මුදල්-සම්බන්ධ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මුදල් සම්බන්ධ වෙන්නේ නැති ඔක්කොම දේවල් හමූදාවට දීලා. මුදල් සම්බන්ධ එකම එක වැඩක් ආපු ගමන් බැසිල්ව දැම්මේ ඉස්සරහට ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔතෙන්ට දාන්න තිබුණේ රවී කරුණනායක .
    එයාට තමා මුදල් ගැන හොඳ දැනුමක් තිබුණේ:lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    උබ හිතුවද හමුදාවේ ඉන්නෙ සියල්ල දත් සුපිරි වීරයො කියලා. අණ දෙන්න මග පෙන්වන්න කෙනෙක් නැති උනොත් කොරයි මේන් කියලා. බැසිල් මහත්තයට ඒ හැකියාව ඕනවටත් වඩා තියෙනවා. ගමේ මිනිස්සු එක්ක එකට වැඩ කරන විදිහ ගැන හමුදාපතිටත් වඩා බැසිල් මහත්තයට එක්ස්පීරියන්ස් තියෙනවා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මුදල් සම්බන්ධ වෙන්නේ නැති ඔක්කොම දේවල් හමූදාවට දීලා. මුදල් සම්බන්ධ එකම එක වැඩක් ආපු ගමන් බැසිල්ව දැම්මේ ඉස්සරහට ?

    මරු :lol::lol::lol::lol: