ඔය වගෙම පහුගිය ආන්ඩුවෙ මහින්දනන්ද ,ජොන්ස්ටන්, රොහිත බොගොල්ලාගම,එස් බි,බන්දුල ,මර්වින් ,දුමිය ,විතරක් නෙවෙයි විමල් ඇතුලු 60 % 70% වගෙ පිරිසකට චොදනා තිබුන ජනාදිපතිටත් අතුලුව , මහින්දගෙ රජය පත් වෙන්ඩත් කලින් බැසිල්ට නම හැදිල තිබුනෙ මිස්ටර් 10% කියල
ජනදිපතිගෙ බලයෙන් මෙ දුදන වන්චා එකක් ගැන විමර්ශනයක් තියා පැමිනිල්ලක්වත් බාර නොගන්න තත්වයක් ලන්කාවෙ තිබුනෙ
එ වෙනුවට විරුද්ද පාක්ශිකයින්ගෙ සුලු වැරැද්දකට්‍ර පවාදිය යුතු ඉහලමදඩුවම් දිමෙ ක්දෙශපලනික පලිගැනිම් මොඩලයෙ ක්‍රියා පටිපාටියක් ලන්කාවෙ තිබුනෙ
පහුගිය ටිකෙම රජයෙ හැම එකාම කිව්වෙ චොදනා කරල නඩු දාන්න ඔනි එකෙක්ට පුලුවන් එත් ඔප්පු නොවි හොර හොර කියන්න බැහැ කියලයි . මැත ඉතිහාසෙ මතක් කරල බලන්න
එ කලෙ නඩු වැඩක් නැති උනාට දැන් ඇමතිවරුන්ට තියන නඩු ගැන බයියො උනන්දු එක ගැන අපිට හරිම සන්තොසයි
රවි ගැන එහෙම විශෙශ පැහැදිමක් අපෙත් නැහැ , එත් එ කාලෙ කටයි පුකයි වහගෙනකතා කරල වැඩක් නැ කියල නිර්වින්දනය කරල හිටපු තොපි , අද සුලු වචයෙන් හො වැරදියි යයි කියන්න පුලුවන් පොඩි අඩුපාඩු වලටත් විවෙචන ඉදිරිපත් කිරිමමම මහජනතව ලැබු ජයග්‍රහනය මොනවගෙද කියල පෙන්නනව