මුදල් පසු පස හඹා නොයන අපේ කාලයේ ටියුෂන් පං#
මුදල් පසු පස හඹා නොයන අපේ කාලයේ ටියුෂන් පංතියක්
නොමිනිසුන්ගෙන් පිරුණු,මුදල් පසු පස ම හඹායන අද සමාජයේ සත්ගුණවත් මිනිසුන් ඇත්තේ අතලොස්සකි.මා ලියන්න ට යන්නේ ද එවැනි අවවාදයට ඩඩා ආදර්ශය උතුම් යැයි අරමුණ කරගත් සත්ගුණවත් මිනිසෙකුගේ උතුම්, සමාජයට ආදර්ශවත් ක්‍රියාවක් පිළිබදවය.
අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන මේ ගුරුතුමා තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද දායක කරගෙන විවිධ සමාජ සත්කාරයන්ට දායක වන්නෙ තමන්ගෙ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමේ අභිප්‍රායෙන් නොවේ.වර්ථමාන සමාජයේ බහුතරයක් යම් අයෙකුට උපකාරයක් කරන්නෙ ඒ පුද්ගලයාගෙන් තමන්ට සැළසෙන වාසි තකාගෙන ය. නමුත් මේ "ගුරු ගෙදර" කණ්ඩායම මෙවැනි සමාජ සත්කාර වලට දායක වන්නේ කිසිදු ලාභ අපේක්ෂාවක් නොමැතිව ය.ඔවුන්ට ඇති එකම ලාභය වන්නේ ඔවුන්ගේ හිතේ උපදින නිර්ව්‍යාජ සතුටයි.
මුදල් මතම යැපෙන ටියුෂන් කඩ වෙනුවට ජීවිතයට යන පාර කියාදෙන "ගුරු ගෙදර" කණ්ඩාය ම කදිම ආදර්ශයකි.ජීවිතය යනු මුදල් නොවන බව මේ පන්තියේ සියලු දෙනා හැදින ඇත.මෙවැනි ආදර්ශමත් ක්‍රියා තුළින් මෙම පංතියේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද අනාගතයේ නැණවත්,අන්‍යයන්ට උපකාර කරන සත්ගුණවත් පිරිසක් වනු බව නම් නොඅනුමානය.
මා මෙය ලියන්නේද "වන සිව්පාවුන් මැද දෙවි දේවතාවන්ද" සිටින බවට සියලු දෙනාට පසක් කර දීමටය.
පහතින් දැක්වෙන්නේ ඔවුන් කළ සමාජ සත්කාර කිහිපයක ඡායාරූපයි
අසරණව දිවි ගෙවන මවක හා පුතෙකු සොයා ගිය ගුරුගෙදර කණ්ඩායම..
සෙවන ළමා නිවාසයේ යාඑවන් සොයා ගිය ගුරුගෙදර කණ්ඩායම..
Source