Questions මුද්දර මිලදී ගත හැකි තැන්

Misc_User

Active member
  • Jun 9, 2018
    273
    133
    43
    තැපැල් කන්තෝරු හැර, තව මුද්දර ගන්න පුලුවන් තැන් තියෙනවද?

    අද ගන්න පුලුවන් නම් වඩා හොඳයි.

    ස්තූතියි!
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    යකෝ මන් හිතුවෙ මේ මුද්දර එකතු කරන එකෙක් කියලා :rofl: :P
    කමියුනිකේසන් වල තියෙනව බලපන් revenue stamps නම් ඕවගෙ නැතුව ඇති හැබැයි පොඩි ගනන් වල ඒවා තියෙනව