මුදල් ඇමතිකම යලි බැසිල්ට

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    දැනට පුරප්පාඩු වී සිටින මුදල් අමාත්‍ය ධූරය සඳහා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් පත් කිරීමේ සූදානමක් ඇති බව තොරතුරු වාර්තා වෙමින් ඇත.

    නමුත් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් මේ ගැන කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් නැවත එම ධුරය භාර ගැනීමට සූදානම් නැති බවකි.

    මේ අතර මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරන ලද හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය.

    ඔහු සඳහන් කර ඇත්තේ අන්තර්කාලීන රජයකට අවස්ථාව සැලසීම සඳහා තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

    එමෙන්ම අවශ්‍ය පුද්ගලයෙකුට පාර්ලිමේන්තුව පිවිසීම සඳහා තමන්ගේ මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්වීමට සූදානම් බව ඔහු ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබිණි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    පව් බන් නන්දසේනයා. මොකෙක්වත් උගෙන් ඇමති කම් ගන්න ඉදිරිපත් වෙන්නේ නෑ . ඇමති පට්ටම් වලට ගිය කලක්. 😁
     
    • Like
    Reactions: topkollek

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    පව් බන් නන්දසේනයා. මොකෙක්වත් උගෙන් ඇමති කම් ගන්න ඉදිරිපත් වෙන්නේ නෑ . ඇමති පට්ටම් වලට ගිය කලක්. 😁
    Awrudu dekata change una hati bun, Gotawa dewiyo wage adahan hitiye. Everything is impermanent
     
    • Like
    Reactions: topkollek

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මොළ හතයි ඇට දාහතරක් තියෙනවලු.
    ඇඟේ පතේ කොහෙවත් ලපත් නැහැලු.
    රට දියුණු වෙයි පට්ටෙටම. ☺️☺️☺️
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පව් බන් නන්දසේනයා. මොකෙක්වත් උගෙන් ඇමති කම් ගන්න ඉදිරිපත් වෙන්නේ නෑ . ඇමති පට්ටම් වලට ගිය කලක්. 😁
    මෑන් කට්ටියව වටකරලා තුන්ඩු දාලා ඇමතිකම් දෙයිද දල්ලෑ 🤭🤭
     
    • Haha
    Reactions: Johnnie_Walker

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇමතිකමක් ගත්තොත් , සංචාරයක් නොමිලේ වගේ ඒවා දෙයි. 🤭
    සිරාවට😂 විදේශ ඇමතිට නොමිලේ බාලි සංචාරයක් වගේ සැනසිලි තෑගි😂😂😂
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Didnt he ask before appointing a person? This is basic in any high post appointment. This is just a drama and waste of paper when we dont have even that!
     
    • Like
    Reactions: topkollek

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    Uta mole tiyanawa, u Dana gatta ilangata oka bara gaththoth inna hmbenne naa,okkoma kunu mage pitin yai kiyala 😀