මුදලාලි ටයිප් ජොබ් අයදුම්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    සැලරි එක දෙන්න කලින් කීයක්ද ? ඔන කියලා අහල කොම්පැනි ඩයල්

    සැලරි එක මෙන්ෂන් කරලා එවන්ඩ කියලා වැලලෙන
    ජොබ්ස් වලට උඹළා නෝමලි අයදුම් කරනවද?

    සමහර එවුන්
    එහෙම අහන්නෙම නැහැ නේත ?

    ඇයි මෙහෙම
    කෙනෙහිලිකම්..

    මුදලාලි ටයිප් ජොබ් ඇඩ්
     
    • Like
    Reactions: The_Killer