චන්දෙ දෙන්න ඕනෙ නෑ...කඩේ යන්න ඕනෙත් නෑ... හොද සිහි බුද්දියෙන් කතාව ඉවර වෙනකන් අහන්න
සේනාධිපති ✈ එකට නගිනවා දැක්කේ නෑ නේද...සරලයි
ලපකොටාගෙ කැබ් එකට නැග්ගෙ හෙල්මට් දාන් උන්න එකෙක් ,
මිරිහානෙ බස් ගිනි තිබ්බෙත් හෙල්මට් දාපු එකෙක්
වෙන එකක් තියා මිරිහානෙ පොලිස ඉස්සරහ ලොකූ ටෝක්ස් එකක් දුන්නෙ ඒත් හෙල්මට් දාපු එකෙක්..
ලපය බොරුවට නිස්සoක අල්ලන්ඩ හැදුවට ඇත්තටම බස් ගිනි තිබ්බෙ ලපකොටාගෙ සෙට් එක..
Clickbait gon thadiyo...matath one minissunta assawanna tamai...උගේ කතාවෙ මොකද්ද තියෙන වැරැද්ද?
මෙච්චර විනාසයක් කරපු බයියොන්ගෙ හිතේ ඕව පෙන්නලා අපි අන්දන්න . අනේ පලයන් බන් යන්න
Ignore this mother fucker
------ Post added on Apr 6, 2022 at 1:40 PM
U kiyala thiyenneth uba kiyana ekam thama lokkaඋගේ කතාවෙ මොකද්ද තියෙන වැරැද්ද?
මෙච්චර විනාසයක් කරපු බයියොන්ගෙ හිතේ ඕව පෙන්නලා අපි අන්දන්න . අනේ පලයන් බන් යන්න
Ignore this mother fucker
------ Post added on Apr 6, 2022 at 1:40 PM
Ada nam athalලපකොටාගෙ පුතා ස්විඩනේ ✈ ගියෙ, උබල ඒවත් එකතු කරගනින් එහෙනම් ඔය ලිස්ට් එකට..සේනාධිපති ✈ එකට නගිනවා දැක්කේ නෑ නේද...
නිරූපමා ✈ එකට නගිනවා දැක්කේ නෑ නේද .....
ලිමිනි පවුල පිටින් ✈ එකට නගිනවා දැක්කේ නෑ නේද.....
ලපයගේඑකට නැගපු එකා දැක්කා නේද....
ඒ තමයි බයියා......![]()
97පාරක් අනතුරු අගෝලත් ගහන දිනේ වෙලාව තැන දැනුම් දිලත් මොකෝ බන් උබලගෙ ෆොන්සේල අල්ල ගත්තෙ නැත්තෙ????උබල ෆොන්සේක කොරා කොරා ගන්නෙ හුජ්ජද බන්????සරලයි.
බෝම්බ ගහල මිනිස්සු මරල බලේට ආව නම් වැඩි ආයුෂ නැහැ![]()
![]()
එළකිරි ඉග්නෝ අරගලයේ ප්රතිපල. රිදිලා තියෙන්නේනොදැකපු උන් ඇවිල්ල එලකිරියට.... ඇවිල්ලා වචනෙකින් කිසි සප් එකක් දුන්නේ නෑ ජන අරගලයට.

ithin u kiwe ude idan uta gahapu ekatane serama ekathu wela. nethuwa wema mona pamkak kiyannada. neththam wenne protest eka paththaka daala sathi 2 k mun me helmet karaya hoyana ekaneඇයි මේ වෙලාවේ වෙන දේවල් කතාකරන්නේ?
මුන් ඔක්කොම කතාකරන්නේ අනම් මනම් නේ
මේ වෙලාවේ ඕන ආණ්ඩුවක් හදන එක මිසක් පරණ ඒවා ඇදගෙන වෙලාව තවත් කන එකද?
ඔක්කොම එකයි බලන් ගියාම
u sudda sinhalen kiwe ekane bn, minimaruwek putuwe iddi, uta behene thaniyama yanna,ඇත්තනේ බන්.
තමන්ගේ ආරක්ශාව තමන් තහවුරු කරගන්න ඕන