මුදල් අච්චු ගැසීම සහ මට නොතේරෙන යතාර්තය

shenat

Well-known member
  • May 13, 2007
    58,689
    87,066
    113
    ආශ්චර්යමත් රටක
    I know. Bt i want to know the exact theory behind it.

    Supply and demand

    USD ekata demand eka tiyenawa ona rataka. Ithin eke agaya aduwenne na godak. Eheth money print kara. Eken agaya adu unata eka balance karanna dewal unta tiyenawa.

    Lankawe rupee ekata demand ekak na. Ithin supply eka (money printing) witarak wadi unoth watinakama adu wenawa.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    1 තාම කියල නැනෙ අච්චු නොගහ පඩි ටික ගෙවන ව්දිහ,??

    2. ඔය බදු හොදටම ගහලනෙ තිබ්බෙ රනිලගෙ කාලෙ, එතකොට සල්ලි අච්චු ගැහුවෙ නැද්ද??????

    උබල මේ නිකන් මෝඩ තර්ක දාන්ඩ එපා,

    3.සචාරක පොහොර සහනාධාර අරව මේව ඔක්කොම දුන්නෙ කාලවලත් සල්ලි අච්චු ගැහුවෙ නැද්ද?????

    පුලුවන් නම් දිපන්කො උත්තර,

    4.සල්ලි අච්චු නොගහපු අවුරුද්දක් කියපන්කො????

    5.දැන් රනිල්ට අගමැතිකම දුන්න නම් විදුලිය ගෑස් ඉන්දන හම්බෙනවද ලකාවෙ තියෙන්නෙ පුද්ගල ප්‍රශ්නයක්ද????

    ඕන්න පුලුව්නම්නම් ගූගල් කරල හරි උත්තර දීපන්.🤭🤭🤭

    1. අච්චු නොගහා (වචනයේ හරි අර්ථයෙන් ඕකෙ තේරුම යම් backing එකක් නැතිව මුදල් සංසරණය වැඩි කරන එක) පඩි ගෙවන්න නම් කරන්න පුළුවන් එකම දේ එක්කො රජයෙ රුපියල් ආදායම වැඩි කරන එක (ඍජු සහ වක්‍ර බදු, දූෂණය අඩු කරල රාජ්‍ය සමාගම්වල නාස්තිය අඩු කිරීම, හොඳ කළමනාකරණයකින් ලාබ ලැබීම). එහෙමත් නැත්නම් මොළේ පුකේ නැතිව ඔලුවෙ තියෙන එකෙක් රට පාලනය කරන බව ලෝකයට පෙන්නලා ආර්ථික අනාගතය ගැන විශ්වාසයක් දිනා ගැනීම හරහා සංචිත වැඩි කර ගැනීම. ණය ගත්තත් කමක් නෑ පලක් ඇති ව්‍යාපෘතිවලට. එහෙම වැඩ කරන, ඉස්සරහට හරි තීන්දු ගන්න එකෙක් ආව ගමන් ratings, projections, prognostications වැඩි වෙන්නෙ ඒ නිසා. ගෝඨා ආපු ගමනුත් ඕක වුණා. වැඩේ කියන්නෙ ඌ පිස්සු නැටුවා සේරටම වඩා. 🤣

    2. රනිල්ගෙ කාලෙ ආර්ථිකය හරි විදිහට ගියා. ඒක මිනිස්සුන්ට අවුල් වෙන්න ඇති. හැබැයි තේරුමක් නැති විදිහට රජයේ රස්සා දීලා මේක පිස්සු විකාරයක් වුණේ 2005 න් පස්සෙ. 2002-2004 මුදල් අච්චු ගැහුවෙ හරිම සීමිතව. නැත්තෙ නෑ. හැබැයි 50% වත් backing එකක් තිබුණා.

    3. උඹ 1,2,3 දාලා තිබුණාට එකම වගේ ප්‍රශ්න අහලා නිසා එක වගේම උත්තර තමයි දෙන්නත් වෙන්නෙ. රජය කියන්නෙත් බුද්ධිමත්, සංවේදී මනුස්සයෙක් වගේ හැසිරෙන්න ඕන. තමන්ගෙ සල්ලි බුද්ධිමත්ව පාවිච්චි කරලා තියෙන සල්ලි ප්‍රමාණය වැඩි කිරීම, සංවේදී වෙලා සමහර තැන් වෙනුවෙන් ලාබයක් නැතත් වියදම් කිරීම කරන්න ඕන. හැබැයි මෝඩ එකෙක් සංවේදී වුණාම උට වෙන්නෙ හිඟා කන්ඩ. අන්න ඒකයි. පින්කම තියෙන්න ඕන පට්ටමේ හැටියට කියනවනෙ. අන්න ඒක ඔලුවට ගන්න ඕන. ඇත්තම කියනවා නම් තමන්ගෙ දේශපාලන background එක හදා ගන්න කෙළවරක් නැතිව රස්සා දීපු එකෙන් තමයි ආදායමෙන් 5/6 ම පඩි ගෙවන්න වෙලා තියෙන්නෙ අද.

