බානකට වේලිලා - ගිනි කදු වල පස් ද දන්නෙ නෑ මූ තුන් වේලට කන්නේ :rolleyes:

    ඔහොම සිද්දි වලට මොකක්ද කරන්න ඕන
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    සාමාන්‍ය Doctor කෙනෙක්ට නැතුව
    Specialist කෙනෙක්ට පෙන්නලා බලන්න
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඒ් කියුෙව

    ගාල්ෙල කවුද ඉන්ෙන
    ස්කෑන් කරද්දි අැදුම් ගලවනවද?
    කීයක් යනවද?

    kandy walin kale private
    around 5000 wage test tikai scan ekai karanna can urimax kiyala ekak dunne
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    මට මාසයක විතර ඉන්දන් නිතර නිතර චූ බර හැදුනා
    ෙගාඩක්ම රෑට
    පස්සෙ පස්සෙ චූ ස්පීඩ් යන එක නැවතුනා
    හිමින් චූ ගියේ
    දැන් ගොඩක්ම හිමින් යන්නෙ
    පස්සෙ මම මුත්‍රා පරික්ෂා කලා
    දොස්තර කෙනෙක්ට පෙන්නල
    ඒකෙ කිසිම පස්නයක් නැහැ කියුවා
    බේත් වගයක් දුන්නා හොද උනෙ නෑ
    දැන් Sperm යන්නෙත් නැහැ
    හිර වෙනව වගේ
    ඇගත් පන නෑ
    දන්න අය්යෙක් උදව් කරන්නකො
    මුත්‍රා ගල්ද මෙ
    මට අවුරුදු දාහතයි

    Ciplox 500
    Famo D 20
    Flosure Cap 0.4mg
    ඔය බ්ත් ටික දුන්ෙන

    මෙන්න රිපොට් එක

    Colour - LIGHT YELLOW
    APPEARANCE = CLEAR
    SPECIFIC GRAVITY - 1.010
    REACTION (pH) - 6.0
    PROTEIN - NIL
    SUGER - NIL
    KETONES - NIL
    UROBILINOGEN - NORMAL
    BILE PIGMENT - NIL
    NITRITE - NIL

    CENTRIFUGED DEPOSIT

    PUS CELLS - NIL
    RED CELLS - FEW
    CASTS - NIL
    CRYSTALS - NIL
    ORGANISMS - FEW
    OTHERS - NIL
    බොහෝ දුරට පුරස්ථි ග්‍රන්තියේ ආසාදනයක් හෝ අවහිරයක් වීමට හැක. urine culture රිපෝර්ට් එක කරන්න අවශ්‍යයි. එසේම ගුද මාර්ගයට ඇගිල්ල දමා කරන PR පරීක්ෂාව කල යුතුයි. උඩ කියල තියනවා වගේ genito urinary surgeon කෙනෙක් හරි physician කෙනෙක් චැනල් කරන්න. ආසාදනයක් නම් අන්ටිබයෝටික් කොර්ස් එකකින් සනීප වෙයි.