මුදල් අච්චු ගැසීම සහ මට නොතේරෙන යතාර්තය

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    ලෝක වෙළදපොල, අනනයන අපනයන වෙළදපොල, විදේශ මුල්‍ය, මේ හැමදේම පාලනය කරන මුදල් එකකකය තමයි ඩොලරය.
    පොදු මිනුම් දණ්ඩ ඩොලරය.
    The US Dollar was initially tied to the US Gold reserves. There was a direct link. But I believe they got rid of this in the late 60's.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    මේකේ පැහැදිලි කරනවා A-Z.. දෙපාරක් ඇහුවත් පාඩු වෙන්නේ නෑ.. කැම්පස් වල ඉස්කෝල වල උගන්නන අය තමයි ඉන්නේ ඔක්කොම

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ඩොලරය නියතයි නේද ඒකට නිශ්චිත අගයක් නෑ. අනෙක් කරන්සි වලින් තමයි ඒකෙ අගය තීරණය වෙන්නේ. මම වැරදි නම් නිවැරදි කරන්න
    niyathai kiyla deyk nha.. ekth sapekshai. api poduwe dollar ekt sapekshawa lkr maninv wge apita onnam euro wlt sapekshawa lkr maninnth plwn.. loke sammathayak wdhta usd wlata maninv echcharai wensa... usd ek unth awa pramana wena plwn unuth pisso wage salli achchu gahuwoth.. ehm unoth eka hoynn plwn krmayak thma euro hri wena currency ekkt sapekshawa lkr ek constant thyeddii usd ekt sapekshwa adhi pramana wenvnm ethn thyennee usd baldu wiikam... (hama deykma sapekshayii..)

    ooka unaa trump kale anith paththtata... ee kiwwe dollar ek adhipramana kra trump... ekth hethuwk usd to lkr ek awa pramana wennna... ek hoynn plwn euro hrii wena mkkhri currency ekkt sapekshawa lkr constant thyeddii dollar ekt spekshawa wthrk adu una eken

    ex-
    ගිය මාසේ 1euro = 200lkr , 1usd = 150 lkr >> ඒ කියන්නේ 1euro=0.75usd
    මේ මාසේ 1euro = 200lkr , 1usd = 180 lkr උනා කියලා.... >> ඒ කියන්නේ 1euro=0.9usd වෙලා..

    දැන් මෙතන වෙලා තියේන්නේ මේ මාසෙ තුලත usd එක රු30කින් අධිප්‍රමාන වෙලා... මෙතනදි ඇත්තටම රුපියල බාල්දු වීමක් වෙලා නෑ ලෝකේ අනිත් currency වලට සාපෙක්ක්ශව... වෙලා තියෙන්නේ ඩොලරය අධිප්‍රමාන උන එක... හැබැයි අපි ඩොලරයට සාපෙක්ක්ශව කියද්දි මේක කියන්න පුලුවන් "ඩොලරයට සාපේක්ශව යූරෝ සහ රුපියල් අව ප්‍රමාන උනා කියලා..." එහෙම නැතුව යුරෝ වලට සපේක්ශව කිව්වනම් "යුරෝ වලට සාපෙක්ශව රුපියලේ කිසිදු වෙනවස්ක් නැත..." උබට ඕන්නම් කියන්න පුලුවන් යුරෝ වලට සාපේක්ෂව ඩොලරය අදිප්‍රමාන වී ඇත.. etc.

    (currency rate එක කියන්නේ සාපේක්ෂ අගයක්.. අපි සම්මතයක් විදිහට ඩොලරයට සාපේක්ශව කියනවා ඒකට සතියෙන විශ්වාසය, පිලිගැනීම සහ stable currency එකක් වීම නිසා)
     
    Last edited:

    Just take a look at the last one year performance Euro vs SL Rupee...