    4. අච්චු ගහන එක නොකරපු අවුරුද්දක් නැහැ. හැබැයි කරන ප්‍රමාණය ගැන ලොකු අවුලක් තියෙනවා. අර එකෙක් කිව්වා වගේ ඩොලර් 1000 ක් හොයා ගත්ත ගමන් තියාගෙන රුපියල් ලක්ෂ 2 ක් එළියට දාන එක කිසිම අවුලක් නෑ. ඕක ලක්ෂ 3 ක් වුණත් කමක් නෑ ලක්ෂ 2 ක backing එකක් තියෙන නිසා. හැබැයි ඩොලර් 1000 තියාගෙන කෝටි ගාණක් අච්චු ගහනවා කියන්නෙ ඉවරම තමයි.

    5. දුන්න ගමන් නම් නැහැ. හැබැයි මූ ගිහින් මොකා ආවත් ස්ථාවර බවක් තියෙනවා නම් ඔය හැම දේකටම කෙටි කාලීනව ණය, ආධාර සේරම ගන්න ලේසි වෙනවා. වැඩකට ඇති ව්‍යාපෘති කරොත් කාලෙකට පස්සෙ අපිටම ගන්න ආදායම් හදා ගන්න පුළුවන් වෙනවා. ලංකාවෙ අනිවාර්යයෙන්ම තියෙන්නෙ පුද්ගල ප්‍රශ්නයක් තමයි. බයිදන් පොන්නයා ඇවිත් ඇමරිකාවට වෙලා තියෙන එකම තමයි වෙලා තියෙන්නෙ.
    👍
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708

    @erozan මේ ටික තේරිල සමරි එකක් ලිව්වොත් උබේ බාසාවෙන් සිමෙන්ති කොට්ටයක් හරි කිරිපිටි පැකට් එකක් හරි දෙනව
     
    • Haha
    Reactions: Ozone4 and shenat

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    niyathai kiyla deyk nha.. ekth sapekshai. api poduwe dollar ekt sapekshawa lkr maninv wge apita onnam euro wlt sapekshawa lkr maninnth plwn.. loke sammathayak wdhta usd wlata maninv echcharai wensa... usd ek unth awa pramana wena plwn unuth pisso wage salli achchu gahuwoth.. ehm unoth eka hoynn plwn krmayak thma euro hri wena currency ekkt sapekshawa lkr ek constant thyeddii usd ekt sapekshwa adhi pramana wenvnm ethn thyennee usd baldu wiikam... (hama deykma sapekshayii..)

    ooka unaa trump kale anith paththtata... ee kiwwe dollar ek adhipramana kra trump... ekth hethuwk usd to lkr ek awa pramana wennna... ek hoynn plwn euro hrii wena mkkhri currency ekkt sapekshawa lkr constant thyeddii dollar ekt spekshawa wthrk adu una eken

    ex-
    ගිය මාසේ 1euro = 200lkr , 1usd = 150 lkr >> ඒ කියන්නේ 1euro=0.75usd
    මේ මාසේ 1euro = 200lkr , 1usd = 180 lkr උනා කියලා.... >> ඒ කියන්නේ 1euro=0.9usd වෙලා..

    දැන් මෙතන වෙලා තියේන්නේ මේ මාසෙ තුලත usd එක රු30කින් අධිප්‍රමාන වෙලා... මෙතනදි ඇත්තටම රුපියල බාල්දු වීමක් වෙලා නෑ ලෝකේ අනිත් currency වලට සාපෙක්ක්ශව... වෙලා තියෙන්නේ ඩොලරය අධිප්‍රමාන උන එක... හැබැයි අපි ඩොලරයට සාපෙක්ක්ශව කියද්දි මේක කියන්න පුලුවන් "ඩොලරයට සාපේක්ශව යූරෝ සහ රුපියල් අව ප්‍රමාන උනා කියලා..." එහෙම නැතුව යුරෝ වලට සපේක්ශව කිව්වනම් "යුරෝ වලට සාපෙක්ශව රුපියලේ කිසිදු වෙනවස්ක් නැත..." උබට ඕන්නම් කියන්න පුලුවන් යුරෝ වලට සාපේක්ෂව ඩොලරය අදිප්‍රමාන වී ඇත.. etc.

