මුදල් අැමති කම හර්ෂට

Anil1984

Well-known member
  • May 7, 2022
    261
    312
    63
    good.

    Yahapalane yanakota reserve dollar bilion 8 k thibuna. Rupiala kruthimawa allagena hitiya nan oya dollars na. Rupiala boruwata 200 allan inne nethiwa 2020 idanma nidahas karala thibuna nan mechchara prashnayak enne na.
    ------ Post added on May 17, 2022 at 8:34 AM
     
    • Like
    Reactions: lilman

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ගහල ඵළෙව්වෙ උඹද?අරගලේ උන් නැත්නම් උඹ තාම මේකේ රාජපක්ෂ වන්දනාවනේ..දැන් නිකන් බොරු ටෝක්ස්..හරි මට මේක කියපන් බැසිල්ට වඩා හර්ෂ හොඳද නැද්ද?
    uba kiyanne galleface eke eun nisa Rajapassa giya kiyalada.. ane huke
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    uba kiyanne galleface eke eun nisa Rajapassa giya kiyalada.. ane huke
    නැත්නම් ගියේ උඹ කියපු නිසාද?අෑ යකෝ..මේවා වුනේ අරගලයට කලින්ද?

    _124697492_sri_lanka_familytree-2x-nc.png_copy_768x775.jpeg
     
    • Haha
    Reactions: niranga1989

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    OOikQ9A.jpeg

    සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. මේ බව පවසමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මා මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම්..!

    Source
    Finance Minister නෙවෙයි බන්, මුදල් කාරක සභාවේ සභාපතිකම .
    එතකොට parliament එකේ, එකෙන් තමයි මුදල් පරිපාලනය වෙන්නේ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නැත්නම් මොකක් හින්දද ගියේ කියල ඉතිං කියපංකො
    embassy walin apu pressure eka
    parliament eke apu pressure eka
    gotagen apu pressure eka

    itin aragale nisa giyanam aragaleta puluwannr ban sutus gala Gotai Ranilawai elawanna

    pohottuwe SLFP SJB un amathikam gannawa, unuth elawanna puluwanne
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    embassy walin apu pressure eka
    parliament eke apu pressure eka
    gotagen apu pressure eka

    itin aragale nisa giyanam aragaleta puluwannr ban sutus gala Gotai Ranilawai elawanna

    pohottuwe SLFP SJB un amathikam gannawa, unuth elawanna puluwanne
    ඉතිං අරගලේ තාම නවත්තලා නෑ තමා..ගෝටා ගෝ හෝම් කියල ඔය තාම කියන්නේ..බම්බුවෙ පාලිමන්ට් ප්‍රෙෂර්..තුනෙන් දෙකත් තියන් මොන ප්‍රෙෂර්ද යකෝ..
     
    • Like
    Reactions: sakuntha1996

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉතිං අරගලේ තාම නවත්තලා නෑ තමා..ගෝටා ගෝ හෝම් කියල ඔය තාම කියන්නේ..බම්බුවෙ පාලිමන්ට් ප්‍රෙෂර්..තුනෙන් දෙකත් තියන් මොන ප්‍රෙෂර්ද යකෝ..
    Thunen deka tibbe ube sarama asseda
    Wiswasa bange awanam mainage thunama ethanama bima
     
    • Haha
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Thunen deka tibbe ube sarama asseda
    Wiswasa bange awanam mainage thunama ethanama bima
    බම්බු විශ්වාසභංගය..ගෙනාවනම් බලාගන්න තිබ්බා ගෙනාවේ නෑනේ ඉතිං..දැන් නිකන් බයිල ඵපා..ඵක අතකට උඹල වගේ උන් ඉන්න රටක අරගල කරල වැඩක් නෑ..අපරාදේ හාමතේ මැරෙන්න දෙන්න තිබ්බෙ රාජපක්ෂලටම වැඳ වැඳ..උඹ 100% ක් ෂුවර් දාර බයියෙක්..නාමල්ව ගෙනල්ලත් රට හදපන් අනිත් පාර.
     
