ඔක්කොම
ඔතෙන්ට දාන්න තිබුණේ රවී කරුණනායක .
එයාට තමා මුදල් ගැන හොඳ දැනුමක් තිබුණේ

එකම IP එක වෙනස් user account උනාම උඹ කියන්න ඔට්ටු නෑ ඔන්න

එකම IP එක වෙනස් user account උනාම උඹ කියන්න ඔට්ටු නෑ ඔන්න

මුදල් සම්බන්ධ වෙන්නේ නැති ඔක්කොම දේවල් හමූදාවට දීලා. මුදල් සම්බන්ධ එකම එක වැඩක් ආපු ගමන් බැසිල්ව දැම්මේ ඉස්සරහට ?