    (currency rate එක කියන්නේ සාපේක්ෂ අගයක්.. අපි සම්මතයක් විදිහට ඩොලරයට සාපේක්ශව කියනවා ඒකට සතියෙන විශ්වාසය, පිලිගැනීම සහ stable currency එකක් වීම නිසා)
    Good explanation! thanks. oya euro eka genaweth dollar eken Europe walata wana awasiya adu kara ganna neda.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,689
    87,066
    113
    ආශ්චර්යමත් රටක
    1. අච්චු නොගහා (වචනයේ හරි අර්ථයෙන් ඕකෙ තේරුම යම් backing එකක් නැතිව මුදල් සංසරණය වැඩි කරන එක) පඩි ගෙවන්න නම් කරන්න පුළුවන් එකම දේ එක්කො රජයෙ රුපියල් ආදායම වැඩි කරන එක (ඍජු සහ වක්‍ර බදු, දූෂණය අඩු කරල රාජ්‍ය සමාගම්වල නාස්තිය අඩු කිරීම, හොඳ කළමනාකරණයකින් ලාබ ලැබීම). එහෙමත් නැත්නම් මොළේ පුකේ නැතිව ඔලුවෙ තියෙන එකෙක් රට පාලනය කරන බව ලෝකයට පෙන්නලා ආර්ථික අනාගතය ගැන විශ්වාසයක් දිනා ගැනීම හරහා සංචිත වැඩි කර ගැනීම. ණය ගත්තත් කමක් නෑ පලක් ඇති ව්‍යාපෘතිවලට. එහෙම වැඩ කරන, ඉස්සරහට හරි තීන්දු ගන්න එකෙක් ආව ගමන් ratings, projections, prognostications වැඩි වෙන්නෙ ඒ නිසා. ගෝඨා ආපු ගමනුත් ඕක වුණා. වැඩේ කියන්නෙ ඌ පිස්සු නැටුවා සේරටම වඩා. 🤣

    2. රනිල්ගෙ කාලෙ ආර්ථිකය හරි විදිහට ගියා. ඒක මිනිස්සුන්ට අවුල් වෙන්න ඇති. හැබැයි තේරුමක් නැති විදිහට රජයේ රස්සා දීලා මේක පිස්සු විකාරයක් වුණේ 2005 න් පස්සෙ. 2002-2004 මුදල් අච්චු ගැහුවෙ හරිම සීමිතව. නැත්තෙ නෑ. හැබැයි 50% වත් backing එකක් තිබුණා.

    3. උඹ 1,2,3 දාලා තිබුණාට එකම වගේ ප්‍රශ්න අහලා නිසා එක වගේම උත්තර තමයි දෙන්නත් වෙන්නෙ. රජය කියන්නෙත් බුද්ධිමත්, සංවේදී මනුස්සයෙක් වගේ හැසිරෙන්න ඕන. තමන්ගෙ සල්ලි බුද්ධිමත්ව පාවිච්චි කරලා තියෙන සල්ලි ප්‍රමාණය වැඩි කිරීම, සංවේදී වෙලා සමහර තැන් වෙනුවෙන් ලාබයක් නැතත් වියදම් කිරීම කරන්න ඕන. හැබැයි මෝඩ එකෙක් සංවේදී වුණාම උට වෙන්නෙ හිඟා කන්ඩ. අන්න ඒකයි. පින්කම තියෙන්න ඕන පට්ටමේ හැටියට කියනවනෙ. අන්න ඒක ඔලුවට ගන්න ඕන. ඇත්තම කියනවා නම් තමන්ගෙ දේශපාලන background එක හදා ගන්න කෙළවරක් නැතිව රස්සා දීපු එකෙන් තමයි ආදායමෙන් 5/6 ම පඩි ගෙවන්න වෙලා තියෙන්නෙ අද.

    4. අච්චු ගහන එක නොකරපු අවුරුද්දක් නැහැ. හැබැයි කරන ප්‍රමාණය ගැන ලොකු අවුලක් තියෙනවා. අර එකෙක් කිව්වා වගේ ඩොලර් 1000 ක් හොයා ගත්ත ගමන් තියාගෙන රුපියල් ලක්ෂ 2 ක් එළියට දාන එක කිසිම අවුලක් නෑ. ඕක ලක්ෂ 3 ක් වුණත් කමක් නෑ ලක්ෂ 2 ක backing එකක් තියෙන නිසා. හැබැයි ඩොලර් 1000 තියාගෙන කෝටි ගාණක් අච්චු ගහනවා කියන්නෙ ඉවරම තමයි.

