මුතු ඇටයක්(natural pearl) මිලදී ගැනීම

user2024

Active member
  • Jan 15, 2024
    162
    226
    43
    මට මුතු ඇටයක්/natural pearl ගන්න ඕනි වෙලා තියනව. කවුරු හරි ඉන්නවද මුතු ගන්න පුළුවන් තැනක් දන්න. දළ වශයෙන් ගානත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.

    මට මේක ornament විදිහට ඕනි වෙලා තියෙන්නෙ. ඒ නිසා pearl jewelry වැඩක් නෑ
    1705330307145.png
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,457
    1,941
    113
    මට මුතු ඇටයක්/natural pearl ගන්න ඕනි වෙලා තියනව. කවුරු හරි ඉන්නවද මුතු ගන්න පුළුවන් තැනක් දන්න. දළ වශයෙන් ගානත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.

    මට මේක ornament විදිහට ඕනි වෙලා තියෙන්නෙ. ඒ නිසා pearl jewelry වැඩක් නෑ
    View attachment 222788
    Dehiwala Rathanajaya ekata call ekak deela balanna.

    certified ekak ganna.
     
    • Like
    Reactions: user2024

    user2024

    Active member
  • Jan 15, 2024
    162
    226
    43
    තැන්කූ මචන්. මන් මේක හෙට check කරලා බලන්නම්