මුදල් පසුම්බි (purses) පාවිච්චි කරන හැමෝටම ගොඩක&

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    මුදල් පසුම්බි (purses) පාවිච්චි කරන හැමෝටම ගොඩක&

    ඔබේ මුදල් පසුම්බිය මත වාඩි විමෙන් වල්කින්න.

    මුදල් පසුම්බිය මත ඉදගෙන යෑමෙන් අපගේ කොදුනාරටියට වන හානිය ඉමහත්ය.
    අප ජීවිතයී සමහර අවස්ථාවන් වලදී පෑය ගනන් මුදල් පසුම්බිය මත වාඩි වී යාම නොදෑනුවත්වම සිදුවේ.
    ඔබේ මුදල් පසුම්බිය නිසා ඔබේ පසුපස ඉන ප්‍රදේශයෙන් අධික වේදනාවක් ඒමත ඈති ඉඩකඩ වෑඩිය.මෙම වේදනාව ඉනෙන් පහලටද ගමන් කර ඔබේ දෙපා දක්වා පෑතිරේ.
    දවසේ බොහෝ වේලාවක් මෙලෙස මුදල් පසුම්බිය මත වාඩිවීමෙන් ඔබේ පසු ප්‍රදීශයේ ඈති අස්ථි තදවී එමගින් වාතරෝග පවා ඈතිවීය හෑක.
    මෙම මුදල් පසුම්බිය ඔබේ කොදුනාරටිය හා ශ්‍රෝණි පෙදෙස අතරට කුඤ්ඤයක් සේ ක්‍රියා කිරීම හීතුවෙන් ඔබේ සිරෑරෙ සම්බරතව බිදීයාමටද හේතු වේ.
    මෙලෙසම ඔබ අසමථුලිත ලෙස වාඩි වේන්ම් ඔබට එය අහිතකරයි.



    285713_401951629846046_1571973684_n.jpg


    ඉස්සුවේ FB එකෙන්.(Lankan Lines - (ලංකන් ලයින්ස්))

    වැඩි දුරටත් විස්තර.

    _38701815_skeleton300.jpg


    මේ අතරින් වැඩිම අවදානමක් තියෙන්නේ පසුම්බිය පිටිපස්සේ සාක්කුවේ දාගෙන වාහන පදනව අයට ලු.මේ තත්වය දැන් ගොඩක් සුලබ වෙලා නිසා මේ ලෙඩේට දැන් නමකුත් දීල. එක තමයි "hip-pocket syndrome or wallet-neuropathy":baffled:

    මේ තත්වය දීර්ග කාලයක් පැවතුනාම කකුලේ පහල ප්‍රදේශ වල,වළලුකර,පාදයේ හිරිවැටීම් සහ ඇවිදීමේදී, ඉඳ ගැනීමේදී, වැතිර සිටීමේදී අධික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එසේ නොවෙන්න ඉන්න පුළුවන් එකම විදිය නිශ්චලව සිටගෙන සිටීමලු.:no::no:

    මේ වගේ වේදනාවක් තියෙනවා නම් නැවත පසුම්බිය මත ඉඳ ගැනීමෙන් වැළකිලා ඒත් වේදනාව අඩු වෙන්නේ නැත්තන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තමයි වඩාත්ම සුදුසු
    .:nerd:

    කොහොම වුනත් ලෙඩේ හැදෙන්න කලින් ඒක වලවක්ව ගන්න ඒක තමයි සුදුසුම දේ.:yes::yes:

    _38701813_wallet150.jpg


    ඉතුරු ටික හොයා ගත්තේ google කරලා ;)
    http://news.bbc.co.uk/2/hi/health/2664615.stm

    අලුත් දෙයක් දන ගත්තා නම් අනිත් අයටත් දැන ගන්න Thread එක bump කරන්න. :cool:
     
    Last edited: