මුතුරාජවෙල වනසා කරන්න යන අපරාධය

fidget

Member
Jan 3, 2018
608
65
0
වැඩක් නෑ මේ ගැන කථා කරලා. මේ රටවල් කවදාහරි දවසක කාන්තාර වෙනවා, තෙලුත් නැති එකේ සෝමාලියටවත් එහා ගිහින් නතර වෙන්නේ.
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වැඩක් නෑ මේ ගැන කථා කරලා. මේ රටවල් කවදාහරි දවසක කාන්තාර වෙනවා, තෙලුත් නැති එකේ සෝමාලියටවත් එහා ගිහින් නතර වෙන්නේ.

:yes::(
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් මහින්දට මොනාහරි කිව්වොත් ඌ යූ ඇන් පී නෙහ්...අනේ පල... (කැපුව නේද මගෙ රෙප් ඕකනෙ කරන්න බැරි....:frown::dull:)

    නැ නැ උබ unp නෙමේ ගු එන් පී...මොන කොන්ද පන නැති ජිවිතද බන් උබල ගෙවන්නෙ...අඩුම ගානෙ තමන්ගෙ පක්ශෙ නමවත් කට ඇරල කියාගන්ඩ උබලට පුලුවන්ද...හැoගි හැoගි *ක දිදි ජීවත් වෙනව...නොදකින්....:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: cedric1986

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොහෙද බන් තියෙන්නෙ ඒක වික්කෙ රනිල් කියල.... :shocked:

    රතුපස්වලදී ගැහුවේ මහින්ද නම් විල්පත්තු කපන්න මුල මහින්ද නම් මේක රනිල් ගේ නෙමේද අයුබෝන් ? :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැම හු....ටම දේෂපාලනේ ගාව ගන්ඩ එපා බන් නෙදකින් චන්ද දෙකතුනක් ලැබෙනවනන් ආයෙ ඕන රෙද්දක්.... :growl:

    ලංකාවේ මොකේද බන් දේශපාලනේ නැතිව සිද්දවෙන්නේ.... මේ කාරණා හැම එකක්ම දේශපාලනේ ගෑවුන ඒව නේවීද?
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මේවගේ දෙකට පක්ෂ බෙද වැඩක් නැ. අනිවා හැම එකාම පුළුවන් අවමයෙන් හරි විරුද්ද වීමක් අනිවා කල යුතුමයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මරුසිරා;22968822 said:
    රතුපස්වලදී ගැහුවේ මහින්ද නම් විල්පත්තු කපන්න මුල මහින්ද නම් මේක රනිල් ගේ නෙමේද අයුබෝන් ? :rofl:

    රතුපස්වල ගැහුවෙ මහින්දනන් මේ සැරේ පොහොට්ටුවට චන්දෙ දුන්නෙ ඇයි මිනිස්සු...

    ලංකාවේ මොකේද බන් දේශපාලනේ නැතිව සිද්දවෙන්නේ.... මේ කාරණා හැම එකක්ම දේශපාලනේ ගෑවුන ඒව නේවීද?

    ඔව් බන් ඒක ඇත්ත...