මුදල් ගෙවා nvq ගැනීම,my bad review😡😅😅

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මුදල් ගෙවා nvq ගැනීම,my bad review😡😅😅

ඔයාල මොකද හිතන්නේ??
මුදල් ගෙවලා ගන්න nvq සහතිකේ කිසි වැකට නැ මචන්ල, හොයල බලන්න තමන්ට ලගම
government technical college එක, o/l තියෙනම් ගොඩක් පාඨමලා වලට යන්න පුලුවන්, අපෙන් කිසිම ගානක් කඩාගන්නෙත් නැ, ඕනමනම් අපිට දෙනවා, නැති බැරි ළමයෙක්නම් :yes: 40000, 50000 දීලා private institute (පුද්ගලික අායතන) වලට යන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න තමන්ගේ වටිනා මුදලුත්, කාළයත් නාස්ති කරගන්නවද කියල?!:eek: ඒත් මේ අායතන "අධ්‍යාපන කොමිෂන් සභාවේ"(හරියට මතක නෑ) ලියාපදිංචි කරපු එ්වම තමයි, ඒත් ගන්න ගානට හරියන්න උගන්වන්නේ නැතිනම් කවර කතාද,
මාත් LAVTC කියල institute එහකට ගියා, එපාම උනා මටනම්,
කරනවනම් ගවර්මන්ට් එකක ෆුල් ටයිම් කරන්න, අනිත් සහෝදර සහෝදරියන්ට බලාගන්න බම්ප් එකක්වත් දාන්න,
ගුඩ් ලක්
ඔයාල මොකද කියන්නේ??
 
Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    LAVTC ගැනනම් මටත් හොඳක් කියන්න බැ, හොඳට තිබුන ආයතනයක්, මටත් එපාම උනා :angry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka

    Ai bn phadili karahn ko.. Mata mathaka widihata uba maradana technical ekta giye giya aurudde.

    giya. weekend eke. part time course ekata. yanawa nam full time palayan.. mama giye C# igenaganna thibuna asawata. eth full time eke unta C# karala part time eke unta .net kare. And sathiyak class thibunoth sathi 2k class ne. harila gedara giyapu dawas ananthai. mona huyannakda kiyala nawaththala damma.

    Ada mama weekend eke magema prayojanawath wedak karana honda lamayek :D
     
    institute eka mokakda,??? ekamada,,,