    Eur_LKR.jpg

    PS: A very long time ago the SL Government devalued the currency by 10%... One prominent economist ( I won;t say the name, he had passed away now) stated in the newspapers....
    "Kauda kiyanne Rupiyala baaldu karaa kiyala... Thawamath Rupiyalakata Satha 100k thiyenawa!"(y)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    I want to know too in simple terms but in detail. :)
    හිතන්න රටක් තියෙනවා .
    ඒ රටේ අව්රුද්දකට පොල්ගෙඩි 100ක් විතරයි නිෂ්පාදනය කරන්නේ .
    මේ රටේ වෙන කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහැ .
    රටේ මුල්‍ය පද්දතියේ තියෙන සම්පුර්ණ මුදල රුපියල් 1000ක් විතරයි කියල හිතන්නකෝ .
    එතකොට අපි පොල් ගෙඩියක මිල රැපියල් 10යි කියල තීරණය කරනවා. මොකද 100 * 10 = 1000 නිසා .
    දැන් මහ බැංකුවෙන් තව රුපියල් 500ක් print කරනවා . දැන් පොල් ගෙඩියක් නිකන්ම 15ක් වෙනවා .
    මොකද පොල්ගෙඩිය 10ට තියාගත්තොත් පොල් ගෙඩි 150ක් ඕන ඉල්ලුම සපුරන්න .
    ඒත් සල්ලි අච්චු ගැහුවා කියල නිෂ්පාදනය ඉහල යන්නේ නැහැ .
    රටක හැම වෙලාවකම මුදල් සැපයුම = රටේ සම්පුර්ණ නිෂ්පාදනයට .
    ඔය සරල කරලා කිව්වේ .
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,808
    1
    51,713
    113
    ප*යාගල
    sorry.com
    $1000ට හරියන්න රුපියල් 1000 කොලයක් ගහන්වා.
    එතකොට රුපියල් 1000 = $1000

    මගේ සන්චිත වල වටිනාකම $1000

    මම තව රුපියල් 1000ක් ගහනවා. හැබැයි මගේ සන්චිත $1000යි. රුපියල් 2000 යි දැන්.
    එත්කොට $1000/2000 වෙනවා.

    එක $1 එක වටිනාකම සත 0.50 දක්වා අඩුවෙනවා
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය ගනන් පොල්ගෙඩි දාල , රුපියල් දාල ගනන් හදල පෙන්නන @BadBlueGenius @Nidarshana_k @tha123 @Heshan Daminda @Phonemy @Indrajith Gamage උන්, සල්ලි අච්චු නොගහ පඩි ටික හරි ගෙවන විදිහ පැහැදිලි කරානම් හරිනෙ , ඒවනෙ වෙන්ඩ ඕන දේවල්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,540
    113
    එකමත් එක රටක
    ඔය ගනන් පොල්ගෙඩි දාල , රුපියල් දාල ගනන් හදල පෙන්නන @BadBlueGenius @Nidarshana_k උන්, සල්ලි අච්චු නොගහ පඩි ටික හරි ගෙවන විදිහ පැහැදිලි කරානම් හරිනෙ , ඒවනෙ වෙන්ඩ ඕන දේවල්..
    ඇයි යකෝ ඕන නැති බදු සහන දීල නැති කරගත්තා ආදායම ????
    සීනි වල මිල අඩු කරන්නේ නැතුව හම්බ යාලුවන්ට බද්ද සත 25 කරාම නැති වෙන අදායම ??? බිලියන කියක් නැති උනාද ???
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    ඔය ගනන් පොල්ගෙඩි දාල , රුපියල් දාල ගනන් හදල පෙන්නන @BadBlueGenius @Nidarshana_k @tha123 @Heshan Daminda උන්, සල්ලි අච්චු නොගහ පඩි ටික හරි ගෙවන විදිහ පැහැදිලි කරානම් හරිනෙ , ඒවනෙ වෙන්ඩ ඕන දේවල්..
    පඩි තකෙන් තමා ගෙවන්න වෙන්නෙ තව ටික කාලෙකින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි යකෝ ඕන නැති බදු සහන දීල නැති කරගත්තා ආදායම ????
    සීනි වල මිල අඩු කරන්නේ නැතුව හම්බ යාලුවන්ට බද්ද සත 25 කරාම නැති වෙන අදායම ??? බිලියන කියක් නැති උනාද ???
    එතකොට සිමෙන්ති මෙච්චරයි ,පාන් අච්චරයි ,පෝන් මිල මෙච්චරයි, අරකෙ මේක අනිකෙ ගාන වැඩි කියල අඩන්නෙ ඇයි?????උබ කියන්නෙ තව බදු ගැහුවට කමක් නැ අඩන්නෙ බොරුවට කියලද???

