මුතුගලත් ඉවරද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මූ අර ඩාවින්ගේ පරිණාමවාදය ගැන උගන්නද්දී අමුතු කතාවක් කිව්වා නේද?
    අපේ ආගම් වල පරිණාමවාදයට එරෙහි ඉගැන්වීම් තිබුනට කමක් නෑලු!
    ඩාවිනුත් කිව්වලු, පරිණාමවාදය අනාගතයේ වෙනස් වෙයි කියල!
    ඉතින් ඩාවින් අයියටත් ඔච්චරටම ෂුවර් නැති එකේ අපි ඕක වැළඳගන්න ඕනි නැහැලු!
    ඒ නිසා තිසරණයට, අල්ලාට හෙම මුල් තැන දීල කටයුතු කරන්නලු!
    මොනවද බං මේ අගක් මුලක් නැති විකාර කතා?
    ඩාවින් කියපු දේ අනාගතේ බොරු වෙන්න පුළුවන්!
    එහෙම වුනයි කියල අපේ ආගම් ඇත්ත වෙනවයි කියල මූ කියන්නේ කොහොමද?

    පිස්සු ගොන් හු*තෙක්!
    ලංකාවෙ බිස්නස් කරන විදිහ බං ඔය.ආගම අල්ලා ගත්තම මිනිස්සු ඇන්දෙනවා.
     
    • Like
    Reactions: Martin

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මූ අර ඩාවින්ගේ පරිණාමවාදය ගැන උගන්නද්දී අමුතු කතාවක් කිව්වා නේද?
    අපේ ආගම් වල පරිණාමවාදයට එරෙහි ඉගැන්වීම් තිබුනට කමක් නෑලු!
    ඩාවිනුත් කිව්වලු, පරිණාමවාදය අනාගතයේ වෙනස් වෙයි කියල!
    ඉතින් ඩාවින් අයියටත් ඔච්චරටම ෂුවර් නැති එකේ අපි ඕක වැළඳගන්න ඕනි නැහැලු!
    ඒ නිසා තිසරණයට, අල්ලාට හෙම මුල් තැන දීල කටයුතු කරන්නලු!
    මොනවද බං මේ අගක් මුලක් නැති විකාර කතා?
    ඩාවින් කියපු දේ අනාගතේ බොරු වෙන්න පුළුවන්!
    එහෙම වුනයි කියල අපේ ආගම් ඇත්ත වෙනවයි කියල මූ කියන්නේ කොහොමද?
    පිස්සු ගොන් හු*තෙක්!
    කොහෙද බොල අල්ලා ගැන කිව්වේ? උඹ කතා හදනවනෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    I feel sorry for him and if he is alive, i truly wish him good health and speedy recovery.
    Personally i dont like the bugger..lamainta BS oluwata daala brainwash karanawa..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ බලපන්කෝ මූ නිකන් දෙකයි පනහේ ගූටියුබ් කාරයෙක් වගේ
    anyway get well soon, මූ මැරුණොත් අර BIO ඉගෙන ගන්න දෙදාහක් තුන්දාහකට වැලේ වැල් නෑ

     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    හොඳ ගුරුවරයෙක්, බයෝ ක්ලාස් එකක් සාමාන්‍යෙන් පැය 3,4ක් තියේ.. ඊටත් වැඩි මිසක් අඩු නෑ. ඉතින් එහෙම එකක විනාඩි ගානක දෙයක් කියන එක තමා මිනිස්සුන්ට පේන්නෙ.

    මිනිහෙක්ට ගොඩ යන්න , ඔලුව හදාගන්න දෙයක් මිසක් වෙන බයිලා කියන්නෙ නෑනෙ. උගන්නනෙ එකේ අවුලක් තියේනම් ඕනි තරම් ක්ලාස් තියෙන්නෙ. එවට යන්න පුලුවන්නෙ.

    මමනම් කියන්නෙ කොහෙන් හරි මිනිහෙක්ගේ attitudes හැදෙන්න වචනයක් හරි හම්බෙනවනම් උගන්නනෙ දෙයට අමතරව ඒක ලොකු දෙයක්. එහෙම නැති එක තමා මේ රටට හෙනේ වෙලා තියෙන්නෙ. කුහකයො බිහිවෙන්නෙ ඒකයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    ලංකාවට තියෙන තව ලොකු හෙනයක් තමයි මේ වගේ යූ ටියුබ් ටියුෂන් මුදලාලිලව දෙවිවරු වගේ අදහන එක. ඕවයෙ දාන කමෙන්ට් ටිකක් කියවලා බලන්නකො. ඒවාවල කමෙන්ට් දාන එවුන් මුන්ට පණ දෙන්න වුණත් ලෑස්තියි වගේ කථාව. මුන්ට වඩා ළමයින් ගැන අවංකවම හිතලා නිහඩ සේවයක් කරන හොද ගුරුවරු ඕනතරම් මේ රටේ ඉන්නවා. ඒත් කැපීපේන්නෙ මේ වගේ යූ ටියුබ් ගුරාලා.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉස්සර වගේ නෙවේනේ..දැන් internet තියනවා..ඕන කෙනෙක් කියන දෙයක් එහෙමma විස්වාස කරන්න ඕන නැහැ,හොයල බලන්න පුළුවන් .මූ සන්නා ජනා වගේ අය තමන්ගේ මතයනේ කියන්නේ..
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඊලගට කවුද කියල දන්නවනේ?
    242642217-678551223547593-7264606676055242902-n-removebg-preview.png
    ai ban oya sir karaya harima ahinsaka manusayek neda? 225 n ekek mentioned kolot narakada
     
