මුතුගල v සඳකත් - තවත් කෝණයකින් (Science With Ruchira)

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Think Outer Space GIF by NASA
     
    • Like
    Reactions: Draco Malfoy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113

    මුතුගලගෙ දළදා වැස්ස ඉතිහාස කතා ගොඩක එකතුවක්. සමහර කොටස් වෙනකොට අන්තිම කොටසෙ ඉන්න චරිත උන්ගෙ මුත්තලගෙ දණහිසේවත් නැද්ද කොහෙද ?

    සේපාල පචය කියන්නෙ මොකද්ද ඕකගෙ වීඩියෙඔ නන් හෙන ටොක්සික් බලන්න බෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,702
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    මම්
    මුතුගලගෙ දළදා වැස්ස ඉතිහාස කතා ගොඩක එකතුවක්. සමහර කොටස් වෙනකොට අන්තිම කොටසෙ ඉන්න චරිත උන්ගෙ මුත්තලගෙ දණහිසේවත් නැද්ද කොහෙද ?

    සේපාල පචය කියන්නෙ මොකද්ද ඕකගෙ වීඩියෙඔ නන් හෙන ටොක්සික් බලන්න බෑ.
    මටත් පේන්න බැරි ඩයල් එකක්. උගේ මතේ හරි කියල ඌ හිතන් ඉන්නෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,702
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    ගුරුවරු උනත් මීටපස්සෙ තමන්ගෙ විශය පථයෙන් එහාට කතා නොකර ඉන්නවනම් හොදයි. මොකද රිසරච් කරන් ඇවිල්ලා උගන්නන්න මේ ඇමරිකාව නෙමෙයි. බුදුහාමුදුරුවො මොනව දේශනා කරත් අවුරුදු 2500 මේ ඒසිගෙ පුතාල ඒව අනුගමනය කරල නෑ.


    තමන්ගෙ බිජ්ජ වත් දැකපු නැති එකාගෙන් අනාවැකි අහන අමුතු ජාතියක් මේක
    ------ Post added on Dec 18, 2022 at 1:00 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තමන්ගෙ බිජ්ජ වත් දැකපු නැති එකාගෙන් අනාවැකි අහන අමුතු ජාතියක් මේක
    බාබා වැන්ග එතකොට. තව එකෙක්ගෙ අඩු පාඩු වලට බනින්න එපා බන් ඒක හරි නෑ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    එහෙම හැම සංකල්පෙම රස විද විද ඉදල හරියන්නේ නැහැනේ.
    ඔය සංකල්පම පාවිච්චි කරලා මෝඩයෝ අන්දලා චන්ද දිනලා රටට කරපු හරිය අපි දැක්ක.