මුදල් වැය නොකර කළ හැකි පින්

rishan11

Member
Jul 25, 2015
314
51
0
කියලා තියෙන දේ හරි කියලා පිලිගන්නවා.

ඒත් උබ වගේ මුඩුක්කු ගොබිලෙක් ඔය එකක්වත් නොකරන බවත් දන්නවා. ඒත් වසලයා කිව්වත් හරි දේ හරි කියන්න ඕන.
 
K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    වටිනා ත්‍රෙඩ් එකක් මචෝ. මේ වගේ ත්‍රෙඩ් එකක් ෂෙයා කරන එකත් පිනක්.
    You must spread some Reputation around before giving it to Ridila™ again.

    :yes::yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :cool: කුරුල්ලන්ට වතුර තියන එක.... වහලේ උඩට කෑම දාන එක නම් කරනවා..... කොහෙද කුරුල්ලන්ට වතුර තියෙන එකට ඩෙංගු කාරයෝ ටිකක් ගේම ඈද්දනේ..... කිව්වා දහ අතේ දවස ගානේ ඒකේ වතුර අයින් කරලා පුරවනවා කියලා..... කොහෙද ඒ ගොබ්බයෝ ටික ඈහුවේ නෑ..... :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :lol::lol: