මුදල් ගෙවා nvq ගැනීම,my bad review

ඔයාල මොකද හිතන්නේ??
මුදල් ගෙවලා ගන්න nvq සහතිකේ කිසි වැකට නැ මචන්ල, හොයල බලන්න තමන්ට ලගම
government technical college එක, o/l තියෙනම් ගොඩක් පාඨමලා වලට යන්න පුලුවන්, අපෙන් කිසිම ගානක් කඩාගන්නෙත් නැ, ඕනමනම් අපිට දෙනවා, නැති බැරි ළමයෙක්නම්
40000, 50000 දීලා private institute (පුද්ගලික අායතන) වලට යන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න තමන්ගේ වටිනා මුදලුත්, කාළයත් නාස්ති කරගන්නවද කියල?!
ඒත් මේ අායතන "අධ්‍යාපන කොමිෂන් සභාවේ"(හරියට මතක නෑ) ලියාපදිංචි කරපු එ්වම තමයි, ඒත් ගන්න ගානට හරියන්න උගන්වන්නේ නැතිනම් කවර කතාද,
මාත් LAVTC කියල institute එහකට ගියා, එපාම උනා මටනම්,
කරනවනම් ගවර්මන්ට් එකක ෆුල් ටයිම් කරන්න, අනිත් සහෝදර සහෝදරියන්ට බලාගන්න බම්ප් එකක්වත් දාන්න, ගුඩ් ලක්
ඔයාල මොකද කියන්නේ??
ඔයාල මොකද හිතන්නේ??
මුදල් ගෙවලා ගන්න nvq සහතිකේ කිසි වැකට නැ මචන්ල, හොයල බලන්න තමන්ට ලගම
government technical college එක, o/l තියෙනම් ගොඩක් පාඨමලා වලට යන්න පුලුවන්, අපෙන් කිසිම ගානක් කඩාගන්නෙත් නැ, ඕනමනම් අපිට දෙනවා, නැති බැරි ළමයෙක්නම්
40000, 50000 දීලා private institute (පුද්ගලික අායතන) වලට යන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න තමන්ගේ වටිනා මුදලුත්, කාළයත් නාස්ති කරගන්නවද කියල?!
ඒත් මේ අායතන "අධ්‍යාපන කොමිෂන් සභාවේ"(හරියට මතක නෑ) ලියාපදිංචි කරපු එ්වම තමයි, ඒත් ගන්න ගානට හරියන්න උගන්වන්නේ නැතිනම් කවර කතාද,මාත් LAVTC කියල institute එහකට ගියා, එපාම උනා මටනම්,