මුදලට රටේ නාමය කෙලසීම
ශ්‍රී ලංකාවේ එක්තරා අමාත්‍යංශයක භාර ඇමතිවරයෙකු විසින් විදේශ රට වලින් ආධාර රැස් කිරීමට තම මාධ්‍ය බැලයින් යොදා ගෙන සැකසූ වාර්තා චිත්‍රපටියක් ඇත . එම අමාත්‍ය වරයා මේ වන විටත් දැඩි ලෙස රට අපකීර්තියට පත් කර මුදල් ගෙන්වා ගෙන තමාට කිසිසේත් අදාළ නොවන නැවත් පදිංචි කිරීමේ කටයුතු සිදු කරමින් සිටින්නේ ජනවර්ග එක් එක් පෙදෙසක සිටිය යුතු අනුපාතය හෝ නොසලකාය. මොහු මේ බිහි කරන්නේ සිය ජාතිකයින්ට කොළණි බිහි කර දීමයි. ඉන් සම්ප්‍රදායිකව එම පෙදෙස් වල විසූවන්ට වන බලපෑම හෝ නොසලකා සිටී.
වීඩියෝ පටය අවශ්‍ය අයට PM කිරීමෙන් ලබා ගත හැකි අයුරක් ඉදිරියේදී ලබා දෙමි.

Last edited: