මුදු දාන ඇගිල්ල

kelumsampth

Member
Aug 24, 2018
87
13
0
මුදු දාන ඇගිල්ල

මුදු දාන ඇගිල්ල අනුව තේරුම දන්න කෙනෙක් කියලා දෙන්න. බදින්න කෙනෙක් ඉන්නව නම් මුද දාන්නෙ කොයි ඇගිල්ලටද​? තනිකඩ​ අය මුද්ද දාන්නේ කොයි ඇගිල්ලට ද​?​

REPදෙන්නම්
 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අවු 26යි ඒත් තාම මන් දන් නැ බන්. එකෙන්ම, දන්නවනන් කියනව :dull::dull:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Badapu kolla daanne dakunu athe wedagillata.badapu kello danne wam athe wedagillata.ingirisiyen a agiliwalata kiyanne mikakda kiyala danne naa