අලි සබ්රි මහතා පැය විසි හතරකට අඩු කාලයකින් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට බොහෝ මන්ත්‍රීවරුන් මැලිකමක් දක්වන බව ඩේලි මිරර් පුවත්පත වාර්තාකරයි.
මෙම තත්ත්වය මත ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධූරය සඳහා සුදුසු අයකු තෝරා ගැනීමට නොහැකිව තවදුරටත් ඒ පිළිබඳව සොයා බලමින් සිටියි.
Source
මෙම තත්ත්වය මත ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධූරය සඳහා සුදුසු අයකු තෝරා ගැනීමට නොහැකිව තවදුරටත් ඒ පිළිබඳව සොයා බලමින් සිටියි.
Source