    5. දුන්න ගමන් නම් නැහැ. හැබැයි මූ ගිහින් මොකා ආවත් ස්ථාවර බවක් තියෙනවා නම් ඔය හැම දේකටම කෙටි කාලීනව ණය, ආධාර සේරම ගන්න ලේසි වෙනවා. වැඩකට ඇති ව්‍යාපෘති කරොත් කාලෙකට පස්සෙ අපිටම ගන්න ආදායම් හදා ගන්න පුළුවන් වෙනවා. ලංකාවෙ අනිවාර්යයෙන්ම තියෙන්නෙ පුද්ගල ප්‍රශ්නයක් තමයි. බයිදන් පොන්නයා ඇවිත් ඇමරිකාවට වෙලා තියෙන එකම තමයි වෙලා තියෙන්නෙ.
    👍

    එරෝසාන්.. කෝ මේ @erozan 🤭🤭
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    මුදල් නෝට්ටු අච්චු ගැසීම හින්දා රුපියලේ වටිනාකම අඩුවෙන එක මට ප්‍රස්නයක් බන්ලා.
    නිශ්චිත වටිනාකමකින් යුතු දෙයක්(විදෙස් සන්චිත) වෙනුවෙන් නෝට්ටු නිකුත් කරනවා කියලා හිතමු. උදා- 1000$ සන්චිත වෙනුවෙන් රු 1000 නෝට්ටු 10ක් ප්‍රින්ට් කරලා තියෙනවා(2022/01/01 වන විට). මේ සතියේ තව රු.1000 නෝට්ටු 10ක් ප්‍රින්ට් කරනවා. එතකොට 2022/01/01 තිබ්බ රුපියලේ සැබෑ අගයෙන් භාගයයිද දැන් රුපියලේ අගය?

    අනිත් ප්‍රස්නේ ලෝකයේ විවිද මුදල් ඒකකවල වටිනාකම අවප්‍රමාන වීම් මනින්නේ ඇ. ඩොලරයට සාපේක්ශවද? එහෙනම් ඇ. ඩොලරයේ සැබෑ අගය හැමදාම නියතවද තියෙන්නේ?
    පට්ට බඩගින්නෙ ඉන්න මිනිස්සු 10යි පාන් ගෙඩි 5කුයි තියෙනව කියමුකො. පාන් ගෙඩියක් ඔන්න රු. 100යි. දැන් අර 10 දෙනාගෙන් රු.100ක් අතේ තියෙන 5 දෙනෙක් පාන් ගෙඩි 5 අරන් කනව. ඕම ඉද්දි කවුරු හරි ඇවිල්ල 10 දෙනාටම රු. 1000 ගානෙ දීලා යනව. දැන් ආයිත් පාන් ගන්න ගියාම අරුන් 5 දෙනා රු.100 දීලා පාන් ගෙඩි 5 ගන්නව. හැබැයි ගන්න හදද්දිම අනිත් උන් ඇවිල්ල කියනව අපි රු.150ක්ම දෙන්නන් අපිට දෙන්න කියල පාන්. මොකද උනුත් බඩගින්නෙනෙ ඉන්නෙ. අනික දැන් අතේ සල්ලිත් තියෙනවනෙ වැඩිපුර. දැන් අරුනුත් නිකන් ඉන්නවද නෑනෙ උනුත් කියනව 150 නෙමේ අපි 160ක් දෙන්නන් කියල. ඔහොම ඔහොම කොහොම හරි පාන් ගෙඩියෙ ගාන වැඩිවෙනව. ඕක තමා උද්ධමනය සරලව. මිනිස්සු අතේ සල්ලි වැඩිවෙනකොට සීමිත සම්පත් වැඩි ගානක් හරි දීලා ගන්නව. ඒ වගේම සම්පත් නිෂ්පාදනය වැඩි උනාම ඕකෙ අනිත් පැත්ත වෙනව. 10 දෙනාට පාන් ගෙඩි 11ක් තිබ්බනන් පාන් වෙලෙන්දො අපි අඩුවට දෙන්නන් කිය කිය අඩුවට පාන් විකුණනව අනිත් වෙලෙන්දන්ට වඩා. එතකොට පාන් ගෙඩියෙ ගාන අඩුවෙනව.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    print karapu paliyata uddamanaya wadi wen naha. ewa release unama minissu atare salli wadi habai badu naha ganna. etakota supply demand curve ek shift wela wadi ganakata badu wikinenawa. digatama salli print karala minissunta dunnoth oka digatama wenawa zimbabe walata une eka. antimedi salli wala value ekak nati wenawa.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    api kochara Rs print kalath apita badu import karanna puluwan ape USD reserve eke pramaneta witharai...
    ethakota nikamma import karana baduwala Rs value eka ihala yanawa..