ai bn mulinma salli dunne? oya yaka gana mita kalinuth katha giyanne..
bike eka epa kiyala salli tika kohoma hari ganin.

.
salli case waladi mara topi set wenne bn.
math salli wagayak nayata dila apahu ganna patta chater ekak kawa.
hariyata mn passen gihin dunna wage, salli walin ganna puluwan uneth bagayi.
monawa karanada hamadama maraganna yanna bari nisa.
police unta owa ganak nahe thama bn, case ekak file koroth mokada?![]()

අෆොයි මචන්. කීයක්ද ? දවස ගානෙ උගෙ අම්මල අප්පලා මතක් වෙනව ඇති නේද ?අනුන්ගෙ දේවල් වන්චා කරල ගන්න එවුන්ට කවදාවත් ඒව හරියන්නෙ නෑ මචන්. අඩු ගානෙ මේ වගේ පර බල්ලොන්ට නිදහසේ පාරක තොටකවත් යන්න බෑනෙ. කොයි වෙලේ ශොට් එකක් හම්බෙයිද දන්නෙනෑනෙ.
මගෙ වැඩේ කරගෙන යනව බන්. පොලිසියේ කීප දෙනෙකුත් ගෙදර යවාගෙන වැඩේ කරගන්න කියල බැලුවෙ. පොලිසියට ගහන්න ඕනෙ ඔක්කොටම කලින් උන්ගෙ පොන්නකම නිසා තමා මෙච්චර රටේ ප්‍රශ්න![]()
මටත් ඔය වගෙම දෙයක් වෙලා තියෙන්නෙ.
පොරක් ලක්ශ 2 ක බඩු අරගෙන චෙක් එක ස්ටොප් කලා.
දැන් දෙන්නෙ නැ.
පොලිසියෙ කම්ප්ලේන් එකක් දැම්මා. ඒත් මෑන් එන්නෙ නෑ.
අෆොයි මචන්. කීයක්ද ? දවස ගානෙ උගෙ අම්මල අප්පලා මතක් වෙනව ඇති නේද ?අනුන්ගෙ දේවල් වන්චා කරල ගන්න එවුන්ට කවදාවත් ඒව හරියන්නෙ නෑ මචන්. අඩු ගානෙ මේ වගේ පර බල්ලොන්ට නිදහසේ පාරක තොටකවත් යන්න බෑනෙ. කොයි වෙලේ ශොට් එකක් හම්බෙයිද දන්නෙනෑනෙ.
මගෙ වැඩේ කරගෙන යනව බන්. පොලිසියේ කීප දෙනෙකුත් ගෙදර යවාගෙන වැඩේ කරගන්න කියල බැලුවෙ. පොලිසියට ගහන්න ඕනෙ ඔක්කොටම කලින් උන්ගෙ පොන්නකම නිසා තමා මෙච්චර රටේ ප්‍රශ්න![]()
2.5 ක් බන් .
පොලෝසි ගිහිල්ලා එපා උනා .
අනික උන් එන්නෙත් නැහැ , ආවත් මන් පැයක් වගේ බලාගෙන ඉන්න සෙට් උනා .
පස්සේ ගෙදරට ගිහිල්ලා සද්දේ දාල , රණ්ඩු දාගෙන 1.8ක් වගේ ගත්තා .
අන්තිමට මටම වැඩේ එපා උනා .
මන් උන්ගේ ගෙදර යනකොට මුන් එන්නෙත් නැහැ හැඟෙනවා.
කවදාවත් සල්ලි ඉස්සර කරගන්න නරකයි .
අන්තිමට අපි උන්ට බලෙන් සල්ලි දුන්නා වගේ කතා කරන්නේ .