    • Haha
    Reactions: niranga1989

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    embassy walin apu pressure eka
    parliament eke apu pressure eka
    gotagen apu pressure eka

    itin aragale nisa giyanam aragaleta puluwannr ban sutus gala Gotai Ranilawai elawanna

    pohottuwe SLFP SJB un amathikam gannawa, unuth elawanna puluwanne
    ඇයි ඒවගෙන් ප්‍රෙශර් එක ආවේ.ගෝල් ෆේස් අරගලය නිසා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    උඹල වගේ උන් හාමතේ මළත් හැදෙන්නේ නෑ..මේ කියන කථාව අැත්ත වෙයි කියල දැන් නම් සුවර්..

    මෙහෙමත් වෙන්න පුලුවං.. එහෙව් රටක්...

    මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්.

    1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව

    2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව.

    3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ.

    4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න.

    5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න.

    ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව.

    එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව.

    ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා ..

    මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ. 🤪🤪🤪"

    සමරතුංග කරැනාරත්

    Fucking 100% true

    බඩගින්නෙ හිගා කන පෝලිම් යුගය ඉවර කරපු ගමන් රටේ ඊලග වැදගත්ම කාර්ය වෙන්නෙ කුරගල සිමෙන්ති සිංහයාගෙ වැඩ ඉවර කරල 2024 චන්දෙදි රට බේරගන්න අවසාන අවස්ථාවට මුහුන දෙන එක
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බම්බු විශ්වාසභංගය..ගෙනාවනම් බලාගන්න තිබ්බා ගෙනාවේ නෑනේ ඉතිං..දැන් නිකන් බයිල ඵපා..ඵක අතකට උඹල වගේ උන් ඉන්න රටක අරගල කරල වැඩක් නෑ..අපරාදේ හාමතේ මැරෙන්න දෙන්න තිබ්බෙ රාජපක්ෂලටම වැඳ වැඳ..උඹ 100% ක් ෂුවර් දාර බයියෙක්..නාමල්ව ගෙනල්ලත් රට හදපන් අනිත් පාර.
    mama mokatada huchcho badaginne marenne
    lassanata usd walin padiyak labeddi
    income visa ekak aran one welawaka residency ganna puluwankama tiyeddi

    thamange mathaya piliganne nathi eka baiya, rajapaksha wahala.. badaginne tiyala hari maranna ona

    mm kunu jvp gandak enawa
    ------ Post added on May 17, 2022 at 9:53 AM
     
    • Like
    Reactions: sakuntha1996

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කොහෙද බං ඇමතිකමක් ගන්නේ? කම්ටුවක සභාපතිනේ

    ඹ්ක විකුණන එකමයි හොඳ.
    ------ Post added on May 17, 2022 at 11:33 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපරාදේ ගියපාර චන්දෙට වියදං උන සල්ලි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,528
    113
    OOikQ9A.jpeg

    සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. මේ බව පවසමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මා මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම්..!

    Source
    අනාගතය වෙනුවෙන් ආයෝජන කළයුතුයි
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Thunen deka tibbe ube sarama asseda
    Wiswasa bange awanam mainage thunama ethanama bima

    කෝ මේ මෝඩයා ඒයි අැවිල්ල බලපං..උඹේ මහලොකු විශ්වාසභංගේ ගෙනාවත් මෙච්චර තමා.පඬි කයිය නම් තියෙනව ඒ වුනාට කොමන් සෙන්ස් නෑ.:lol:

    Screenshot_20220517-142822_copy_720x726.jpg

    mama mokatada huchcho badaginne marenne
    lassanata usd walin padiyak labeddi
    income visa ekak aran one welawaka residency ganna puluwankama tiyeddi

    thamange mathaya piliganne nathi eka baiya, rajapaksha wahala.. badaginne tiyala hari maranna ona

    mm kunu jvp gandak enawa
    ------ Post added on May 17, 2022 at 9:53 AM
    :lol:
    ------ Post added on May 17, 2022 at 12:08 PM