මුදල් අච්චු ගැසීම

fortunato

Banned
Mar 30, 2012
241
20
0
හොඳ පෝස්ට් එකක් මචං.... :)

හැබැයි මම දන්න තරමින් නම් ලංකාවේ නෝට්ටු අච්චු ගහන්නේ බියගමම තමා. බියගම තියෙන්නේ එකසත් රාජධානියේ Thomas De La Rue Company එකෙයි Central Bank of Sri Lanka එකෙයි joint venture එකක් විදියට හදපු කම්පැණි එකක් (De La Rue Lanka Currency and Security Printing (Pvt) Ltd.). ලංකාවේම සල්ලි අච්චු ගහන නිසා වියදම ගොඩක් අඩුයි කියල තමා මම අහල තියෙන්නේ. කාසි නම් හදන්නේ තාම එංගලන්තේ Royal Mint එකේ.

පරණ සල්ලි විනාශ කරන එකත් අලුත් සල්ලි අච්චු ගහල එලියට දානකොට වගේ බලන්න ඕනෑ වැඩක තමා. ෆුල් සිකියුරිටි දාල තමා එ වැඩේ කරන්නෙත්. :D

owa monawada ban ape pansale loku hamuduruwo salli achchu gahala eliyata ena hati balanna ona podi hamuduruwoth ekka
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    බියගම තමා තියෙන්නේ ඔකේ ශාකාව :yes:
    හෆ්ෆා සල්ලි ගෙනියන දාට එලියට බහින්න බෑ මම දැකල තියෙනවා :oo:
    එළකිරි පොස්ට් එකක් යාළුවා :cool:
    රෙප් දුන්න ත්‍රෙඩ් එක ඉදිරියට
    11.gif

    බොහොම ස්තුතියි යාලුවා!!!
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හොඳ පෝස්ට් එකක් මචං.... :)

    හැබැයි මම දන්න තරමින් නම් ලංකාවේ නෝට්ටු අච්චු ගහන්නේ බියගමම තමා. බියගම තියෙන්නේ එකසත් රාජධානියේ Thomas De La Rue Company එකෙයි Central Bank of Sri Lanka එකෙයි joint venture එකක් විදියට හදපු කම්පැණි එකක් (De La Rue Lanka Currency and Security Printing (Pvt) Ltd.). ලංකාවේම සල්ලි අච්චු ගහන නිසා වියදම ගොඩක් අඩුයි කියල තමා මම අහල තියෙන්නේ. කාසි නම් හදන්නේ තාම එංගලන්තේ Royal Mint එකේ.

    පරණ සල්ලි විනාශ කරන එකත් අලුත් සල්ලි අච්චු ගහල එලියට දානකොට වගේ බලන්න ඕනෑ වැඩක තමා. ෆුල් සිකියුරිටි දාල තමා එ වැඩේ කරන්නෙත්. :D

    හ්ම්ම්ම්ම්ම්ම්... අපේ අය්යෙක් කිවා මෙහ සල්ලි අරන් ප්ලෙන් එකක් ආවා කියලා airport එකට,, මොකද මිනිහා වැඩ කරන්නෙ ඒ සීන් වල.. ඔහෙ ඕන එකක් බන්z. ස්තුතියි මෙකේ share කරාට mchnz