මුදල් ලේකම්වරයා අනතුරු අඟවයි

Mar 29, 2012
410
26
0
මුදල් ලේකම්වරයා අනතුරු අඟවයි

34qpz7s.gif


Srilankamirror – ශී‍්‍ර ලංකාව තවදුරටත් සීමාවක් නොමැතිව විදේශ ණය ගැනීම යහපත් කි‍්‍රයාවක් නොවන බව මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි.

රොයිටර් පුවත් සේවයත් සමග සාකච්ජාවකට එක්වෙමින් ලේකම්වරයා එබව සදහන් කර ඇත.

ශී‍්‍ර ලංකාව මේ වනවිට විදේශයන්ගෙන් ලබා ගන්නා ණය ප‍්‍රමාණයේ උපරිම සීමාවට වර්තමානයේ ළඟා වී ඇති බවත්, මේ මාසය තුළ වෙළඳ ගණුදෙනු ප‍්‍රමාණය ඉහළ නොගොස් උද්ධමනය අඩු නොවුනහොත් බැංකු පොලී අනුපාත ඒකක 50 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවත් ඔහු ප‍්‍රකාශ කර ඇත.

කෙසේ නමුත්, බැංකු පොලී අනුපාතය ඒකක 25 කින් වැඩිකළහොත් එය රුපියල අවප‍්‍රමාණය වීමට තදින් බලපානු ඇති බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
 

Legend 1000

Member
Sep 24, 2011
196
17
0
ape gedara
ගනන් ගන්න එපා උබට මෙක අදාල නෑ,,මොකද උබෙ රට ඉතින් පකිස්තානය නෙ
 

Legend 1000

Member
Sep 24, 2011
196
17
0
ape gedara
Strawberry in Sri Lanka- උබ නොදන්න හෑම මගුලකට කට දාන්නෙ නෑතුව තොපෙ වෑඩක් බලගෙන හිටපිය ගෙරි බල්ලො...තො ඉතින් බලන් ඉන්නෙ අපෙ රටට කෙල වෙනකන් නෙ,,තොගෙ කාලකන්නි ආසාව එකනෙ..
 

Legend 1000

Member
Sep 24, 2011
196
17
0
ape gedara
Strawberry in Sri Lanka-තො ජිනිවා වල සමුලුව තියෙන කාලෙ අපෙ රටට කෙලවෙනකන් නෙද බල්ලො ත්‍රේඩ් දා දා උන්නෙ?තො කව්ද කියල දන්නවා සක්කිලියො ඔක්කොම,ඉපදුන රටට කෙලවෙනකම් බලන් ඉන්න සක්කිලි බල්ලෙක් තො:frown::frown::frown::frown:

 
Mar 29, 2012
410
26
0
BIG BUMP!!:yes::yes::yes:
mehema giyoth apita kelawela kelath nathiwenawa:sorry::(:(:(




mama nan, kisima investment ekak karanne naha, thawa awuruddak wath pahu wena kal. dollar rate eka, thawath wadi wunoth, athe salli nathi ekata, waha thamai kanna wenne. anika, balapan oya, tax increase ekata kalin, cars ehema import karapu ewuntath, aluth tax eka gewanna wela ne :shocked:! kawadwath, neethiyak issarahata balapanawa misak, retrospectively yanne naha; just unbelievable!

ewagema bankuwala/ finance company wala, salli dala thiyena aya, bohoma kal panawen inna one kalayak :yes:
 

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
IMF LOAN EKA PASS WELA NEDA THIYENNE, LAGADI CHANDAYAK EI,
DOLER RATE EKA HADEI,TAX ADU WEI,
CHANDE DINAI.NAWATHA HORA KAI.

DOLLER ADUWEI,TAX WADI KARAI
LOKETA BANI,LOKEN NAYA GANI

ANDUWA BALE INNA ROLA GAHANNA DANNAWA
OYA ROLATA JANATHAWA THALENAWA
 
Mar 29, 2012
410
26
0
IMF LOAN EKA PASS WELA NEDA THIYENNE, LAGADI CHANDAYAK EI,
DOLER RATE EKA HADEI,TAX ADU WEI,
CHANDE DINAI.NAWATHA HORA KAI.

DOLLER ADUWEI,TAX WADI KARAI
LOKETA BANI,LOKEN NAYA GANI

ANDUWA BALE INNA ROLA GAHANNA DANNAWA
OYA ROLATA JANATHAWA THALENAWA




loan eka pass welalu. eth othana case eka thiyenne, oya ganna loans service karannama, e kiyanne interest payments walatama, labena dollars tika yanawa. anna ekai, oka kiyanneth. anika, loan eka labilath, thama dollar eka 120 walata wadi, BOC website eke thiyenne sell karanne 127 walata.

chandayak thibbai kiyala, UN resolution eka wenas wenne nane. nikan tax payers lage salli apathe yana eka witharai. ane anichchan :confused:
 
