මුදල් ලේකම්වරයා අනතුරු අඟවයි
Srilankamirror – ශී්ර ලංකාව තවදුරටත් සීමාවක් නොමැතිව විදේශ ණය ගැනීම යහපත් කි්රයාවක් නොවන බව මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි.
රොයිටර් පුවත් සේවයත් සමග සාකච්ජාවකට එක්වෙමින් ලේකම්වරයා එබව සදහන් කර ඇත.
ශී්ර ලංකාව මේ වනවිට විදේශයන්ගෙන් ලබා ගන්නා ණය ප්රමාණයේ උපරිම සීමාවට වර්තමානයේ ළඟා වී ඇති බවත්, මේ මාසය තුළ වෙළඳ ගණුදෙනු ප්රමාණය ඉහළ නොගොස් උද්ධමනය අඩු නොවුනහොත් බැංකු පොලී අනුපාත ඒකක 50 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවත් ඔහු ප්රකාශ කර ඇත.
කෙසේ නමුත්, බැංකු පොලී අනුපාතය ඒකක 25 කින් වැඩිකළහොත් එය රුපියල අවප්රමාණය වීමට තදින් බලපානු ඇති බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.