මුදු පැලන්දීම-which finger to wear special rings
මචන්ලා උබලා දන්නවනෙ කෑල්ලක් ටෝක් කරන්න ගියාම තියෙන ප්රශ්න කොල්ලෙක් ඉන්නවඩ,බැන්දලද වගේ ප්රශ්න.මමත් දන්නැති නිස අහන්නෙ බන් wedding ring,engagement rings,promise rings oya wage තියෙන්නෙ බ්න් එක එක මුදු දාන ඇන්ගිලි මොනාද බැදපු අය මුදු දාන්නෙ මොන අතේ මොන ඇන්ගිල්ලටද,කොල්ලෙක් ඉන්නවනම් මොන අතේ මොන ඇන්ගිල්ලටද දන්න සෙට් එක අදහස් දක්වන්න.