මුත්‍ර_සෛලවලින්_දත්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මුත්‍ර_සෛලවලින්_දත්

මුත්‍ර සෛලවලින් දත් හදන ක්‍රමයක්‌
o-URINE-STEM-CELLS-TEETH-570.jpg

කුකුළු බෙටිත් බෙහෙතට උවමනාවන බවට ඇති පැරැණි දිරාගිය යල් පිනූ කියමනක්‌ අප දන්නවා. කොතරම් පැරැණි වුවත් නූතන විද්‍යාත්මක ලෝකයේදී මේ කියමන් සැබෑවක්‌ විය හැකියි. පසුගියදා චීන විද්‍යාඥයින් පිරිසක්‌ අපූරු සොයා ගැනීමක්‌ කළා. ඒ මුත්‍රවලින් උකහා ගන්නා සෛල විශේෂයක්‌ දත් වැටුණු විට හටගන්නා විදුරුමස්‌ කුහර තුළ තැන්පත් කළ විට අලුත් දත් පැළවන්නට පටන් ගන්නා බවයි. මේ ක්‍රමයට දත් පැළ කිරීම, කෙස්‌ සිටුවීම, බිඳී ගිය අස්‌ථින් වර්ධනය වීමට සැලැස්‌වීම යනාදිය හඳුන්වන්නේ Bioeingineering හෙවත් ජෛව ඉංජිනේරු විද්‍යාව හැටියටයි. චීනයේ විද්‍යා ඇකඩමිය පසුගිය දිනවල මීයන්ගේ කටේ මේ ආකාරයෙන් දත් පැළ කළා. ඒ සඳහා යොදාගෙන ඇත්තෙත් මනුෂ්‍යයන් විසින් බැහැර කරනු ලබන අපද්‍රව්‍යවලින් උකහා ගන්නා ලද සෛල මගිනි. මීට අමතරව මනුෂ්‍ය අපද්‍රව්‍ය මගින් නියුරෝන හා හෘද මාංශපේශී ගොඩ නංවන සෛල වර්ග යනාදියත් නිපදවිය හැකිය. චීන විද්‍යා ඇකඩමියේ ආචාර්ය ඩොංක්‌විංග් පෙයි දත් පැළ කරන විට ප්‍රධාන සෛල වර්ග දෙකක්‌ යොදා ගන්නවා. පළමුවන සෛල වර්ගය යොදා ගන්නේ දතේ ඉනැමලය සකස්‌ කිරීමටයි. දෙවන සෛල වර්ගය මගින් ඉනැමලයට යටින් ඇති දතේ හෙවත් චුර්ණකර ද්‍රව්‍යයක්‌ දන්ත බදාමයක්‌ පල්පයක්‌ නිර්මාණය කරනවා. මෙය හරියටම හුණු කපරාදු කළ බිත්තියක්‌ හා සමානයි. බිත්තිය බඳින්නේ ගඩොල් සිමෙන්ති හා වැලිවලින්. කපරාදු කරන්නේ හුණු වලින්. හුණු කපරාදුව ඉනැමලය හා සමානයි. ගඩොල් බැම්ම දතේ අභ්‍යන්තර බදාම කල්කය වැනි කොටස්‌ හා සමානයි.

දත් පැළ කිරීම සඳහා පර්යේෂකයන් මනුෂ්‍යයන්ගේ බහිස්‍රාවීය පද්ධතිය මගින් නිකුත් කරන සෛල පමණක්‌ යොදා ගන්නේ ඇයි? ඒ සෛල, ඒ සිරුර හිමි පුද්ගලයාගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දන්නා හඳුනන බැවින් ඒවා ප්‍රතික්‌ෂේප නොකරන නිසයි.



විස්තර "දියග"
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    හෆ්ෆා........ අපේ දත් කිඹුලාත් ඕක කරයිද දන්නේ නෑ..........

    කරයි දන්නේ නෑ නෙමයි මෙලහකටත් ඕකා දත් සෙට් දෙක තුනක් විකුණලත් ඇති :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දත් කිඹුලට බිස්නස් නැතිවෙයි මෙහෙම ගියොත්. අඩු මිලට දත් පැල ගෙනෙයි චීනෙන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දක් කීබුල මාතියා අන්කොන්චස් ඉන්ජස්සන් ඒක මෙව්ව කොරාල බෙඩ් එක්කෙ හාන්සි කොරල මොක්කද කරනවා ලු.. ඕකා කට්ටට චූ කරනවද දන්නෙත් නෑ අප්පා.. :dull:

    gPuCpCR.png
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    තැන්කූ අපිටත් අරංචිය කිව්වට....
    3 කින් ගැහුවා ඕං................................3+