මුදල් කොල්ල කන්න පවුලක්ම මරලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.

    අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

    පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.

    ඒ සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ලිපියන් සම්බන්දයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

    මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    Thank you Ranil !!!

    #USD280
    #Ranil2024
    #RanilPower
    #රනිල්ටඉඩපුකදෙමු
    #කොළඅලි
    #තනිඅලියා
    #ආලියාButt
    #අපිඅලිහුත්තෝ
    #තනිඅලියාටබයයිනංගියේ
    #බටලන්දපවර්
    #ජිම්කට්ටල
    #වොක්ස්වැගන්
    #පොදුස්ථානවලලිංගිකහිංසනයටතිතතබමු
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,394
    113
    බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.

    අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

    පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.

    ඒ සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ලිපියන් සම්බන්දයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

    මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.
    ලක්ශ 3කින් දැන් phone එකක්වත් ගන්න බෑ :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ වගේ උන් තමයි ආයුධ පෙන්නන්න එක්ක යන්නම ඕන..මුන්ව පුනරුත්තාපනය කරලා වැඩක් නෑ
    සිරාවට පට්ටම සක්කිලි ඉන්නේ බන්. තුන් දෙනෙක් මරල කියන්නේ ඉතින්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    මහ පව් වැඩ බන් ඒ කොල්ල අර down syndrome වගේ තියෙන කොල්ලෙක්
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    මේ පවුල් ආරව්ලක් ලු මුගේ නෑදෑයෝ වෙනවලු දුරින්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    Police ehema nawatthala nikam check karanawada bun?
    නැතුව. ඕකුන් නිකන් පාරෙ ඉන්න උන්ව අල්ලන් ගිහින් වාත කරනව.
    අල්ලන් ගිහින් කිසි වැරැද්දක් නැතුව නෙලපු උන්වත් දන්නව මම.
     
    • Like
    Reactions: topkollek

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දැන්නම් ලංකාවෙ රත්තරන් මාලයක්වත් දාන් ඉන්න බයයි. රෑකට පැනල බෙල්ල කපල ඒක කඩන් යන්නත් බැරි නෑ. පරිස්සමෙන් ඉඳපල්ලා.
     
    • Like
    Reactions: Cypress