වටිනා ත්රෙඩ් එකක් මචෝ. මේ වගේ ත්රෙඩ් එකක් ෂෙයා කරන එකත් පිනක්.
You must spread some Reputation around before giving it to Ridila™ again.

කුරුල්ලන්ට වතුර තියන එක.... වහලේ උඩට කෑම දාන එක නම් කරනවා..... කොහෙද කුරුල්ලන්ට වතුර තියෙන එකට ඩෙංගු කාරයෝ ටිකක් ගේම ඈද්දනේ..... කිව්වා දහ අතේ දවස ගානේ ඒකේ වතුර අයින් කරලා පුරවනවා කියලා..... කොහෙද ඒ ගොබ්බයෝ ටික ඈහුවේ නෑ..... 

![]()

I show the right path to ek members on a daily basismy claim to heaven

I noticed a numbr of times that you have a great competency in English. How come?![]()
practice makes perfect.