මුතු රාජා යළි දෙන්නෑ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,623
    14,266
    113
    මුතු රාජා තියා මුතු හූනෙක්වත් ආපහු දුන්නොත් තමයි පුදුමේ
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    පන්සල් වලට අලි දෙන එක වහාම නතර කරන්න ඕනේ

    අලි මරණ උන්ට අඩුම අවුරුදු 10-15 වත් අස්සට දාන්න ඕනේ

    පිලිකාව උඩුදුවලා ලෙඩා සෙත්තපෝච්චි වෙන්න ඉන්න රටකනේ අපි ඉන්නේ . අන්තිමට වෙන රටවලින් අපෙන් අලි ඉල්ලන් සංරක්ෂණය කරයි බලහන් . අපි අලි ගාන ගේනවා 100 වගේ රතු දත්ත පොතටම .
     

    Similar threads