මුතු ඇටේ මිත්‍යාව තුළ ම ගිලී යාම.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    OP, මං සාධාරණ ප්‍රස්නයක් ඇහුවෙ. සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිතේ ආගමට තියෙන ඉඩ පුරවන්න උඹ යෝජනා කරන්නෙ මොකක් ද?
    ආගම් අදහන්නේ නැති මිනිස්සු ඉන්න රටවල ඉන්නේ මිනි මරාගන්න මිනිස්සු නෙවෙයි.
    තමන්ව උපමා කරගෙන හරි වැරැද්ද වෙන කරගෙන අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන්න නතුව ජිවත් වෙන්න පුලුවන් මොලයක් මිනිසාට තියනව.
    එහෙම නැතුව තමන් කරන හැමදේටම අවු දාස් ගානකට කලින් කෙනෙක් කියල තියන දෙයක් ඇත්තමයි කියලා හිස් මුදුනෙන් පිළිගෙන ඒක ඇතුලෙම හැම ප්‍රශ්නෙටම උත්තර හොයා හොයා එකතැන ඉන්න මිනිස්සු වෙනවා ලංකාවේ වගේ.
    එකනේ කොරෝනා ආවම වෙන කරන්න දෙයක් නැතුව පිරිත් කියලා කියලා ,රටම එක වෙලාවට පිරිත් කියලා, දේව මෙහෙයවල් එක වෙලාවට තියල, මුට්ටි අත ඇරලා බලන් හිටියේ.
    ආගමක් නැති උනා කියලා කිසි රික්තකයක් ඇති වෙන්නේ නෑ .
    පොඩි කාලේ ඉදන් ළමයෙක්ට ආගම කියන දේ ඉගැන්නුවේ නෑ කියලා හොද නරක කියලා දෙන්න බැරි නෑ .
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම දැකපු දේ තම, තමන්ට ගොඩ එන්න බැරි ප්‍රශ්නයක් එනකන් හැමෝම යථාර්තවදියෝ.
    ප්‍රශ්නයක් ආවම සද්ද නැතුව නොපෙපෙන දේවල් වලට වැඳගෙන, දේවාල පස්සේ බඩගානවා.
    එහෙම වෙලා තියෙන්නෙත් මොකක් හරි ආගමක් එක්ක පොඩි කාලේ ඉඳල හැදුනු නිසයි. පොඩි කාලේ අත්දැකීම් තමයි ජීවිතකාලේම ගතිගුණ හැසිරීම පෞරුෂය කොහොම වෙනවද කියල තීරණය වෙන්නේ
     
    • Like
    Reactions: Sen-lu and caltonhp

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ආගම් අදහන්නේ නැති මිනිස්සු ඉන්න රටවල ඉන්නේ මිනි මරාගන්න මිනිස්සු නෙවෙයි.
    තමන්ව උපමා කරගෙන හරි වැරැද්ද වෙන කරගෙන අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන්න නතුව ජිවත් වෙන්න පුලුවන් මොලයක් මිනිසාට තියනව.
    එහෙම නැතුව තමන් කරන හැමදේටම අවු දාස් ගානකට කලින් කෙනෙක් කියල තියන දෙයක් ඇත්තමයි කියලා හිස් මුදුනෙන් පිළිගෙන ඒක ඇතුලෙම හැම ප්‍රශ්නෙටම උත්තර හොයා හොයා එකතැන ඉන්න මිනිස්සු වෙනවා ලංකාවේ වගේ.
    එකනේ කොරෝනා ආවම වෙන කරන්න දෙයක් නැතුව පිරිත් කියලා කියලා ,රටම එක වෙලාවට පිරිත් කියලා, දේව මෙහෙයවල් එක වෙලාවට තියල, මුට්ටි අත ඇරලා බලන් හිටියේ.
    උඹට මගේ ප්‍රශ්නෙ තේරෙන්නෙ නැත්තං ආයෙ කියවපන්. සාමන්‍ය මිනිස්සු කිව්වාම මීටර් නැත්තං ලංකාවෙ සාමන්‍ය මිනිස්සු කියල දාගෙන කියවපන්.
     
    • Like
    Reactions: caltonhp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ආගම තියෙන තැනින් අයින් කළා ම එතන හැදෙන රික්තය පුරවන්නෙ මොකෙන් ද?

    උඹට මගේ ප්‍රශ්නෙ තේරෙන්නෙ නැත්තං ආයෙ කියවපන්. සාමන්‍ය මිනිස්සු කිව්වාම මීටර් නැත්තං ලංකාවෙ සාමන්‍ය මිනිස්සු කියල දාගෙන කියවපන්.

    මොන සාමාන්‍ය මින්ස්සු ද ??
    ඔය උඩ තියෙන්නේ ඔයාගේ ප්‍රශ්නේ. කියවන්න ආයිත්.

