ලංකාවෙ බිස්නස් කරන විදිහ බං ඔය.ආගම අල්ලා ගත්තම මිනිස්සු ඇන්දෙනවා.මූ අර ඩාවින්ගේ පරිණාමවාදය ගැන උගන්නද්දී අමුතු කතාවක් කිව්වා නේද?
අපේ ආගම් වල පරිණාමවාදයට එරෙහි ඉගැන්වීම් තිබුනට කමක් නෑලු!
ඩාවිනුත් කිව්වලු, පරිණාමවාදය අනාගතයේ වෙනස් වෙයි කියල!
ඉතින් ඩාවින් අයියටත් ඔච්චරටම ෂුවර් නැති එකේ අපි ඕක වැළඳගන්න ඕනි නැහැලු!
ඒ නිසා තිසරණයට, අල්ලාට හෙම මුල් තැන දීල කටයුතු කරන්නලු!
මොනවද බං මේ අගක් මුලක් නැති විකාර කතා?
ඩාවින් කියපු දේ අනාගතේ බොරු වෙන්න පුළුවන්!
එහෙම වුනයි කියල අපේ ආගම් ඇත්ත වෙනවයි කියල මූ කියන්නේ කොහොමද?
පිස්සු ගොන් හු*තෙක්!