    100% බදු ගැහුවත් ලoකාවෙ අය වැය බැලන්ස් කරන්ඩ imf එකටවත් බැ, ඕක තමයි යතාර්තය, මොකෑ නෑ කියන්ඩද කවුරු හරි.???
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    ඇයි යකෝ ඕන නැති බදු සහන දීල නැති කරගත්තා ආදායම ????
    සීනි වල මිල අඩු කරන්නේ නැතුව හම්බ යාලුවන්ට බද්ද සත 25 කරාම නැති වෙන අදායම ??? බිලියන කියක් නැති උනාද ???
    හාල් $350 වෙන metric ton එක $450ට ගෙන්නලා, කාබනික පොහොර fantasy එකක් ගෙනත් තේ වගේ අපනයන බෝග ටික විනාස කරල දැන් අපෙන් අහනවා පඩි ගෙවන හැටි .
     
    • Like
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,540
    113
    එකමත් එක රටක
    එතකොට සිමෙන්ති මෙච්චරයි ,පාන් අච්චරයි ,පෝන් මිල මෙච්චරයි, අරකෙ මේක අනිකෙ ගාන වැඩි කියල අඩන්නෙ ඇයි?????උබ කියන්නෙ තව බදු ගැහුවට කමක් නැ අඩන්නෙ බොරුවට කියලද???

    100% බදු ගැහුවත් ලoකාවෙ අය වැය බැලන්ස් කරන්ඩ imf එකටවත් බැ, ඕක තමයි යතාර්තය, මොකෑ නෑ කියන්ඩද කවුරු හරි.???
    පොන්සියෝ බදු සහන දුන්නේ ආනයන කරන උන්ට. උන් එක මිනිස්සුන්ට දුන්නේ නෑ . තිබ්බ ගානටම සීනි දුන්න. ඒ සල්ලි රජයට එන්න තිබ්බ ආදායම. පොන්නයට ඒක තේරෙන්නේ නැද්ද ??
     
    • Like
    Reactions: Any.key

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පඩි තකෙන් තමා ගෙවන්න වෙන්නෙ තව ටික කාලෙකින්
    කවද වගේද??? දිනේ කියන්ඩ හරියටම පාඨලියත් දින ගොඩක් කිව එකක් වත් හරි ගියෙ නැ , 🤭🤭උබ කියපන් බලන්ඩ..

    හාල් $350 වෙන metric ton එක $450ට ගෙන්නලා, කාබනික පොහොර fantasy එකක් ගෙනත් තේ වගේ අපනයන බෝග ටික විනාස කරල දැන් අපෙන් අහනවා පඩි ගෙවන හැටි .
    දැන් උන් 450$ නොගත්තනම් හාල් දෙනවද????අදාල නිවේදනය හරියට කියෝපන් බන් බයිල නොකිය, අනික ඩොලර්වලින් පඩි ගෙවන්නෙත් නැනෙ, කියපන්කො රුපියල් අච්චු නොගහ පඩි ටික හරි ගෙවන විදිහ , ??????මොකෝ තටමන්නෙ???
    ------ Post added on Mar 20, 2022 at 11:06 AM
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    • Money is what we use to buy goods & services.
    • If the gov increases the money supply (print money), but the goods & services we generate stays the same, then the prices of goods & services increase, which we call as inflation.
    • Inflation directly affects the purchasing power.
    • There is something called purchasing power parity (PPP). PPP talks about amount of money needed to buy the same amount of goods in every country should stay the same. (e.g. Ounce of gold should be the same in the US and Sri Lanka)
    • Now since Sri Lankan economy has inflated, we need more LKR to buy a ounce of gold than it was before. Assuming amount of USD to buy a ounce of gold in USA has stayed the same, now we can say LKR has depreciated against the USD.
    Every currency can devalue. Even USD. However, the impact of USD devalue on US economy is minimal, because their foreign debt is also in USD. So the federal reserve in the US can simply print money and pay that off. Our foreign debt is in USD, which we cannot print, hence need to generate USD through exports & other means.

    PS: As you can probably understand already, printing money is not always bad, if the production increases with it.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොන්සියෝ බදු සහන දුන්නේ ආනයන කරන උන්ට. උන් එක මිනිස්සුන්ට දුන්නේ නෑ . තිබ්බ ගානටම සීනි දුන්න. ඒ සල්ලි රජයට එන්න තිබ්බ ආදායම. පොන්නයට ඒක තේරෙන්නේ නැද්ද ??
    කෝ දැන් ඕකට දැම්මද නඩු??? කෝ උබලගෙ හදුන බල්ල නැට්ට අකුලන් හැoගිලා ඉන්නෙ ඇයි ඔක්කොම සාක්කි තියෙනව කිවෙ ඇයි නඩු නොදාන්නෙ???????

    තොපේ තියෙන්නෙ බොරු කයිය විතරයි මඩ ගැහුව කියල පඩි දෙන්ඩ රුපියල් උනන් නැ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,540
    113
    එකමත් එක රටක
    කෝ දැන් ඕකට දැම්මද නඩු??? කෝ උබලගෙ හදුන බල්ල නැට්ට අකුලන් හැoගිලා ඉන්නෙ ඇයි ඔක්කොම සාක්කි තියෙනව කිවෙ ඇයි නඩු නොදාන්නෙ???????

    තොපේ තියෙන්නෙ බොරු කයිය විතරයි මඩ ගැහුව කියල පඩි දෙන්ඩ රුපියල් උනන් නැ..
    පොන්නයෝ රජයට එන්න තිබ්බ රුපියල් බිලියන 800 ආනයන කරන උන්ගේ යාලුවන්ට බදු සහන දෙන්න කියලා නැති කරගත්තා
    කාබනික උට්ටක් උස්සන් ඇවිත් රටේ වී නිෂ්පාදනය නැති කරල සල්ලි වියදම් කරල රටින් හාල් ගෙන්න වුනා.
    එකෙන් ගොවියන්ට වෙන පාඩුවට ගොවියන්ට රුපියල බිලියන ගනන් වන්දි ගෙවන්න ගිහින් තව සල්ලි නැති කරගත්තා
    චීන ගූ නැවකට නිකන් ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වුනා.
    කිසි තේරුමක් නැතුව අහක යන නැව් නිවන්න රටේ සල්ලි වියදම් කරා , හම්බුනා වන්දියකුත් නෑ .
    තව නැවක් ගිනි අරගෙන වෙරළට උන හානියට සල්ලි නාස්ති උන, ධීවරයන්ට වන්දි ගෙවන්න වුනා.. සල්ලි තමයි ගියේ.
    වරයටම ආපු නැව් දවස් ගනන් තියාගෙන ඉදල ඒවාට දඩ ගෙවන්න වුනා. ඒවටත් රටේ සල්ලි තමයි පොන්නයෝ ගියේ...
    රුපියලක් අල්ලන් ඉන්නත් රටේ සල්ලි ගියා. අල්ලන් හිටිය නිසා එන්න තිබ්බ සල්ලි ටිකත් නැති කරගත්තා.
    දැන් ආපු සංචාරකයෝ ටිකත් යනවා. නිකන් නෙවෙයි, රටේ තත්වේ ගැන video එකකුත් දාල යන්නේ. ඒවා වල comment කියෙව්වම තේරෙනව එන්න හිටපු උනුත් උන්ගේ අදහස් වෙනස් කරගෙන ඒවා දැකල. රටට එන්න තිබ්බ සල්ලි පොන්නයෝ.
    දැන් පොන්නයට පුක පිහිදාගන්න කඩදාසියක් වත් ගෙන්න සල්ලි නෑ . පුදුමයි මුන්ට සල්ලි අච්චු ගහන්න කඩදාසි ටිකක් හොයාගෙන.