මුන්ගේ ගොන්කම නිසා නෙමෙයිද සිංහලු මේ ෆෝන් එක නැති කරගෙන තියෙන්නේ?

EON

Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    policiyenda alluwe? kochchara kal giyada allanna?
    okata machan mechharai kiyala kalayak kiyanna ba. sim ekak danakal inna ona. phone eka mas karala parts walata gaththe naththan aniwa ahu wenawa sim eka dapu gaman.

    mamath ehema aran thiyanawa. phone eka ussala, complaint dala masa 6-8k wage kalayak balan hitiya. eka para TRC eken liyumak awa IMEI eka wena sim ekakata detect una entry eka dapu policiyata me liyume copy ekak yawala thiyanawa ethanata gihilla ithuru tika karaganna kiyala. anthimata e weddi phone eka use karapu ekawa polisiyata gennuwa.

    u baladdi thawa ekekta wikunala. uwath hoyagaththa. iskole yana podi ekek. baladdi famous FM channel ekaka program director kenekge puthek. mulun director karaya phone eka denna ba kiwwa u phone eka salli dila gaththe e gana mama denawa nam mata dennam kiwwa.

    passe uta kiwwa ehenam uba puthawath aran usawi waren kiyala plisiyata kiwwa case eka usawi danna kiyala. passe aru balla wage rupiyalakwath epa kiyala phone eka polisiyata ewwa. :lol:

    hora badu laga thiyan thawa sallith illanawa. phone eka apita hambenakota, hodama athal eka kiyanne mama dapu back cover eka ehemama thiyanawa. e kiyanne mun adu tharame ekawath maru karala na. polisiyata marenna hina. back cover eka purchase karapu bill ekath man pennuwa.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,456
    1
    17,246
    113
    −273.15°C
    loku ganan wala badu kawuda cash on delivery karanne? :ROFLMAO:
    amu gawayo.

    ohoma karanawa nm, salli daanakan courier office ekata wela inna oona ehenam.
    mula idanma hora munwa rawattala tyenne.
    passe kella kiyanawa meka aluth scam ekak lu. :ROFLMAO:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අපි කුරියර් එකකට බඩුවක් දීල ඇඩ්‍රස් දීලා අපි කියනකන් යවන්න එපා කිව්වම යවන්නේ නැතුව ඉන්නවද බන්? 🙄




    Courier companies වලට බාර දෙන දේවල් insurance කරන්න කියන්නේ ඕක නිසා බං. DHL, FedEx වුණත් parcels බාර ගන්න වෙලාවේ insurance කරන්න ඕනෙද කියලා අහන්නේ ඕක නිසා. ලංකවේ courier වල නම් receipt එකේ පොඩි අකුරෙන් දාලා තියනවා ඕක.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,558
    8,121
    113
    මටත් ඕකම හිතුන බං මේක බැලුවම. අමු මී හරක්. කෑෂ් ඔන් ඩිලිවරි කරනවද ලක්ෂ ගනන් බඩු.

    අනික අපි බාර දෙන උන් නෙමෙයි බඩු ඩිලිවරි කරන්නෙ. ඒ අතර කී දෙනෙක් අතට යනවද. ඩිලිවරි කරන්න එපා කිව්වට ඔය පනිවිඩේ මගදි ලොස් වෙන්න පුළුවන් ඕන තරම්.
    meka nam deepu branch ekatama awith hora aran gihin tiyenne.. normal process eka pickup branch -> head office -> delivery branch -> delivery rider

    Salli lebunath courier eke nosalakilla nisa geniune buyer knkta seller kenk yawana ekak mehema wenna puluwan 3rd person horek awith.. ethakota hebai buyer or seller adurana kenek thama hora.. natanm courier eke kenek pita kenkta info deela karanna puluwan.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මටත් ඔහොම එකක් උනා ඒ හැබැයි බැලුම්මහරේ තියන Transxpress කුරියර් එකෙන්, ගිය අවුරුද්දේ (2022). මුන්ගේ රිවිව් බැලුවම හිතාගන්න පුලුවන්, අරුනුත් එහෙමයි. තෙල් නැහැයි කියලා ගෙවල් වලට කුරියර් කරන්නේ නැහැ, ගෙවල් වලට ඩිලිවරි කරන්න ඕනේ, නැත්තන් Scam තමයි.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,014
    12,388
    113
    Behind u :p
    කුරියර් එකේ උන් වැරදී, රිසිට් එක නැතුව බඩුව රිටන් කරපු එකට,
    කියනකන් පැකේජ් එක යවන්න එපා කියන කන්ඩිශන් එක රිසිට් එකේ නැත්තන් යවපු උන් දෙන්නත් වැරදී,

    escrow service ekakata business opportunity ekak penawa :rofl:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    Gampaha people

    Season 3 Drinking GIF by NETFLIX
     
    • Haha
    Reactions: Heshan Daminda

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Edited : previous comment was before watching the full video.

    මුන් සෙල් කරපු විදිය වැරදියිනේ
    ඕන නං සල්ලි දාන්න ඊට පස්සෙ එවන්නං කියන්න පුලුවන්
    දුර නං ඇවිත් ගන්න නැත්තං බම්බු ගහගන්න කියලා කිවුවා නං හරි
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඌ සල්ලි දාල කිව්වට දාල නෑ බයර් ලක්ෂ 2 දැම්ම කියල කිව්වට පස්සෙ බැලුවම සෙලර්ගෙ අකවුන්ට් එකට කීයක්වත් ඇවිත් නෑලු. ඊටපස්සෙ පත්තුවෙලා කුරියර් එකට කතා කරල යවන්න එපා කියනකොට කුරියර් එකෙන් කියල වෙන කවුදෝ ඇවිත් පාර්සලේ පෝස්ට් කළේ එයාගෙ ෆෝන් ශොප් එකේ වැඩ කරන ළමයෙක් කියල ෆෝන් එක ආපහු ඉල්ලගෙන ගියා කියල :lol:
    100% ක් වැරැද්ද කූරිය service එකේ , මේ විදිහට බැලුවම.

    ලංකාවේ ඕව හැදෙන්න ඕන , ලංකාව නීති හදන්න හරි උන් කවදාවත් ඡන්දෙන් එන්නේ නැහැ කියන එකට හොඳම උදාහරණෙ ,මේ thread එක බලපන් comment දාපු උන්ගේ මොලේ මෙතන උනත්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    courier eka waradi kawruhari ekek nikan aru aduranawa mu aduranawa kiwwa paliyata item eka release karapu ekata.
    but me joduwa eita antha moda doublak ne, courier service ohoma schedule kara kara send karana ekage response enakan hold karan inna scene nane. unta bara dunna un deliver kara. birthday gift ehemanam schedule karala send karanna puluwan athi. eth me wage unge response balala send karanna courier nane.
     
    • Sad
    Reactions: Heshan Daminda

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Moda pimpiyo dennekne :lol: yako ochchara ganan deyak nam courier karala receipt eka dala salli gannawaya. Anika gon huththiyekui gon huththekui. Mata wage kiwwa nam kiyanne one nam awilla ganna courier karanne na. One nam awilla ganna kiyala
     
    • Haha
    Reactions: Heshan Daminda