මුදල්_උපයමු

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    අන්තර්ජාලයෙන් මුදල් උපයමු.

    ලබන සඳුදා සිට සිංහලෙන් SEO පිලිබඳ ලිපි මාලාවක් පල කරනවා. ඒවා හොඳින් අධ්‍යනය කරලා ගොඩ යන්න බලපල්ලා. නැවතූ ඔය ඇඩ්ස් ක්ලික් කරනවා වගේ ෂෝර්ට් කටස් හොයන්න යන්න එපා. ඒවායේ අපිට කවදාවත් ගෙවීම් කරන්නේ නැහැ.

    ලබන සඳුදා සිට :eek::eek::eek: kiwuwe ilaga labana monday da?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    me utta danna seo ekak naha ban.!
    mu boruwa damme kagenuth rep ganna.!
    nodakin me wage ponna wada karana kujitha haththawal meke innawane ban.!
    aye muta ithin rep nam denne na.
    mun wage boru karayo elawanna ona ban

    ඔව් ඒක තමා......
    එක වෙලාවකට හෙනම දුප්පත් සල්ලිත් නෑ, කඩෙන් පරාට කකා ඉන්නව කියල දානව. තව වෙලාවකට කොලබ ඉඩම්, තේ බිස්නස්, ගූගල් එකට කෝඩ් ගහනව කියල කියනව.
    අනේ මන්ද අමුතු චරිතයක්...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔව් ඒක තමා......
    එක වෙලාවකට හෙනම දුප්පත් සල්ලිත් නෑ, කඩෙන් පරාට කකා ඉන්නව කියල දානව. තව වෙලාවකට කොලබ ඉඩම්, තේ බිස්නස්, ගූගල් එකට කෝඩ් ගහනව කියල කියනව.
    අනේ මන්ද අමුතු චරිතයක්...

    උ කරන්නේ රෙෆ් එකතු කරන එක...මොකද මු 1600 කඩේ යන පොස්ට් එකක් දැම්මම දවසට රෙෆ් 100ක් වගේ කැපෙනවනේ :lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උ කරන්නේ රෙෆ් එකතු කරන එක...මොකද මු 1600 කඩේ යන පොස්ට් එකක් දැම්මම දවසට රෙෆ් 100ක් වගේ කැපෙනවනේ :lol::lol:
    :lol::lol::lol:
    ඒකනෙ මූ කුරුඳු පොලු ටීම් එකේ එකෙක් නෙ.
    කට්ටිය කපනව ඇති බරටම... ඒකයි රවට්ටල රෙප් ගන්නෙ...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උ කරන්නේ රෙෆ් එකතු කරන එක...මොකද මු 1600 කඩේ යන පොස්ට් එකක් දැම්මම දවසට රෙෆ් 100ක් වගේ කැපෙනවනේ :lol::lol:
    ඒක නෙමේ බං උඹේ පබ්ලික් ප්‍රොෆයිල් එකෙ occupation එකට දාල තියෙන්නෙ web developer කියලනෙ.
    Yj8bXjD.jpg

    අපි හිතුවෙ උඹ CCPD එකේ Forensic Scientist කියල.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඒක නෙමේ බං උඹේ පබ්ලික් ප්‍රොෆයිල් එකෙ occupation එකට දාල තියෙන්නෙ web developer කියලනෙ.
    Yj8bXjD.jpg

    අපි හිතුවෙ උඹ CCPD එකේ Forensic Scientist කියල.

    වැරදීමක්..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ...නිවැරදි කළා :D
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    උ කරන්නේ රෙෆ් එකතු කරන එක...මොකද මු 1600 කඩේ යන පොස්ට් එකක් දැම්මම දවසට රෙෆ් 100ක් වගේ කැපෙනවනේ :lol::lol:

    sirawatama mu karanne eka kiyala mata terune passe ban!
    mu thread eke kiwuwe nan mehemai...:oo::oo:

    " මම කියන්නේ අන්තර්ජාලයේ බාන්ඩ සහ සේවා සපයලා කොහොමද ව්‍යාපාරයක් ගොඩට ගන්නේ කියලා. මාගේ පාඩම තමයි SEO හෙවත් search Engine Optimization
    ලබන සඳුදා සිට සිංහලෙන් SEO පිලිබඳ ලිපි මාලාවක් පල කරනවා. ඒවා හොඳින් අධ්‍යනය කරලා ගොඩ යන්න බලපල්ලා. නැවතූ ඔය ඇඩ්ස් ක්ලික් කරනවා වගේ ෂෝර්ට් කටස් හොයන්න යන්න එපා. ඒවායේ අපිට කවදාවත් ගෙවීම් කරන්නේ නැහැ. "

    mu hariyata kiyala thiyanawa habai. dakina ona ekekta hithenne mu thread eka danne ilaga monday kiyala. lol :lol::lol::lol:
    boru kiyala rep ekathu karana ekek dakkamai ban man me elakiri eke. :frown:
     
    Last edited: