මුද්දර හෙල්ප්.....
මචන්ලා මුද්දර එකතු කරන/ කරපු අය ඉන්නවද? ඉස්සර මුද්දර සංගම් වලින් එහෙම මුද්දර ගෙන්න ගත්ත අය ඉන්නවද? එහෙම අය ඉන්නවා නම් ඉස්සර මම මුද්දර ගෙන්නුවා මැල්කම් ජේ පෙරේරා කියලා කෙනෙක්ගෙන් එයාගේ ඇඩ්රස් එක හරි ටෙලිෆෝන් නම්බර් එකක් හරි තියෙන කෙනෙක් ඉන්නවා නම් මට හොයලා දෙන්නකෝ....
ලොකු උදව්වක්.....

. e kale maara pissuwak thibune muddara walata. 