    • Like
    Reactions: aneasarayana

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ටියුෂන් කාරයන්ගෙන් බණ අහන රටක් කවදා හැදෙයි ද? උන්ගෙ මත ඇයි උන් තරුණ ලමයින්ට කාවද්දන්නෙ?ටියුෂන් ගුරෝ උන් උන් අතර සල්ලි වෙනුවෙන් එකිනෙකා විවේචනය කර ගන්නව
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ලොජිකලි ඒක ඇත්තනෙ පරිණාමවාදය කියන්නෙ ඉතින් බොරුවක් වෙන්නත් පුලුවන් දෙයක් නෙ. ඕක අල්ලගෙන ආගම් බොරු කියන එක ජෝක් එකක්නෙ ඉතින්.

    ආගම් බොරු වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් ඒත් ඒක කොහොමද ඔප්පු කරන්නෙ තවත් බොරු වෙන්නත් පුලුවන් හරි වෙන්නත් පුලුවන් තවත් වාදයකින්.
    වාදයක් කියන ඕන දෙයක් බොරුවක් කරල තව වාදයක් අරං එන්න පුලුවන් ඒක තමා ඒකට වාදයක් කියන්නෙ

    ගණිතය වගේ න විද්‍යා වල ඒක බෑ
     
    • Like
    Reactions: Venux and lilman

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම නම් කෙල්ලගෙ මූනයි පුකයි කුක්කු දෙක දිහා බලලා ආදරෙ කරන්නෙ
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අනේ ගූ ජෙප්පෝ පව් බන්😂.වේස ලපයව යට වෙලා මැරියන් ටිපර් එකකට චොරොක් වෙන්න😂.තොපි පදිනවා වගේ ලදරන් ඉන්දියන් ගූ ගොඩක් නෙමේ යකෝ පැද්දේ.සර්ට ශොක් එක විතරයි😂👌.ඉන්දියන් ගූ ගොඩවල් පදින පොන්නයෝ හිතන් ඇති මැරිලා කියලා😂.

    මූ අර ඩාවින්ගේ පරිණාමවාදය ගැන උගන්නද්දී අමුතු කතාවක් කිව්වා නේද?
    අපේ ආගම් වල පරිණාමවාදයට එරෙහි ඉගැන්වීම් තිබුනට කමක් නෑලු!
    ඩාවිනුත් කිව්වලු, පරිණාමවාදය අනාගතයේ වෙනස් වෙයි කියල!
    ඉතින් ඩාවින් අයියටත් ඔච්චරටම ෂුවර් නැති එකේ අපි ඕක වැළඳගන්න ඕනි නැහැලු!
    ඒ නිසා තිසරණයට, අල්ලාට හෙම මුල් තැන දීල කටයුතු කරන්නලු!
    මොනවද බං මේ අගක් මුලක් නැති විකාර කතා?
    ඩාවින් කියපු දේ අනාගතේ බොරු වෙන්න පුළුවන්!
    එහෙම වුනයි කියල අපේ ආගම් ඇත්ත වෙනවයි කියල මූ කියන්නේ කොහොමද?

    පිස්සු ගොන් හු*තෙක්!
    පරිණාමවාදය ඇත්ත කියලද වේසිගේ පුතෝ තෝ කියන්නේ දැන්😂.ජේසු පරයගේ ඇනේ පුකේ ගහගනින් කුරුස පකයා.
    ------ Post added on Aug 21, 2022 at 11:57 AM

    uge vehicle eka nm safety paththen hodai ... air bag hena ganak thiyenawa ... eka nisa awulk nathuwa athi ...
    තුවාලයක් වත් නෑ බන්😂.ඉන්දියන් ගූ ගොඩවල් පදින උන් හිතන් ඇති මැරිලා කියලා😂.shock එකට hospital ගෙනිහින්😁
    ------ Post added on Aug 21, 2022 at 11:58 AM
     
    • Like
    Reactions: Registext and AEG