මුදල් අච්චු ගැසීම

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බියගම තමා තියෙන්නේ ඔකේ ශාකාව :yes:
    හෆ්ෆා සල්ලි ගෙනියන දාට එලියට බහින්න බෑ මම දැකල තියෙනවා :oo:
    එළකිරි පොස්ට් එකක් යාළුවා :cool:
    රෙප් දුන්න ත්‍රෙඩ් එක ඉදිරියට
    11.gif
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ya mchnz.. biyagama thiyanawz... STF eken badu airport ekata aran yannez. owa geniyanna ena plane ewilla land karala salli tika pallet walin load karaddi thamai airport eke godak un danne. ethakam CN eka danne 4, 5s denai :P :P

    oya scene eka poddak balanna asai . onna oya welwata thama mata Italian job mathak wenne :rofl:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    හොඳ පෝස්ට් එකක් මචං.... :)

    හැබැයි මම දන්න තරමින් නම් ලංකාවේ නෝට්ටු අච්චු ගහන්නේ බියගමම තමා. බියගම තියෙන්නේ එකසත් රාජධානියේ Thomas De La Rue Company එකෙයි Central Bank of Sri Lanka එකෙයි joint venture එකක් විදියට හදපු කම්පැණි එකක් (De La Rue Lanka Currency and Security Printing (Pvt) Ltd.). ලංකාවේම සල්ලි අච්චු ගහන නිසා වියදම ගොඩක් අඩුයි කියල තමා මම අහල තියෙන්නේ. කාසි නම් හදන්නේ තාම එංගලන්තේ Royal Mint එකේ.

    පරණ සල්ලි විනාශ කරන එකත් අලුත් සල්ලි අච්චු ගහල එලියට දානකොට වගේ බලන්න ඕනෑ වැඩක තමා. ෆුල් සිකියුරිටි දාල තමා එ වැඩේ කරන්නෙත්. :D
     
    Sirawata oka balanna chance ekak ganna berida bun ?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ එකේ රස්සාවක් එහෙම ගන්න බැරිද දන්නෑ. මටත් ආසයි සල්ලි ගොඩාරියක් බලන්න.
    :P:P