මුතු ඇටේ මිත්‍යාව තුළ ම ගිලී යාම.

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    මුතු ඇටේ මිත්‍යාව තුළ ම ගිලී යාම.
    ✔
    පින් කියා දෙයක් - නැත
    ✔
    පව් කියා දෙයක් - නැත
    ✔
    ආගම්- අමූලික පච
    ✔
    අපාය - නැත
    ✔
    දිව්‍ය ලෝක - නැත.
    ✔
    යක්කු භූතයො- නැත.
    ✔
    හොල්මන්- නැත.
    ✔
    ලංකාව ලෝකෙ උතුම්ම රට ද- නැත.

    "හැම දේම concepts විතරයි මල්ලි".

    ඇක්ෂන් වලට අර්ථ කාවද්දල බාර ගන්න එක, එහෙමත් නැත්නම් ප්‍රකෘතිය විකෘති කරල නහරගත කරගෙන වැලලෙන එක මිනිස් චින්තනය ළඝු කරන්න හදාගත්තු සේද මාවත් විතරයි..
    ඉතින්, මිථ්‍යාව කුඩු වගේ, ගහපු එවුන්ට ගැලවෙන්න බෑ. ආගම්, දේවාල, පූජා, යාතු කර්ම, කතන්දර, දේව කථා, ගස්, කටු, ගඩොල්, ගල් වන්දනා කරමින් ම ස්වර්ගය, නිවන හෝ අල්ලාහ් දැකීමට මේ ලැබිච්ච කෙටි Life 1 නාස්ති කරනවනම් ඌ අම්බ ගොනෙක්. මචං..
    උඹේ පඬුරු වලින් ගොඩනැගිලි යි, යාන වාහනයි අරගෙන සුඛෝපභෝගී පූජකයන් පැලැන්තියක් හැදුන මිසක්, පූජකයන් විසින් කරපු දේ මොකක්ද.
    උන්ගෙ ඩියුටිය තමයි අධ්‍යාත්මිකව සුපහන් සමාජයක් හදන එක. ඒත් ඒක වෙලා ද?
    ලමයි කීයක් දවසට දූෂණය වෙනවා ද. තේරුම් ගනින්, පූජකයන් හැම ආගමකම වගේ පාලකයන් ට බටර් ගගා අතීතය ගැන පාරම්භාමින් සුඛෝපභෝගී life 1 ක් සොයාගෙන ගියා මිසක් කොරපු දෙයක් නෑ.
    "බුදු සරණයි" කියාගෙන, බණ වාක්‍ය Profile වල දාගෙන, ගෑණුන්ගෙ inbox වලට කුණුහරුප කියන එවුන් දැකලම නැද්ද.? මචං, ආගම් කියන්නෙ ඕනම තක්කඩියෙක් ට හැංගෙන්න පුළුවන් හොද ආවරණයක් විතරයි..
    2004 ඉදන් 2021 තෙක් Sex කියන වචනෙ හොයල ලෝකෙ අංක එකේ රට අපේ රට එක දිගටම.
    ආඩම්බරයි ද.? ආගම් වලින් ඩියුටිය හරියට වෙනවද නැද්ද කියල විවෘතව හිතන්න.
