බොලා මුන්ගේ කතා බලනවද? මියුසික් එහෙම ඉන්දියන් කතා වල තියෙනවා වගේම හෙනම dramatic එකම මුණ හතර අතින් ස්ලෝ මෝෂන් කරලා පෙන්නන එක විතරයි අඩු.