මුදල් ඇමති - Vacancy | apply now

thomian

Well-known member
  • May 20, 2011
    12,460
    17,567
    113
    අලි සබ්රි මහතා පැය විසි හතරකට අඩු කාලයකින් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට බොහෝ මන්ත්‍රීවරුන් මැලිකමක් දක්වන බව ඩේලි මිරර් පුවත්පත වාර්තාකරයි.

    මෙම තත්ත්වය මත ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධූරය සඳහා සුදුසු අයකු තෝරා ගැනීමට නොහැකිව තවදුරටත් ඒ පිළිබඳව සොයා බලමින් සිටියි.

    Source
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,103
    113
    1649313859624.png