ya mchnz.. biyagama thiyanawz... STF eken badu airport ekata aran yannez. owa geniyanna ena plane ewilla land karala salli tika pallet walin load karaddi thamai airport eke godak un danne. ethakam CN eka danne 4, 5s denai![]()
![]()



හොඳ පෝස්ට් එකක් මචං....
හැබැයි මම දන්න තරමින් නම් ලංකාවේ නෝට්ටු අච්චු ගහන්නේ බියගමම තමා. බියගම තියෙන්නේ එකසත් රාජධානියේ Thomas De La Rue Company එකෙයි Central Bank of Sri Lanka එකෙයි joint venture එකක් විදියට හදපු කම්පැණි එකක් (De La Rue Lanka Currency and Security Printing (Pvt) Ltd.). ලංකාවේම සල්ලි අච්චු ගහන නිසා වියදම ගොඩක් අඩුයි කියල තමා මම අහල තියෙන්නේ. කාසි නම් හදන්නේ තාම එංගලන්තේ Royal Mint එකේ.
පරණ සල්ලි විනාශ කරන එකත් අලුත් සල්ලි අච්චු ගහල එලියට දානකොට වගේ බලන්න ඕනෑ වැඩක තමා. ෆුල් සිකියුරිටි දාල තමා එ වැඩේ කරන්නෙත්.![]()
Bank eke hari oya company eke hari wada karanawanam thama ban. Nathuwa nam no chanceSirawata oka balanna chance ekak ganna berida bun ?



