මුන්ට ට්‍රැක්ද?

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    සති දෙකේ කතාවක්. ඔක්කොම අමතක වෙන ජාතියක් නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි සියලු දෙනා එකතු කරගෙන සමාජවාදී සමූහාන්ඩුවක් හදනවා. එකෙ හැමෝටම සම අයිතිවාසිකම් ලැබෙනවා. හැමොටම ජොබ්ස් දෙනවා. හැමදෙම ජනසතු කරනවා.

    අකමැති එවුන් පෙලට හිටවලා වෙඩි තියල දානවා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,264
    166,502
    113
    එකමත් එක රටක
    අපි සියලු දෙනා එකතු කරගෙන සමාජවාදී සමූහාන්ඩුවක් හදනවා. එකෙ හැමෝටම සම අයිතිවාසිකම් ලැබෙනවා. හැමොටම ජොබ්ස් දෙනවා. හැමදෙම ජනසතු කරනවා.

    අකමැති එවුන් පෙලට හිටවලා වෙඩි තියල දානවා .
    Bro Conan Obrien GIF
     
    • Love
    Reactions: Solo Rider