    දැන් නිකමට වගේ හිතන්න. රහතුන් ඔබ දැක තිබේද? ඔබේ මව්පියන් කවදාවත්ම රහතෙක් දැක තිබේද? මුත්තා, මී මුත්තා විසින් රහතෙක් දැක තිබේද?....
    'එහෙම අය ඉන්නවා ඇති, නිහඬව.. එක්කො හිමාලයේ හරි..." ලබ්බ තමයි..
    ඔන්න ඔය "ඉන්නවා ඇති" කියන ආකල්පය තමයි හැම දාම මිනිස්සු මිථ්‍යාව ඇදල දැම්මේ..
    ඉන්නව නම් එකෙක් වත් වරකෝ මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් එලියට..
    ඇස් පනාපිට ඔරිජිනල් දන්තධාතුව දැක්ක එකෙක් සිටීද.? නැත. සිරිපා සටහන දැකපු එකෙක් සිටීද නැත.
    ඉතිහාසය පොත් වල ඒවා ගෙනා හැටි තමන්ගේ කෝණෙන්, තමන්ගෙ වාසියට, සංස්කෘතිය නිර්මාණය කිරීමේදී ලියාගත් පතපොත "ඉතිහාසය" විදියට පක්ෂග්‍රාහී ව ලියා ගත්තුවා මිසක් සත්‍ය නොවන බව වටහා ගැනීම තෙක් පුරවැසි ඥානය දියුණු වන තුරු, 'අපේ රට තමයි මුතු ඇටේ' කිය කියා පුරවැසියන් සිටිනු ඇත.
    ආගම් කියන්නෙ බිස්නස් එකක්. දැන් හිතපන්, හිතේ දාහක් ප්‍රශ්න නිසා ආගමික ස්ථානයකට යන අසරණයො ගැන. පූජක පක්ෂය ඒ අසරණයන්ගෙ ප්‍රශ්න ධර්මයට අනුව විසඳල නොදී, පංසල් වටේට දේවාල හදාගෙන ඒකට හොර කපුවෙකුත් ගෙනත් දාගෙන ඒ පූජා වට්ටියට තියන දහ දුක් විදල හම්බ කරන මුදල් වලින් කොටසක් කපුවගෙන් අරගෙන ලංකාවෙ අති බහුතරයක් පූජක පක්ෂය සුපිරි ජීවිතයක් ගෙවනව උඹලට පේන්නැද්ද.?
    මේකට මම කියන්නේ Spiritual Business එකක්. ආධ්‍යාත්මික ප්‍රශ්න වලින් හම්බ කරගැනීමේ තුච්ඡ ක්‍රියාවක්..
    ගෞතම බුදුන් හම්බවෙන්න පංසලට ආපු කාටවත්ම කීවද "එහා පැත්තෙ දේවාලෙට යන්න" කියල. එහෙම කියල කහවනු රැස් කළාද බුදුන්.? මම නම් අසා නැත.
    නමුත් ලංකාවේ අද උඹලගෙ ප්‍රශ්න වලින් ගරා ගන්න පූජකයන්ට හරක් වගේ 'සාදුකාර' දෙනව. ඇයි තාමත් මිනිස්සු ඔච්චර ගොං.
    මිනිස්සුන්ට ආධ්‍යාත්මික ප්‍රශ්න විසඳ ගන්න වෙලා තියෙන්නෙ දේවාල වලට සල්ලි ගෙවල නම්, දායකයො මොන මඟුලකටද පංසල් නඩත්තු කරන්නේ.?.. "ගොබ්බ නොවී ඇත්ත දකිව් මිතුරනි..!"

