මුදල් ගැටලුවකට උපදෙසක් දියන්කෝ...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..මුදල් ගැන උපදෙසක් ඕනි..
    මේකයි සීන් එක..

    මගෙ පර්චස් 20ක ඉඩමක් තියනවා..මම ඒක විකුණන්න තීරණය කරලා ප්‍රසිද්ද කරලා දැන් මාස හයක් වගේ වෙනවා.මේ ඉඩමේ වටිනාකම සාමාන්‍යයෙන් ලක්ශ 45ක් විතර වෙනව..හැබැයි ඒක මේ අද දාලා හෙට ඉඩම් විකිණෙන ඒරියා එකක ටවුන් එකක තියන ඉඩමක් නෙමෙයි..දැන් මාස හයක් ගියත් තාම හරියන බයර් කෙනෙක් සෙට් උනේ නෑ..කොටින්ම මේ ගානට මම ගන්නවා කියන්න එකෙක් සෙට් උනේ නෑ..ඒකෙන් උබලට තේරෙනවා ඇති ඒ ඉඩම වටිනවා උනාට එහෙම ලේසියෙන් දීගන්න පුලුවන් එකක් නෙමෙයි..මොකා හරි කිව්වනම් මේ ගානට දෙනවනම් මම ගන්නම් කියලා ඒක සලකලා බලන්න තිබ්බා.නමුත් බලලා යනවා මිසක් කීයකටවත් හරියටම ගන්නවමයි කියන්න එකෙක් ආවේ නෑ..ඒ ඉඩම ඔප්පු අනම් මනම් කිසි අවුලක් නෑ...ඒකේ එක සයිඩ් එකක පොඩි ඇලක් තියනවා..සමහරු ආපු උන් ඇහුවා ඕකේ වහින කාලෙට වතුර ඇවිල්ලා ඉඩමට එයිද කියලත්..ඒහෙම සීන් එකක් නෑ නමුත් මිනිස්සු හිතනවනෙ එක එක ඒවා..මේ ඉඩම කිට්ටුව තව ඉඩම් විකුණන්න දාලා තියනවා ඒවත් ලක්ශ පනහ වගේ මිල කියන්නේ..ඒවත් එකක්වත් දැන් අවුරුද්දක් විතර වෙනවා විකිණිලා නෑ..මම මේ මගෙ ඉඩමට අල්ලපු ඉඩම වික්කා දැන් අවුරුදු හතරකට කලින් ඒත් පර්චස් 20ක්..ඒක වික්කේ ඒ කාලේ ලක්ශ 35කට වගේ..එතකොට බන් දැන් වටිනාකම බලද්දී ලක්ශ 45ක් 50ක් කියන එක හරිනේ මේ දැන් විකුණන පර්චස් 20ට..ඉතින් ප්‍රශ්නේ මේකයි

    මගේ කාර් එකට මම ලක්ශ 15ක ලෝන් එකක් අරන් තියනවා..අවුරුදු දෙකකට..ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්..මේ කිරියෙත් දැම්මා මම ඒක ගන්න කලින්..විස්තර අහලා..ඒකට මම මාසෙට පොලිය විතරක් 42000ක් ගෙවනවා..දැන් මාස දෙකයි අරන්..ඒකට මම කොයි වෙලේ හරි ලක්ශ 15 ගෙවලා නිදහස් වෙන්න ඕනි..මම ඒ ලක්ශ පහලොව ලෝන් එක ගත්තේ මේ ඉඩම විකුනපුවම ගෙවන්න හිතාගෙන..මට ඇත්තටම මාසෙට 42000 ගෙවන්න අමාරුයි .අනික තේරුමක් නෑ එහෙම පොලී ගෙවන එක..

    දැන් මේ ඉඩම එකෙක් ලක්ශ තිහකට ඉල්ලනවා..සල්ලි අතේ තියන එකෙක්..ඌට දුන්නොත් මට පාඩුයි..මොකද මම මේ වගේම ඉඩමක් එතනම අවුරුදු හතරකට කලින් 35ට දුන්නා..එතකොට ඌ ඉල්ලන්නේ කුනු කොල්ලෙට..හැබැයි මාස හයකට පස්සේ අතේ සල්ලි රෙඩි කරන් ඉන්න ඉඩම ගන්න අහපු එකම එකා..මම අවුරුදු හතරකට කලින් ඒ ඉඩම වික්කෙත් අවුරුද්දක් විතර ඉදලා..ඉතින් මූට ඉඩම දුන්නොත් සල්ලි ලැබෙනව..ලෝන් එකත් ගෙවාගන්න පුලුවන් ..මොකද මූ කැඩුනොත් ආයේ මාස කීයකින් තව එකෙක් එයිද කියන්නත් බැ..හැබැයි ඉල්ලන්නේ 30ටනේ..ඒකයි සීන් එක..

    තව පොරක් ඉන්නවා මිනිහා රට ඉන්න එකෙක්..ඌ ඉඩම ගන්න කැමති 36කට..ඌ මුලින් හයක් දෙන්නම් කියනවා..ඉතුරු එක යන්නේ බෑන්ක් ලෝන් එකකින්ලු..ඌත් මම හොදට දන්න පොරක්..මිනිහා අනිවාරෙන් ගනී..මිනිහා කලිනුත් මගෙ ඉඩමක් ඔහොම ලෝන් එකකින් ගත්තා..ඌට ලෝන් දෙනවා බැන්කුවෙන්..පොර රට රස්සාව කරලා හරියට ලෝන් ගෙවන එකෙක්..ඒකගේ තියන අවුල ඌ රට හින්දා උගේ නන්ගි තමයි මෙහෙ ඇටෝනි බලය පවරලා ඕවට අත්සන් කරන්නේ..ඉතින් මිනිහා මෙහෙ නැති හින්දා ඔය ඇටෝනි වල අනම් මනම් ප්‍රශ්න මතුවෙන්න හැකියාවක් තියනවා..මොකද දැන් ඊයේ පෙරේදා ඔය ඇටෝනි නීති අලුත් උනාලු..ඉතින් බැන්කුවෙන් කියනවා සමහරවිට ඔය මිනිහා ලන්කාවට එන්නවෙයි කියලා අත්සන් කරන්න..ඉතින් මිනිහගෙන් ලක්ශ හයක් ගත්තා වගේ නෙමෙයි මාසයක් හමාරක් යද්දී ඔය ලෝන් එක කල් ඇදුනොත් ඒකත් කේස් එකක්..දන්නැද්ද බැන්කු වල අමුතු නීතිනේ..

