ඉල්ලමක් හොයා ගන්න අමාරුයි බංඅඩේ උඹ මැණික් බිස්නස් කරනවා නේ? ගල් හම්බුනේ නැද්ද මේ ටිකේ? අපේ මාමා කෙනෙකුත් කිව්වා දැන් ගල් හම්බෙනවා අඩුයිලු. යට යනවලු. ඔන්න ඔහොම මොකද්ද කිව්වා.![]()
අඩේ උඹ මැණික් බිස්නස් කරනවා නේ? ගල් හම්බුනේ නැද්ද මේ ටිකේ? අපේ මාමා කෙනෙකුත් කිව්වා දැන් ගල් හම්බෙනවා අඩුයිලු. යට යනවලු. ඔන්න ඔහොම මොකද්ද කිව්වා.![]()
මගේ ගල් දෙකට කීයක් පුලුවන්ද? සුදූයි.ගල් මොනවා හරි තියේනම් දාපන්