    මේ 21 වන සියවසයි.
    රිදෙනවා නම් දරාගන්න.
    නොබියව සත්‍ය ලිවීම මගේ වැඩක්.
    ප්‍රතිචාර අනවශ්‍යයි.
    (Freedom of expression is a fundamental right according to the Constitution in 1978.)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නං දරුවන්ට ආගම ඔලුවට දාල නෑ. පස්පවින් තොරව හිතට එකඟව සතුටින් ඉන්න විතරයි කියල තියෙන්නේ. ඉගෙනගන්න කාළේ ඔය බහුබූත ඔලුවට දැම්මම පොඩිඋන්ගෙ මොලේ විකාර වෙනවා.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    ආගම් වලින් ඩියුටිය හරියට වෙනවද නැද්ද කියල විවෘතව හිතන්න.
    දැන් නිකමට වගේ හිතන්න.
    ආගම උගන්නපු මිනිස්සු ඩියුටිය කරලා තියෙන්නේ. ඩියුටිය මිනිස්සු හරියට කරනවානන් උඹ කිව්ව දේවල් එකක්වත් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: caltonhp

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ආගම තියෙන තැනින් අයින් කළා ම එතන හැදෙන රික්තය පුරවන්නෙ මොකෙන් ද?
    ubata molayak kiyala ekakui as dekakui thiyenne ekata thamai

    patta gon minissu..pau kiyalath hithenawa...thattayek dakka thana baya wela wage wadinawa..jiwithema mula wela baya wela...kalakirila haminila ballontath wada antha widiyata marila yanawa...serama kare agamen...pau mula wechcha minissu..buddagama kiyanneth mithyawak...mokada eke palaya katawath dakinna ba...e result eka gatta kenek pennath na..thanikara boruwak.
    ------ Post added on Aug 2, 2021 at 1:57 PM
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම දැකපු දේ තම, තමන්ට ගොඩ එන්න බැරි ප්‍රශ්නයක් එනකන් හැමෝම යථාර්තවදියෝ.
    ප්‍රශ්නයක් ආවම සද්ද නැතුව නොපෙපෙන දේවල් වලට වැඳගෙන, දේවාල පස්සේ බඩගානවා.
     

    Dillux

    Junior member
  • Apr 20, 2021
    27
    64
    13
    ආගම්, දෙවියන්, ඇදහිළි, විශ්වාස, පින්, පව්, හොල්මන්, හදහන්, ශුභ වේලාවන්, ලග්න කිසිවක් අදහන්නේ නැත. කිසිදු අඩුවක්ද වී නැත. :yes:
     

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ubata molayak kiyala ekakui as dekakui thiyenne ekata thamai

    patta gon minissu..pau kiyalath hithenawa...thattayek dakka thana baya wela wage wadinawa..jiwithema mula wela baya wela...kalakirila haminila ballontath wada antha widiyata marila yanawa...serama kare agamen...pau mula wechcha minissu..buddagama kiyanneth mithyawak...mokada eke palaya katawath dakinna ba...e result eka gatta kenek pennath na..thanikara boruwak.
    ------ Post added on Aug 2, 2021 at 1:57 PM
    උඹේ අසනීපයට විසඳුම් මගේ ළඟ නෑ.

    OP, මං සාධාරණ ප්‍රස්නයක් ඇහුවෙ. සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිතේ ආගමට තියෙන ඉඩ පුරවන්න උඹ යෝජනා කරන්නෙ මොකක් ද?
     
    • Like
    Reactions: Ryan08 and caltonhp

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    සියල්ල අත් හැරීමට දෙසු බුදුන් වස් වැසුවෙ කහවනු 36 කොටියක් වටිනා ජේතවනාරාමයෙ බව අමතක නොකල යුතුය.

    ආගමක් මිනිස්සුන්ට ඔනි .
    ආගමක් නැත්තම් මිනිස්සු ඒකට වෙන ක්‍රමෙකට හරි අඩුව පුරවගන්නවා.
    එක්කො ටී වි එකෙ ,ෆිල්ම් වල සෙලිබ්‍රෙටිස් ලා හරි ,ඉන්ටර්නෙට් පර්සනලටීස් ලා හරි ආගමක් කරගන්නවා.

    ප්‍රශ්නය සාර්ථක මොකක්ද කියන එක.

    ඉස්ලාම් ආගමෙ දෙයියො හැම එකම කරා වගෙ එකක් තියෙනව.
    මන් දෙයියො පිලි ගන්නෙ නැහැ .
    එත් ඒ දේව වාදි සංකල්පය තුල දෙයියන්ට බයට හික්මුණු ඉස්ලාම් භක්තිකයින් අතර තියෙනවා යම් සහයොගයක් ,එකමුතු කමක් .
    කන්නෙ සවානෙ එකට,
    පල්ලියෙ පස් වතාවක් වඳින කොට අළුතෙන් පිරිසිදු වෙලා අළුත් සිතිවිල්ලකින් තම ඒ දෙ කරන්නෙ.
    එතකොට වැඩක් කරද්දි එන නිදිමත ගතිය ,කා එක්ක හරි ඇතිවෙන තරහා ද්වෙශ සහගත බව සෙරොම එතනින් නැති වෙනවා.

    ලොකෙ සියදිවි නසාගැනීම අඩුම මුස්ලිම් රටවල් වල
    හේතුව සාමුහිකත්වය .
    දෙයියා දැකලා නැති උනත් ඒ සංකල්පය ඇතුලෙ හිර වෙච්ච මිනිහා යම් සාමුහිකත්වයක් නිර්මාණය කරනවා.

    ඉස්ලාම් ආගමෙ අඩු පාඩු ඇති තැන් ගොඩයි .
    විෂේශයෙන් ගැනුන්ට තියෙන නීති රීති එහෙම හෙනම ගොන්.


    ඒ වගෙම තමා වෙටර්න් සිවිලයිසේෂන් එකත් ගොඬ නැගුනෙ යම් ආගමික චින්තනයක් මත පදනම්ව.

    අඩු පාඩු තියෙනවා.
    ඒ අඩුපාඩු මිනිස්සු ප්‍රශ්න කරනවා.
    එතනින් තව අළුත් මතවාද නිකායන් හැදෙනවා.
    විමසන්න ඔනි කොයි එකද සාර්ථක කියලා ?


    බුද්ධාගමෙත් අඩු පාඩු ඔනි තරම් .
    එත් එහෙමයි කියලා අර කොමියුනිස්ට් ජුන්ටාවල් වගෙ ආගම් නැතිව ජීවත් උනොත් මිනිස්සු එක්කො සිය දිවි හානි කරගනිවි එක්කො ආණ්ඩුවෙන් මිනිස් ජීවිත වලට වටිනාකමක් නැති ගාණට හැසිරෙවි.
    කොමියුනිස්ට් රටවල් වල මිනිස්සු මිලියන 100 කට එහා මැරිලා තියෙනවා .හේතුව ජීවිතෙට අරුතක් නැති නිසා උන්ගෙ අයිඩියොලොජි එක ඇතුලෙ.

    මිහිඳු බුද්ධගම වෙනස් කරන්න ඔනි.
    ධර්මය පොසිටිව් පැත්තට හරවන්න ඔනි.
    එත් ඒක කරන්න වෙන්නෙ නූතනත්වය එක්ක

    ශක්‍ර දෙවියො කිව්වා ,
    කතරගම දෙවියො කිව්වා මෙහෙම කරපන් කියලා කිව්වාට මිනිස්සු ඔව්වා පිළිගන්නෙ නැහැ දැන් .

    එක්කො බුද්න් කියලා තියෙන්නෙ අතීතෙ මෙහෙමයි හරි කියලා අළුත් ධර්මයක් ගොඩ නඟන්න ඔනි.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka


    Nice thread bro :) ලංකාව විතරක් නෙමේ ලෝකෙම තියන ලොකුම බොරුව තමා ආගම් :yes:

    ආගම තියෙන තැනින් අයින් කළා ම එතන හැදෙන රික්තය පුරවන්නෙ මොකෙන් ද?
    මොකක්ද රික්තය? මිනිස්සුන්ට ආගමක් නැති උනහම මැරෙනවද?
    ------ Post added on Aug 2, 2021 at 2:18 PM
     
    Last edited:
    • Wow
    • Love
    Reactions: Dillux and caltonhp

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular


    Nice thread bro :) ලංකාව විතරක් නෙමේ ලෝකෙම තියන ලොකුම බොරුව තමා ආගම් :yes:


    මොකක්ද රික්තය? මිනිස්සුන්ට ආගමක් නැති උනහම මැරෙනවද?
    ------ Post added on Aug 2, 2021 at 2:18 PM

    පොඩ්ඩක් වටේ ඉන්න උන්ගෙන් අහල බලපන් එහෙම එකක් වෙනවද කියල.

    @caltonhp

    පිස්සොන්ට ගල් ගහලා අයිනට වෙලා බලං ඉන්න එකත් නරක නැහැ නේද 😄
    ------ Post added on Aug 2, 2021 at 2:26 PM
     
    • Like
    Reactions: caltonhp

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    mama agam adahanne naha.habayi godak agam gana kiyawala thiyenawa .
    eka mage choice eka
    nabayi mage choice eka anith ayawa criticize karala
    e aya matha mage mathaya balen patawanne naha. ethakota oyageyi
    oya wiwechanaya karana agam walayi kisima wenasak naha.

    mokada othanadi karanneth thamange mathe hara anith aya mithya drushtikayo kiyana ekane.
    ekama thamayi agam walath karanne.
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මන්දමනසිකත්වය හා කුඩා කළ අපචාරයකට යොමුව තිබිම, මෙයට හේතුව විය හැක.
     
    • Like
    Reactions: caltonhp