    ඉතින් මම මෙහෙම කල්පනා කරා..ඔය මනුස්සයගෙන් ලක්ශ 6ක් අරන් ඒකෙන් ලක්ශ පහක් අර ලෝන් එකට ගෙවලා දැම්මොත් ඉතුරු වෙන ලක්ශ 10ට මාසෙට පොලිය ගෙවන්න වෙන්නේ රුපියල් 28000යි..ඒක මට ගෙවාගෙන යන්න පුලුවන් ..ඒ අතර මුගේ ලෝන් එක වැඩේ මාසෙකින් හමාරකින් වෙයිනේ..එතකොට අවුලක් නෑ..ඒ අතර මට වැඩි මිලට එකෙක් සෙට් උනොත් ඌට ඉඩම විකුණලා මුගෙන් ගත්ත ලක්ශ 6 දීලා දානවා..ඌ කැමති එහෙම අවුලක් නෑ..හැබැයි ප්‍රශ්නේ දැන් ඕකගෙන් ලක්ශ 6ක් ගත්තා කියන්නකෝ..ඊට පස්සේ ඕකගේ ලෝන් එකේ වැඩේ මාස හතරක් පහක් ඇදුනොත් ඒ අතර මට ඉඩමට වෙන එකෙක් සෙට් උනෙත් නැත්තම්..මට ටිකක් අමාරු වෙනවා අර ලක්ශ 30 ගනුදෙනුවත් කැඩිලනේ ඒ වෙද්දී..හදිස්සියේ මූ රට ඉදන් එන්න තව කල් යනවා කියලවත් කිව්වොත් නන්ගිට ඇටෝනිය අත්සන් කරන්නත් බැරිකමක් මොනවහරි උනොත් මම හිරවෙනවා..අනිවාරෙන් මාස හයක් විතර යද්දිනම් එකෙක් සෙට් වෙයි..ඒත් කියන්න බෑනේ..හදිසියේ ඔය රට ඉන්න එකාගේ නන්ගි අත්සන් කරන්න බෑ කිව්වා..වැඩේ දෙල් වෙනවනේ එතකොට..ඊට පස්සේ මාස හයක් විතර යනකම් වෙන එකෙක් සෙට් උනෙත් නැත්තම් මට කේස්..ඌ බෑ කිව්වොත් උගෙන් ගත්ත ලක්ශ 6 ආයේ දෙන්නේ නෑ..ඒත් ඒක ලෝන් එකට ගෙව්වත් තව ලක්ශ 10ක් ඉතුරුනේ..මාසෙට 28000 ගානේ දිගටම ගෙවන්න බෑ..ඕක ඉවරයක් වෙන්න එපැයි.මේ කේස් එකට මේ වෙලාවේ හොදම දේ විදියට ඔයාලා දකින්නේ මොකක්ද..ඉඩම කුනුකොල්ලෙට දෙන එකත් පාඩුයි..මේ රට ඉන්න එකාගෙන් ඇඩ්වාන්ස් ගත්තම ඒක කොච්චර ඇදෙයිද දන්නේ නෑ..ඒ අතර වෙන එකෙක් සෙට් උනොත් හොදයි..නැත්තම් මොකද කරන්නේ..ඒ රට ඉන්න එකානම් කියනවා ඇවිල්ලා හරි අත්සන් කරන්නම්..අනම් මනම් මට ශුවර් නෑ ඒ උනාට..මට වෙන මේක කවර් කරන්න සල්ලියක් නෑ..මට අර ලෝන් එකෙන් නිදහස් වෙන එක වටිනවා.හැබැයි මුගෙන් ලක්ශ 6ක් අරන් ඒක ලෝන් එකට ගෙවලා තව මාස හතරක් විතර මට ඇදන් යන්න පුලුවන්..එතනින් එහාට බෑ..ඒ අතර ඉඩමට වෙන එකෙක් සෙට් උනේ නැත්තම් මාස පහක් විතර වෙද්දි මම හිරවෙනවා..මොකක් හරි උපදෙසක් දියල්ලා..මේ ඉඩමෙන්ම වාහනේ ලෝන් එක ගෙවාගන්න ඕනි වෙන සල්ලියක් නෑ මගෙ අතේ ඕකට යොදවන්න..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කොහෙද තියෙන්නේ ඉඩම ?
    ගම්පල මචන්.. ..මේන් රෝඩ් ෆේස් කරලා..ටවුන් එරියා එකක නෙමෙයි..ඉඩම වටිනවා..හැබැයි බන් මේ කාලේ මිනිස්සුන්ට සල්ලි අමාරු නිසා ඉඩම් ගන්නවා වගේ සීන් කරන්නේ එහෙමත් එකෙක්..ඒකත් එක ප්‍රශ්නයක්..
     
    • Like
    Reactions: GobbaSira

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    වාහනේ විකුනුවොත් මොකද ඉඩම තියාගෙන..
    මේකයි බන් සීන් එක..කාර් එක විට්ස් 2016ක්..ඕක මම first ඕනර් ගත්තේ කිලෝමීටර් 8000යි පැදලා තිබ්බේ ගද්දි..මම වාහනේට ආසයි බන් ඉඩමට වැඩිය..අනික මම ඒකට ඇලෝවීල් එහෙම දාලා ලක්ශයක් හමාරක් වියදම් කරලා සුපිරියට හදාගෙන ඉන්නේ..අනික වික්කා කියමුකෝ..ඊට පස්සේ මොකද්ද ගන්නේ.මේ කාලේ වාහන ගෙන්නෙත් නැති හින්දා හොද වාහන නම් සෙට් වෙන්නේ නෑ..එහෙම විකුනනවනම් මට ගන්න ඊට වඩා ගනන් අඩු එකක් කියපන්කෝ..උබ කියන කතාවත් එක පැත්තකින් හරි..වාහනේ විකුණලා පොඩි කාර් එකක් ගත්තොත්..ඉඩමෙන් ඒ ගාන අල්ලන්න පුලුවන් කල් යද්දී..මම බලන්නම්කො කල්පනා කරලා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සල්ලි වලින් ඉඩම් අරන් දාන්න කියපු එවුන් මික් නැ දැණ්
    ඉතින් ඔක කෙලින්ම 35 විකුනන්න දාපන්
    එතකොට එයි කට්ටිය