Nov 5, 2011
86
27
0
ඉතාම අමාරු කාලවල පවා එක්සත් ජාතික පක්ෂය ඉතාම පහසුවෙන් දක්ෂ ලෙස ආර්ථිකය ගොඩගත්තා.ජනතාවගේ ජීවිතය පහසු කරා.
නමුත් අද කිසිම යුද්ධයක් නැතිව ඉතාම හිතකර වාතාවරණයක් තුල රට ගොඩ ගන්න මහින්දට බෑ .මේකෙන්ම තේරෙනවා රාජපක්ෂ කියන්නේ කොච්චර නොහැකියාවක් තියෙන පුද්ගලයෙක්ද කියලා.අද බඩු මිල අහස උසට ගිහින්.තෙල් මිල,ගෑස් මිල,ලයිට් බිල දරන්න බෑ.
අද රටේ කිසිම යුද්ධයක් නෑ.රට ඉතාම සාමකාමියි.නමුත් මර්දනකාරී, මිනීමරු පාලකයන් කීප දෙනෙක්ගේ අමන වැඩ නිසා සහ දැවන්ත හොරකම් නිසා ආර්ථිකය කඩාගෙන වැටිලා.නමුත් අද තරම් ආර්ථිකය පහසුවෙන් ගොඩ අරගෙන බඩු මිලා ඉතාම සහනදායක ලෙස අඩු කරලා මිනිසුන්ට හොඳට කාලා බීලා දරුවන් වෙනුවෙන් මුදල් ඉතිරි කරන්න පුලුවන් කාලයක් තවත් නෑ.මේ තියෙන වාතාවරනය තුල එක්සත් ජාතික පක්ෂයට ඉතාම පහසුවෙන් ආර්ථිකය ගොඩ ගන්න පුලුවන්.මෙච්චර හොඳ කාලයක ආර්ථිකය බංකොලොත් කරගෙන තියෙන්නේ පෙරමුනු නායකයන්ගේ අජූත ,සහ අඥණ නොහැකියාව නිසයි.
අච්චර රට මුලුමනින්ම ගිනිබත් වුන වෙලාවක රට ගොඩ ගත්ත එකසත් ජාතික පක්ෂයට අද වගේ කාලෙක ජනතාවට සුවපහසු යුගයක් ඇති කරන එක ඉතාම පහසු කාර්යයක්.ඒකට හොරකම් නොකරන, ජාත්‍යන්තරය පිලිගන්න,ආර්ථිකය ගැන හොඳ මොලයක් තියෙන නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ එජාපයට ඉන්නවා.
අද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරය තුල අලුගෝසූ නායකයෙක්, මිනීමරු නායකයෙක් ,ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක්, හොර තක්කඩියෙක්,දූෂිත නායකයෙක්,ජන ඝාතකයෙක් ලෙස ප්‍රසිද්ධ වෙලා හංවඩු ගැහිලා තියෙන්නේ.
ඒ ඔහුගේ මිනීමරු සුදු වෑන් දේශපාලනය නිසා සහ දෙමල සුලු ජාතිකයන් විශාල පිරිසක් 2009 පසු අතුරුදහන් කිරීම, සිංහලවිපක්ෂ ක්‍රියාකාරින් අමු අමුවේ මරා දෑමීම , මාධ්‍ය මර්දනය,වෙබ් සයිට් තහනම් කිරීම නිසයි.
මේ තත්වය තුල ඔහුට ලෝකයේ වැදගත් කිසිම රාජ්‍යයකින් නිල සංචාර සඳහා ආරාධනා ලැබෙන්නේ නෑ. ඔහුට විදේශාධාර දෙන්නේ නෑ.ඔහුට එරෙහිව එක්සත් ජාතීන් පවා යෝජනා සම්මත කරනවා.ඉන්දියාවෙන් පවා ඔහුව එලවා දමා තිබෙනවා.ඒ සමගම ඉතාම පහසු කාලයක රටේ ආර්ථිකය ප්‍රපාතයට දාලා, ජනතාව පීඩනයට පත් කරලා තියෙනවා.නමුත් ලංකාව යලිත් ජාත්‍යන්තරය තුල ඉහල මට්ටමකට ගෙනගොස් රට තුල වින්නශ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා ඔයාලට හොඳට කාලා බීලා මුදල් ඉතිරි කරන්න පුලුවන් යුගයක් එක්සත් ජාතික පක්ෂයට මාස කීපයකින් ඇති කරන්න පුලුවන්.යාන වාහන, පැට්‍රල්,ඩීසල්,ගෑස් කරන්ට් බිල සෑහෙන්න අඩු කරලා ඔයාලගේ ආදයම් ,බිස්නස් වැඩි කරවලා රට බේරා ගන්න එජාපයට ලේසියෙන් පුලුවනි.
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබට අනතුරු ඇගෙවුවද උබෙ අම්ම වේ* කමේ යනවා..වහාම නවත්තගනින් කියලා...උබ උබේ අල්ලගෙ වල්ල බලාගෙන ඉදපන් පො*නයා
     

    Similar threads