    ආගම් නැති උනා කියලා මිනිස්සු තිරිසන්නු වගේ වෙන්නේ නෑ . ආගම් / ජාති වලට බෙදිලා තමයි මිනිස්සු මරාගන්නේ ගොඩක් වෙලාවට.

    ආගම් තිබ්බේ නෑ කියලා කිසි රික්තකයක් ඇති වෙන්නේ නෑ . තමන්ව උපමා කරගෙන හරි වැරැද්ද වෙන් කරගෙන අනිත් උන්ට කරදර වෙන්නේ නැතුව බුද්දීමත්ව ඉන්න තරම් මිනිසා බුද්ධිමත්. හැම දේටම තමන් ඉපදුන ආගමේ තියන උත්තර හොයන්නේ නැතුව.
    ඔය සාමාන්‍ය මිනිස්සු කියන්නේ මෝඩ මිනිස්සු ද ? සාමන්‍යයෙන් මනුස්සය කියන්නේ හිතන්න පුලුවන් සතෙක්. ආගම් වලින් හිතන එක අඩු කරලා විශ්වාස කරන්න පුරුදු කරනවා. ඒක තමයි ලංකාවේ ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නේ.
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    මොන සාමාන්‍ය මින්ස්සු ද ??
    ඔය උඩ තියෙන්නේ ඔයාගේ ප්‍රශ්නේ. කියවන්න ආයිත්.

    ආගම් නැති උනා කියලා මිනිස්සු තිරිසන්නු වගේ වෙන්නේ නෑ . ආගම් / ජාති වලට බෙදිලා තමයි මිනිස්සු මරාගන්නේ ගොඩක් වෙලාවට.

    ආගම් තිබ්බේ නෑ කියලා කිසි රික්තකයක් ඇති වෙන්නේ නෑ . තමන්ව උපමා කරගෙන හරි වැරැද්ද වෙන් කරගෙන අනිත් උන්ට කරදර වෙන්නේ නැතුව බුද්දීමත්ව ඉන්න තරම් මිනිසා බුද්ධිමත්. හැම දේටම තමන් ඉපදුන ආගමේ තියන උත්තර හොයන්නේ නැතුව.
    ඔය සාමාන්‍ය මිනිස්සු කියන්නේ මෝඩ මිනිස්සු ද ? සාමන්‍යයෙන් මනුස්සය කියන්නේ හිතන්න පුලුවන් සතෙක්. ආගම් වලින් හිතන එක අඩු කරලා විශ්වාස කරන්න පුරුදු කරනවා. ඒක තමයි ලංකාවේ ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නේ.
    උඹ ඉන්නෙ එක අස්ථානයක, මම ඉන්නෙ තව එකක. මෙතන ඉඳන් ඔතැනට එන්න මහන්සියි දැන්. ඔය උඹ කියන දේවල් මම මීට කලින් අනන්තවත් සමාජ මාද්‍යයෙ කියවලා තියෙනවා. හැම දෙයක්ම රිපීට්.

    මිනිස්සුන්ගෙ ජීවිතේ ලොකු හිස්කමක් තියෙනවා. ඒක මොනවා දාලා පුරවගත්තත් අපට වැඩක් නැහැ, අපට ඒ දේවල් වලින් හානියක් නොවෙන තාක් කල්. උඹටත් ඒක පොදුයි. ආගම් විවේචනය කළාට උඹත් ඒ හිස්කම පුරවගන්න අනන්තවත් තේරුමක් නැති දේවල් ඔබා ගෙන ඇති. ඒක ඒ තරම් වැදගත් ප්‍රස්නයක් නෙමෙයි. ඒකයි අපි ඒ ගැන කතා නොකරන්නෙ.
     
    • Like
    Reactions: caltonhp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    උඹ ඉන්නෙ එක අස්ථානයක, මම ඉන්නෙ තව එකක. මෙතන ඉඳන් ඔතැනට එන්න මහන්සියි දැන්. ඔය උඹ කියන දේවල් මම මීට කලින් අනන්තවත් සමාජ මාද්‍යයෙ කියවලා තියෙනවා. හැම දෙයක්ම රිපීට්.