    එක්කො වාහනෙ දිල ලොන් ස්ටෙල් කරල ඉඩම විකුනුනාම වාහනෙ ගනින්
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    දැනට තියෙන හොඳම විසඳුම ලක්ශ 30ට දෙන එක.
    බලමුකෝ මචන්..කාරෙක විකුණන්න කියලත් මේකේ කෙනෙක් කියනවා..දැන් ඕක විකුණන්න වෙන්නේ ලක්ශ 58කට විතර..ඒකෙන් පහලොවක් ලෝන් එක ගෙව්වම ලක්ශ 45කට මොකද්ද ගන්නේ ඊට පස්සේ...හැබැයි එහෙම කරොත්නම් ඉඩම කාලයක් ඉදලා ගානකට දීගන්න පුලුවන් ..අනේ මන්දා බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    මචන්..මුදල් ගැන උපදෙසක් ඕනි..
    මේකයි සීන් එක..

    මගෙ පර්චස් 20ක ඉඩමක් තියනවා..මම ඒක විකුණන්න තීරණය කරලා ප්‍රසිද්ද කරලා දැන් මාස හයක් වගේ වෙනවා.මේ ඉඩමේ වටිනාකම සාමාන්‍යයෙන් ලක්ශ 45ක් විතර වෙනව..හැබැයි ඒක මේ අද දාලා හෙට ඉඩම් විකිණෙන ඒරියා එකක ටවුන් එකක තියන ඉඩමක් නෙමෙයි..දැන් මාස හයක් ගියත් තාම හරියන බයර් කෙනෙක් සෙට් උනේ නෑ..කොටින්ම මේ ගානට මම ගන්නවා කියන්න එකෙක් සෙට් උනේ නෑ..ඒකෙන් උබලට තේරෙනවා ඇති ඒ ඉඩම වටිනවා උනාට එහෙම ලේසියෙන් දීගන්න පුලුවන් එකක් නෙමෙයි..මොකා හරි කිව්වනම් මේ ගානට දෙනවනම් මම ගන්නම් කියලා ඒක සලකලා බලන්න තිබ්බා.නමුත් බලලා යනවා මිසක් කීයකටවත් හරියටම ගන්නවමයි කියන්න එකෙක් ආවේ නෑ..ඒ ඉඩම ඔප්පු අනම් මනම් කිසි අවුලක් නෑ...ඒකේ එක සයිඩ් එකක පොඩි ඇලක් තියනවා..සමහරු ආපු උන් ඇහුවා ඕකේ වහින කාලෙට වතුර ඇවිල්ලා ඉඩමට එයිද කියලත්..ඒහෙම සීන් එකක් නෑ නමුත් මිනිස්සු හිතනවනෙ එක එක ඒවා..මේ ඉඩම කිට්ටුව තව ඉඩම් විකුණන්න දාලා තියනවා ඒවත් ලක්ශ පනහ වගේ මිල කියන්නේ..ඒවත් එකක්වත් දැන් අවුරුද්දක් විතර වෙනවා විකිණිලා නෑ..මම මේ මගෙ ඉඩමට අල්ලපු ඉඩම වික්කා දැන් අවුරුදු හතරකට කලින් ඒත් පර්චස් 20ක්..ඒක වික්කේ ඒ කාලේ ලක්ශ 35කට වගේ..එතකොට බන් දැන් වටිනාකම බලද්දී ලක්ශ 45ක් 50ක් කියන එක හරිනේ මේ දැන් විකුණන පර්චස් 20ට..ඉතින් ප්‍රශ්නේ මේකයි

    මගේ කාර් එකට මම ලක්ශ 15ක ලෝන් එකක් අරන් තියනවා..අවුරුදු දෙකකට..ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්..මේ කිරියෙත් දැම්මා මම ඒක ගන්න කලින්..විස්තර අහලා..ඒකට මම මාසෙට පොලිය විතරක් 42000ක් ගෙවනවා..දැන් මාස දෙකයි අරන්..ඒකට මම කොයි වෙලේ හරි ලක්ශ 15 ගෙවලා නිදහස් වෙන්න ඕනි..මම ඒ ලක්ශ පහලොව ලෝන් එක ගත්තේ මේ ඉඩම විකුනපුවම ගෙවන්න හිතාගෙන..මට ඇත්තටම මාසෙට 42000 ගෙවන්න අමාරුයි .අනික තේරුමක් නෑ එහෙම පොලී ගෙවන එක..

