මුදල් හදිස්සියක්

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    මුදල් හදිස්සියක් 10000 ඕනි. ජනවාරි වෙන්න ඉස්සෙල්ල ගෙවනවා බැංකු ගිණුමට
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    පිච් එක සෙට් නෑ බ්‍රෝ. අනුරාධ ගෙන් ඉගෙන ගන්න
     
    • Like
    Reactions: comx

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,840
    113
    Mother Earth
    අඩේ උඹ මැණික් බිස්නස් කරනවා නේ? ගල් හම්බුනේ නැද්ද මේ ටිකේ? අපේ මාමා කෙනෙකුත් කිව්වා දැන් ගල් හම්බෙනවා අඩුයිලු. යට යනවලු. ඔන්න ඔහොම මොකද්ද කිව්වා. 🤷‍♂️
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    අඩේ උඹ මැණික් බිස්නස් කරනවා නේ? ගල් හම්බුනේ නැද්ද මේ ටිකේ? අපේ මාමා කෙනෙකුත් කිව්වා දැන් ගල් හම්බෙනවා අඩුයිලු. යට යනවලු. ඔන්න ඔහොම මොකද්ද කිව්වා. 🤷‍♂️
    ඉල්ලමක් හොයා ගන්න අමාරුයි බං
     
    • Like
    Reactions: Candid-B

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අඩේ උඹ මැණික් බිස්නස් කරනවා නේ? ගල් හම්බුනේ නැද්ද මේ ටිකේ? අපේ මාමා කෙනෙකුත් කිව්වා දැන් ගල් හම්බෙනවා අඩුයිලු. යට යනවලු. ඔන්න ඔහොම මොකද්ද කිව්වා. 🤷‍♂️

    රටේ ජනපති අනුරගේ වාසනාව තමා..
     
    • Haha
    Reactions: Candid-B