හොඳ පෝස්ට් එකක් මචං....
හැබැයි මම දන්න තරමින් නම් ලංකාවේ නෝට්ටු අච්චු ගහන්නේ බියගමම තමා. බියගම තියෙන්නේ එකසත් රාජධානියේ Thomas De La Rue Company එකෙයි Central Bank of Sri Lanka එකෙයි joint venture එකක් විදියට හදපු කම්පැණි එකක් (De La Rue Lanka Currency and Security Printing (Pvt) Ltd.). ලංකාවේම සල්ලි අච්චු ගහන නිසා වියදම ගොඩක් අඩුයි කියල තමා මම අහල තියෙන්නේ. කාසි නම් හදන්නේ තාම එංගලන්තේ Royal Mint එකේ.
පරණ සල්ලි විනාශ කරන එකත් අලුත් සල්ලි අච්චු ගහල එලියට දානකොට වගේ බලන්න ඕනෑ වැඩක තමා. ෆුල් සිකියුරිටි දාල තමා එ වැඩේ කරන්නෙත්.![]()
patta machan. godak wadagath machan..
rep+
patta. thomas de la rue 1ta kalin lankawe notes print kale Bradbury Wilkinson kiyala company 1kin.
wadi wistara methana
http://en.wikipedia.org/wiki/Bradbury_Wilkinson_and_Company
බියගම තමා තියෙන්නේ ඔකේ ශාකාව
හෆ්ෆා සල්ලි ගෙනියන දාට එලියට බහින්න බෑ මම දැකල තියෙනවා
එළකිරි පොස්ට් එකක් යාළුවා
රෙප් දුන්න ත්රෙඩ් එක ඉදිරියට![]()
oya scene eka poddak balanna asai . onna oya welwata thama mata Italian job mathak wenne![]()