    දැන් මේ ඉඩම එකෙක් ලක්ශ තිහකට ඉල්ලනවා..සල්ලි අතේ තියන එකෙක්..ඌට දුන්නොත් මට පාඩුයි..මොකද මම මේ වගේම ඉඩමක් එතනම අවුරුදු හතරකට කලින් 35ට දුන්නා..එතකොට ඌ ඉල්ලන්නේ කුනු කොල්ලෙට..හැබැයි මාස හයකට පස්සේ අතේ සල්ලි රෙඩි කරන් ඉන්න ඉඩම ගන්න අහපු එකම එකා..මම අවුරුදු හතරකට කලින් ඒ ඉඩම වික්කෙත් අවුරුද්දක් විතර ඉදලා..ඉතින් මූට ඉඩම දුන්නොත් සල්ලි ලැබෙනව..ලෝන් එකත් ගෙවාගන්න පුලුවන් ..මොකද මූ කැඩුනොත් ආයේ මාස කීයකින් තව එකෙක් එයිද කියන්නත් බැ..හැබැයි ඉල්ලන්නේ 30ටනේ..ඒකයි සීන් එක..

    තව පොරක් ඉන්නවා මිනිහා රට ඉන්න එකෙක්..ඌ ඉඩම ගන්න කැමති 36කට..ඌ මුලින් හයක් දෙන්නම් කියනවා..ඉතුරු එක යන්නේ බෑන්ක් ලෝන් එකකින්ලු..ඌත් මම හොදට දන්න පොරක්..මිනිහා අනිවාරෙන් ගනී..මිනිහා කලිනුත් මගෙ ඉඩමක් ඔහොම ලෝන් එකකින් ගත්තා..ඌට ලෝන් දෙනවා බැන්කුවෙන්..පොර රට රස්සාව කරලා හරියට ලෝන් ගෙවන එකෙක්..ඒකගේ තියන අවුල ඌ රට හින්දා උගේ නන්ගි තමයි මෙහෙ ඇටෝනි බලය පවරලා ඕවට අත්සන් කරන්නේ..ඉතින් මිනිහා මෙහෙ නැති හින්දා ඔය ඇටෝනි වල අනම් මනම් ප්‍රශ්න මතුවෙන්න හැකියාවක් තියනවා..මොකද දැන් ඊයේ පෙරේදා ඔය ඇටෝනි නීති අලුත් උනාලු..ඉතින් බැන්කුවෙන් කියනවා සමහරවිට ඔය මිනිහා ලන්කාවට එන්නවෙයි කියලා අත්සන් කරන්න..ඉතින් මිනිහගෙන් ලක්ශ හයක් ගත්තා වගේ නෙමෙයි මාසයක් හමාරක් යද්දී ඔය ලෝන් එක කල් ඇදුනොත් ඒකත් කේස් එකක්..දන්නැද්ද බැන්කු වල අමුතු නීතිනේ..

