මුන්ගේ warranty කොහොමද ?

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    මුන්ගේ warranty කොහොමද ?

    Unity එකේ තියන Asian computer trading එකේ බඩු හොඳද? warranty claim අවුලක් නැද්ද? ගනන් නම් පට්ට අඩුයි..(Unity එකේ escalator එකෙන් උඩට යද්දි ඉස්සරහටම හම්බෙන ශොප් එක. Techzone එකට මෙහා පැත්තේ..)
     
    Last edited:

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Bump help machan

    Hoyala balala ganin hodata

    Wate yawanawa aulak wela giyoth samahara un

    ඒක තමා බන්.. මේකෙන් බඩු ගත්ත කවුරුත් නැද්ද? Unity එකේ escalator එකෙන් උඩට යද්දි ඉස්සරහටම හම්බෙන ශොප් එක. Techzone එකට මෙහා පැත්තේ..