    මිනිස්සුන්ගෙ ජීවිතේ ලොකු හිස්කමක් තියෙනවා. ඒක මොනවා දාලා පුරවගත්තත් අපට වැඩක් නැහැ, අපට ඒ දේවල් වලින් හානියක් නොවෙන තාක් කල්. උඹටත් ඒක පොදුයි. ආගම් විවේචනය කළාට උඹත් ඒ හිස්කම පුරවගන්න අනන්තවත් තේරුමක් නැති දේවල් ඔබා ගෙන ඇති. ඒක ඒ තරම් වැදගත් ප්‍රස්නයක් නෙමෙයි. ඒකයි අපි ඒ ගැන කතා නොකරන්නෙ.
    කිසි හිස් කමක් නෑ . ආගම් කියනේ මිනිසා පසු කාලේ හදාගත්ත දෙයක් හිතන්න බැරි මිනිස්සු වරදින් හොදට ගන්න. ආගම් වල හොද දේවල් තියනව . ආගම් එපා කියලා මම කිව්වේ නෑ . අදහගෙන ඉන්න එකෙක් කරගත්ත දෙන . උගේ කැමැත්ත.
    මම කිව්වේ ආගම් නැති උනා කියලා හිස් තැනක් ඇතිවෙන්නේ ආගමකම ගැත්තෙක් වෙලා කිසි දෙයකට උත්තරක් හොයාගන්න බැරි මිනිස්සුන්ට. ආගම් නිර්මාණය කරලා තියෙන්නෙත් මිනිස්සුම තමයි.
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    කිසි හිස් කමක් නෑ . ආගම් කියනේ මිනිසා පසු කාලේ හදාගත්ත දෙයක් හිතන්න බැරි මිනිස්සු වරදින් හොදට ගන්න. ආගම් වල හොද දේවල් තියනව . ආගම් එපා කියලා මම කිව්වේ නෑ . අදහගෙන ඉන්න එකෙක් කරගත්ත දෙන . උගේ කැමැත්ත.
    මම කිව්වේ ආගම් නැති උනා කියලා හිස් තැනක් ඇතිවෙන්නේ ආගමකම ගැත්තෙක් වෙලා කිසි දෙයකට උත්තරක් හොයාගන්න බැරි මිනිස්සුන්ට. ආගම් නිර්මාණය කරලා තියෙන්නෙත් මිනිස්සුම තමයි.
    ඔය ඔක්කොමත් හරි. ඒත් තව ටිකක් කියවලා ඇවිත් ම කතා කරමු. 😋
     
    • Like
    Reactions: caltonhp

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මුතු ඇටේ මිත්‍යාව තුළ ම ගිලී යාම.

    ✔

    පින් කියා දෙයක් - නැත
    ✔

    පව් කියා දෙයක් - නැත
    ✔

    ආගම්- අමූලික පච
    ✔

    අපාය - නැත
    ✔

    දිව්‍ය ලෝක - නැත.
    ✔

    යක්කු භූතයො- නැත.
    ✔

    හොල්මන්- නැත.
    ✔

    ලංකාව ලෝකෙ උතුම්ම රට ද- නැත.

    "හැම දේම concepts විතරයි මල්ලි".
     
    • Like
    Reactions: caltonhp

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    well said well said well said දැන් බූරුවො ටික කියයි "තමන්ගෙ තාර්කික බුද්ධියට එහායින් සමහර දේවල් තියෙනවා"
     
    • Like
    Reactions: caltonhp

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම දැකපු දේ තම, තමන්ට ගොඩ එන්න බැරි ප්‍රශ්නයක් එනකන් හැමෝම යථාර්තවදියෝ.
    ප්‍රශ්නයක් ආවම සද්ද නැතුව නොපෙපෙන දේවල් වලට වැඳගෙන, දේවාල පස්සේ බඩගානවා.

    මෙන්න මේක ඇත්ත. සියලුම දාර්ශනික ටෝක්ස් ප්‍රශ්නය තමන්ගේ වෙනකම් විතරයි කියන්නෙ ඕක තමා. ඕක අදාලයි බොහොමයක් පිරිසකට (මමද ඇතුළුව)

    ඕපීගෙ අදහස් හැම තැනම විසිරිලා වගේ කියලා හිතුනා. හැම දෙයක්ම කන්සෙප්ට් පමණයි කියලා ඩික්ලෙයාර් කරනවානම් ඒ මොන අර්ථයෙන් ද?

    මොකද "හැමදෙයක්ම කන්සෙප්ට් පමණක්" නිසා සමාජ යහපතත් කන්සෙප්ට් එකක් පමණයි. එක එක්කෙනා එක එක විදිහටනෙ "යහපත්" දේ දකින්නෙ. ඕපීට අනුව යහපත් මනුෂ්‍යයා සමාජයට මෙහෙයක් කරන්න ඕනෙ. ඒක ඇත්තටම එහෙමද? සමාජ මෙහෙය කියන්නෙ මොකද්ද?
    එහෙම කරන්නම ඕනෙද? "අධ්‍යාත්මික සුපහන්" කියන්නෙ මොකද්ද?

    ආගම බිස්නස් එකක් වී ඇත කියන සරල ප්‍රකාශයට නම් එකඟයි.
     
    • Like
    Reactions: caltonhp