    ඉතින් මම මෙහෙම කල්පනා කරා..ඔය මනුස්සයගෙන් ලක්ශ 6ක් අරන් ඒකෙන් ලක්ශ පහක් අර ලෝන් එකට ගෙවලා දැම්මොත් ඉතුරු වෙන ලක්ශ 10ට මාසෙට පොලිය ගෙවන්න වෙන්නේ රුපියල් 28000යි..ඒක මට ගෙවාගෙන යන්න පුලුවන් ..ඒ අතර මුගේ ලෝන් එක වැඩේ මාසෙකින් හමාරකින් වෙයිනේ..එතකොට අවුලක් නෑ..ඒ අතර මට වැඩි මිලට එකෙක් සෙට් උනොත් ඌට ඉඩම විකුණලා මුගෙන් ගත්ත ලක්ශ 6 දීලා දානවා..ඌ කැමති එහෙම අවුලක් නෑ..හැබැයි ප්‍රශ්නේ දැන් ඕකගෙන් ලක්ශ 6ක් ගත්තා කියන්නකෝ..ඊට පස්සේ ඕකගේ ලෝන් එකේ වැඩේ මාස හතරක් පහක් ඇදුනොත් ඒ අතර මට ඉඩමට වෙන එකෙක් සෙට් උනෙත් නැත්තම්..මට ටිකක් අමාරු වෙනවා අර ලක්ශ 30 ගනුදෙනුවත් කැඩිලනේ ඒ වෙද්දී..හදිස්සියේ මූ රට ඉදන් එන්න තව කල් යනවා කියලවත් කිව්වොත් නන්ගිට ඇටෝනිය අත්සන් කරන්නත් බැරිකමක් මොනවහරි උනොත් මම හිරවෙනවා..අනිවාරෙන් මාස හයක් විතර යද්දිනම් එකෙක් සෙට් වෙයි..ඒත් කියන්න බෑනේ..හදිසියේ ඔය රට ඉන්න එකාගේ නන්ගි අත්සන් කරන්න බෑ කිව්වා..වැඩේ දෙල් වෙනවනේ එතකොට..ඊට පස්සේ මාස හයක් විතර යනකම් වෙන එකෙක් සෙට් උනෙත් නැත්තම් මට කේස්..ඌ බෑ කිව්වොත් උගෙන් ගත්ත ලක්ශ 6 ආයේ දෙන්නේ නෑ..ඒත් ඒක ලෝන් එකට ගෙව්වත් තව ලක්ශ 10ක් ඉතුරුනේ..මාසෙට 28000 ගානේ දිගටම ගෙවන්න බෑ..ඕක ඉවරයක් වෙන්න එපැයි.මේ කේස් එකට මේ වෙලාවේ හොදම දේ විදියට ඔයාලා දකින්නේ මොකක්ද..ඉඩම කුනුකොල්ලෙට දෙන එකත් පාඩුයි..මේ රට ඉන්න එකාගෙන් ඇඩ්වාන්ස් ගත්තම ඒක කොච්චර ඇදෙයිද දන්නේ නෑ..ඒ අතර වෙන එකෙක් සෙට් උනොත් හොදයි..නැත්තම් මොකද කරන්නේ..ඒ රට ඉන්න එකානම් කියනවා ඇවිල්ලා හරි අත්සන් කරන්නම්..අනම් මනම් මට ශුවර් නෑ ඒ උනාට..මට වෙන මේක කවර් කරන්න සල්ලියක් නෑ..මට අර ලෝන් එකෙන් නිදහස් වෙන එක වටිනවා.හැබැයි මුගෙන් ලක්ශ 6ක් අරන් ඒක ලෝන් එකට ගෙවලා තව මාස හතරක් විතර මට ඇදන් යන්න පුලුවන්..එතනින් එහාට බෑ..ඒ අතර ඉඩමට වෙන එකෙක් සෙට් උනේ නැත්තම් මාස පහක් විතර වෙද්දි මම හිරවෙනවා..මොකක් හරි උපදෙසක් දියල්ලා..මේ ඉඩමෙන්ම වාහනේ ලෝන් එක ගෙවාගන්න ඕනි වෙන සල්ලියක් නෑ මගෙ අතේ ඕකට යොදවන්න..
    normally minissu 20 perch gannawa adui. Dekata kadala (onam ekakata parakuth set karala) wikunapan. etakota buyersla wadi wei.
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    උබට ඉඩමෙන් ලොකු අදායමක් නැත්තන්, ඉස්සරහට ඕක අවශ්‍ය වෙන්නෙත් නැත්තං ලක්ෂ 30 ට දෙන්න.

    මගෙත් ඉඩමක් තිබ්බා ලක්ෂ 90 කට වගේ වැලිව් කරපු. සැහෙන කාලයක් බලං හිටියා විකුනන්න දාලා.

    බලන්න ආවාට ලෝන් දාලා අනං මනං කරලා ඉල්ලන්නේ. සැහෙන කල් යනවා. අන්තිමට රට ඉන්න අදුරන කෙනෙක්ට දුන්නේ ලක්ෂ 30 කට,

    ඉස්සෙල්ලා ලක්ෂ 15 ක් දුන්නා. ඉතිරි සල්ලි මාසෙට පනස්දාහ වගේ දුන්නේ. එහෙම සල්ලි අරං වැඩක් උනෙත් නැහැ. නිකන්ම වියදම් වෙලා ගියා.

    මට උනා වගේ වෙන්නේ නැති වෙන්න එක පාර සල්ලි දෙන කෙනෙක්ට දීලා නිදහස් වෙන්න කියලයි මගේ අදහස නං.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    සල්ලි වලින් ඉඩම් අරන් දාන්න කියපු එවුන් මික් නැ දැණ්
    ඉතින් ඔක කෙලින්ම 35 විකුනන්න දාපන්
    එතකොට එයි කට්ටිය

    එක්කො වාහනෙ දිල ලොන් ස්ටෙල් කරල ඉඩම විකුනුනාම වාහනෙ ගනින්
    Thnks machan..මම කල්පනා කරලා බලන්නම්

    උබට ඉඩමෙන් ලොකු අදායමක් නැත්තන්, ඉස්සරහට ඕක අවශ්‍ය වෙන්නෙත් නැත්තං ලක්ෂ 30 ට දෙන්න.

    මගෙත් ඉඩමක් තිබ්බා ලක්ෂ 90 කට වගේ වැලිව් කරපු. සැහෙන කාලයක් බලං හිටියා විකුනන්න දාලා.

    බලන්න ආවාට ලෝන් දාලා අනං මනං කරලා ඉල්ලන්නේ. සැහෙන කල් යනවා. අන්තිමට රට ඉන්න අදුරන කෙනෙක්ට දුන්නේ ලක්ෂ 30 කට,

    ඉස්සෙල්ලා ලක්ෂ 15 ක් දුන්නා. ඉතිරි සල්ලි මාසෙට පනස්දාහ වගේ දුන්නේ. එහෙම සල්ලි අරං වැඩක් උනෙත් නැහැ. නිකන්ම වියදම් වෙලා ගියා.

    මට උනා වගේ වෙන්නේ නැති වෙන්න එක පාර සල්ලි දෙන කෙනෙක්ට දීලා නිදහස් වෙන්න කියලයි මගේ අදහස නං.
    උබ කියන කතාවනම් සම්පූර්ණයෙන්ම ඇත්ත..ඔය ඉඩම් විකුණන්න ගියාමනම් පට්ට අමාරුයි බන්..
    ------ Post added on May 19, 2023 at 10:30 AM

    ඉඩම ගත්තේ කීයට විතර ද ?
    30ට දුන්නත් පාඩු නැද්ද ?
    ඒක මචන් අපේ තාත්තට දැන් අවුරුදු විස්සකට විතර කලින් සෙට් වෙලා හෙන අඩුවට ගත්ත එකක් ඒ කාලේ..මේකේ ප්‍රශ්නෙ බන් එතනම දැන් අවුරුදු හතරකට කලින් අපිම පර්චස් විස්සක් වික්කනේ ලක්ශ 35ට..එතකොට දැන් කොහොමද බන් 30ට දෙන්නේ...
    ------ Post added on May 19, 2023 at 10:32 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    බලමුකෝ මචන්..කාරෙක විකුණන්න කියලත් මේකේ කෙනෙක් කියනවා..දැන් ඕක විකුණන්න වෙන්නේ ලක්ශ 58කට විතර..ඒකෙන් පහලොවක් ලෝන් එක ගෙව්වම ලක්ශ 45කට මොකද්ද ගන්නේ ඊට පස්සේ...හැබැයි එහෙම කරොත්නම් ඉඩම කාලයක් ඉදලා ගානකට දීගන්න පුලුවන් ..අනේ මන්දා බන්
    ඉතින් වාහනේ විකුනලා නිදහස් වෙලා පස්සෙ කාලෙක හරි ගානකට ඉඩමට් විකුනලා දෙකේම සල්ලි එක්කහු කරලා ඒ කාලෙට හොඳ වාහනයක් ගන්නව. කවුද දන්නෙ ඉස්සරහට වාහන මිල බැස්සොත්.